හොරු සමඟ දන්සැල්
siraawatalag karayekta ridila![]()

lag karayekta ridila![]()
siraawata![]()

දන්සැල් දෙන්නෙ කොහොමද බන්.. හාල් පොල් පරිප්පු පුදුම ලාබයිනෙ.. මිනිස්සු දන්සැල් වලට එන්නෙ නැ කන්න.. එවා මිනිස්සුන්ගේ ගෙවල් වල ගොඩ ගහලා කරන්න දෙයක් නැතුව ඉන්නෙ?මේ පාර දන්සල් අඩුයිපොසොන් පෝයට සැහෙන්න තියෙයි
![]()
hondatama ridilaහොරුන්ට කරගන්න දෙයක් නැතිව. තොපිව කවුද බං දන්සල් වලට වද්ද ගන්නේ. ගිහින් ලිඳේ පැනපන්
aiyooo salliiii.....
malabe pizza dansalak denawal.. pizza hut eke 10 to 11.30 am

හොරුන්ට කරගන්න දෙයක් නැතිව. තොපිව කවුද බං දන්සල් වලට වද්ද ගන්නේ. ගිහින් ලිඳේ පැනපන්
hondatama ridilaaiyooo salliiii.....
![]()



අපි විතරක් නෙමෙය් ලංකාවේ ඔක්කොම සෙට් එක දන්සල් වදින්න යනවනේ..
ඉතින් ගොඩක් වෙලාවට දන්සල් වදින්න වෙන්න නෑ පූලිම නිසා හා plan එකක් නැති නිසා..
කට්ටිය දාමුද බලන්න පට පට ගාල දාන්න දන්සෙල් තියෙන තැන්..
මචෝඕ නිවැරදිම තැන් විටරක් දාපන්..
ප්‍රසිද්ද තැන් වල තියෙන ඒවා special![]()
චිරි චිරි වැස්ස;15023673 said:
ala kella witarada kewe![]()

Godak aya chicken dena ekata bannata nokana ekekuth naha