1850000/= බන් වැඩේ පාඩුද ?


ඒ... මල්ලි, උබ පිළිවෙලක් උනාද බන්?![]()
හද්ද පරන වෑන් එකක් ගත්තත් ඔයිට වඩා අදිනවා යකෝ. ඔය ලබ්බෙ 6ක් 7ක් දලා කඳු අදින්න බැහැ. උඹට කන්දක් දැක්කම කට්ටිය බස්සලා තමා උඩට යන්න වෙන්නෙ![]()
මේ දවස් වල මිල ටිකක් එහාට මෙහාට වෙලා තියෙන්නේ ගන්නවානම් මෙන්න වාහනබම්ප් මචන්
මගෙත් අදහසක් තියෙනවා බට්ටේක්ට යන්න.එත් එන්ජිම ගැන හිතනකොට බෑ කියල හිතෙනවා .අර DFSK චයිනිස් මල ජරාවෙත් එනවා 1300 CC එන්ජිමක් .ජපනාට බැරි උනානේ මේකට 1000 CC වත් එවන්න අඩුම තරමේ
![]()

6 කට යන්න නම් අමාරුවෙයි කියන්නේ සිට් නැති හින්දද ? බර වැඩි හින්දද ? ගිය සතියේ මන් දැක්කා අබේවෙල ෆම් එක බලන්න 8ක් විතර ඕකෙන් ඇවිත් හිටියා...එකෙන් වැඩේ ටිකක් සැටිස් උනේඅපේ තාත්තා ලග තියේන්නේ ඕකක් දවසකට ~100km වගේ දුවනවා. තාම කිසිම ලෙඩක් නැහැ 2011 ගත්තේ. අඩුපාඩුවකට කියන්න තියෙනේ බොඩි එක ටිකක් බර වැඩියි එන්ග්ජිමේ දරිතවයට සාපේක්ෂව එක නිසා පිකප් එක මදි වගේ තේරෙනවා කදු කර පාරවල් වල යද්දී. පෙට්රල් සුපිරියට වැඩ 6 කට යන්න නම් අමාරුවෙයි අලුතෙන් ෂිට් සෙට් එකක් ගහන්න වෙයි.
එල බොස්Machan oka wediya modify karanna epa. Ground clearance adui ne? Lankawe parawal wala hetiyata duraka yanna wunoth bima wedenawa.
මගෙ ගාව එකක් තියනවා.මටනම් එපා වෙලා තියෙන්නෙ 660ක්ක් හින්ද.මමනම් කියන්නෙ වෙන එකකට යමන්.ACත් දැම්මාම අදින්නෙ අඩුවෙන් බන් .තව ඔනෙ නම් විස්තර කියන්නම්.රත්තරන් ගෙනුත් අහපන්කො.මමනම් කියන්නෙ townace , bongo , vanat වගෙ එකකට යමු කියල.
660cc nisa 5,6k dala Nuwara eliye yanna nan Tikak amaru wei puthe.
bump
660?
police bike uth 600 neda![]()
ithin kukulo mini van eke yanne minissu
police bike wala yanne polish sonnalu + jarawa
දන්න උන් උදවු කරපල්ලකෝ ? හැම කමෙන්ට් එකකටම 7+ සලකනවා හොදේ
උබේ budget එකත් දැම්මනම් දන්නා එවුන්ට උදවු කරන්න ලෙසයි නේද? 6ක් දාල යනකොට නෝමල් පාරක උනත් තෙල් කරන එකත් අඩුවෙනවනේ? engine capacity කොහොමත් අඩු නිසා කදු ගැනනම් හිතාගන්න අමාරුයි.
ඩයිහට්සු හයිජෙට් එකාක් ගනින්.A/C දාලා බර අදින්නත් පුලුවන් ගේමක් නෑ.පෙට්රොල් එහෙමත් උපරිමයි.වන්ඩියත් ලස්සනයි.අපෙ ගෙදර තියනවා දැන් අරන් අච්රුදු 5 එහා.සුපිරියට වැඩ.පෙට්රොල් නම් 15එහා.සීට් පෙලි 2ක් ඇති.ඊට වඩා ගැහුවොත් කටිටියට ඉන්න අමාරු වෙය.ි
අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. ඔටෝ ද මනුවල්ද හොද ? (පස්සේ විකුනද්දී)18.5ට පාඩු නැ 20 පැනලා යනවා
පොඩි වැඩකට හොදයි අව්ලක් නැ ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන්
රොද ටිකක් පොඩි නිසා වලවල් එහේම හොදට දැනෙනවා පොඩි වලක වැටුනත්
ලොකු අය 5-6 නැගපු ගමන් එන්ජිම මදි
අනේ බන් අයියේ ඔචචර නම් අමාරුයි ...ගෙනාවත් ගෙදරින් එලියට දානන වත් තෙල් ගහන්න සල්ලි නැති වෙයි ..පස්සේ හොද එකකට යනවා දැනට ඕක ශේප්ද ?මේ දවස් වල මිල ටිකක් එහාට මෙහාට වෙලා තියෙන්නේ ගන්නවානම් මෙන්න වාහන
![]()
තව සල්ලි දාන්න පුලුවන්නම්
![]()
10ක් උනත් පටවන්න පුලුවන් බය නැතුව
මෙහේම කියන්නේ මම ගිහින් තියෙන නිසා

අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. ඔටෝ ද මනුවල්ද හොද ? (පස්සේ විකුනද්දී)
අනේ බන් අයියේ ඔචචර නම් අමාරුයි ...ගෙනාවත් ගෙදරින් එලියට දානන වත් තෙල් ගහන්න සල්ලි නැති වෙයි ..පස්සේ හොද එකකට යනවා දැනට ඕක ශේප්ද ?
1) මරුටියකට, ඇල්ටො එකකට, චෙරි එකකට, පැන්ඩ එකකට වඩා හොදයි
2) තමන්ගේ කැමැත්ත අනුව තමයි.
3) තමන්ගේ කැමැත්ත අනුව තමයි. (ඇදුම් වගේ එමෙ රත්වීමක් නෑ)
4) අමාරුයි. සැප පහසුවත් අඩුයි. 5 ක් 6 ක් දාලා නුවරඑලි ගියොත් බස් එකේ ගියාට වඩා ඇගට අමාරුයි.
5) සීට් පේලි දෙකක් ගහන්න නම් ඉඩ මදි, නමුත් ඕනි නම් ගහන්න පුලුවන්.
6) වැඩි මාකට් ඔටෝ එක.
7) ඕක ඔයා කියන තරම් මොඩිෆයි කරන්න හොද වාහනයක් කියලා හිතන්නෙ නෑ.
8) තෙල් කෙරුවාව නම් හොදයි.
9) ආරක්ෂාව ගොඩක් අඩුයි
10) නඩත්තු වියදම නම් ඒ හැටි නෑ. නමුත් පාට්ස් ලාබ නෑ
මම නම් පුද්ගලිකව බට්ට වෑන් එකක් ගන්නවට කැමති නෑ. ටිකක් පරණ වුනත් අපේ මේ අයිඩීජී කිව්ව වගේ එකක් තමයි හොද.
http://www.elakiri.com/forum/showpost.php?p=18391008&postcount=30
විස්තර දැම්මේ රෙප් බලාගෙන නෙවෙයි උදව්වක් විදිහට විතරයි මට ඕනි තරම් රෙප් පොයින්ට් තියනවා.
dihatsu hijet hodai kiyala thamai elakiriye kalin postwala mama dekala thiyenne
tikak parana model ekak gaththath latest ekakata wada wedi wenasak nathi nisa (a kiwwe look eka ehema) hodata maintain karala home use karapu ekakata unath yanna puluwan wei wada adu ganakata
mama kiwwe mage knowledge eken mchn k![]()
ඉතින් මචං උබට උබේ අතේ තියන ගානට ලොටෝ එකක් ගන්න පුළුවන් නේ
ඒකනේ කියන්නේ සැප ඕනෙ නැතත් ආරක්ෂාවක් කියල දෙයක් තියෙන්න එපැයි. නිකං තහඩු පෙට්ටියක් වගේ වෑන් එකක සැමන් ටින් එකකට සැමන් දැම්ම වගේ හිර කරලා ගෙදර මිනිස්සු දාගගෙන යන්න ඕනෙ නෑනේ. බට්ට වෑන් එකක් අරං ටිකක් පාවිච්චි කරනකොට තමයි තේරෙන්නේ ඩිමෝ බට්ටා එකකට සීට් ගැහුව වගේ තමයි වැඩි වෙනසක් නෑ කියලා
"විස්තර දැම්මේ රෙප් බලාගෙන නෙවෙයි" නැ නැ එහෙම දැම්මේ මෝඩ අතල් ත්රෙඩ් එකක් නම් නිකන් බම්ප් වෙනවා මේ වගේ එකක් ඇහුවහම මොකෙක්වත් නැ...
මාත් මුලදීම හිතුවේ 3ක් යන්න පුළුවන් එක සිට පෙලියක් ගහන්න.. නැත්නම් පරම්පරාවම දාගෙන යන්න එපයි...ඔයාගෙයි රත්තරං ගෙයි වාහන ත්රෙඩ් කියවල තියෙනවා...අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. daihatsu එක පෙට්රල් කරනවාද suzuki යට වඩා..මාකට් වැඩි කෝකද ? පාට්ස් ගොඩක් ගන්නද ?ආරක්ෂාව නම් පොඩි අවුලක් තමා ඩයනත් ආචචර හොද කාර් එකේ ගිහින් මරුන නම් මන් මොකෙක්ද කියලා හිත හදන ඉන්නේ... same size ඇලෝ සෙට් එකක් දැම්මට අවුලක් නැ නේ ?