හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. ඔටෝ ද මනුවල්ද හොද ? (පස්සේ විකුනද්දී)

    අනේ බන් අයියේ ඔචචර නම් අමාරුයි ...ගෙනාවත් ගෙදරින් එලියට දානන වත් තෙල් ගහන්න සල්ලි නැති වෙයි ..පස්සේ හොද එකකට යනවා දැනට ඕක ශේප්ද ?
    උබට පිස්සුද lotto එකේ හරියට ඉන්ජෙක්ටර් පොම්පේ තියාගත්තානම් 15ට වඩා තෙල් කරන්න පුලුවන් හොද වැන් එකක් ගන්න පුලුවන් ටිකක් හිතලා බලපන්
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඒකනේ කියන්නේ සැප ඕනෙ නැතත් ආරක්ෂාවක් කියල දෙයක් තියෙන්න එපැයි. නිකං තහඩු පෙට්ටියක් වගේ වෑන් එකක සැමන් ටින් එකකට සැමන් දැම්ම වගේ හිර කරලා ගෙදර මිනිස්සු දාගගෙන යන්න ඕනෙ නෑනේ. බට්ට වෑන් එකක් අරං ටිකක් පාවිච්චි කරනකොට තමයි තේරෙන්නේ ඩිමෝ බට්ටා එකකට සීට් ගැහුව වගේ තමයි වැඩි වෙනසක් නෑ කියලා

    ඔව් ඉතින් එකනම් එහෙම තමා...වහින දවසට ඔෆිස් එකට වත් යන්න පොඩි ලුක් එකක් තියෙන්නත් එපයි... එකයි බට්ටෙක් බැලුවේ
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඩයිහට්සු එකේ පැටුල් කරනවා සුසුකියට වඩා.
    තෙල් කරන නිසා වැඩිය මාකට් තියෙන්නේ ඩයිහට්සු එක. මොකද මේව ගන්න මිනිස්සු වැඩිය ඇතුලෙ ලස්සන හොයන්නෙ නෑ.
    දෙකේම පාට්ස් තියනවා ගොඩක් ගනං නෑ. ඉන්දියන් වාහන වල පාට්ස් වල ගනං වලටම වගේ යනවා.
    ඩයනගේ සීන් එක ආරක්ෂාවට සමාන කරල හිතන්න එපා. බෙන්ස් එකත් එක්ක බලද්දී මේව නිකං ටකරං කෑලි විතරයි. මම කියන්නේ වාහනේක සාමාන්‍ය සේෆ්ටියක් වත් තියෙන්න ඕනේ. ත්‍රීවීල් කාරයෙක් ඇවිල්ල ඇන්නත් ඇතුලේ මිනිස්සුන්ට ලොකු තුවාල වෙන වාහනේකින් මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    ඩයිහට්සු එක සුසුකියට වඩා අදිනවද ? "ත්‍රීවීල් කාරයෙක් ඇවිල්ල ඇන්නත් ඇතුලේ මිනිස්සුන්ට ලොකු තුවාල වෙන" ඔචරටම කෙස් ද ? පලවෙනි වාහනේ හින්ද වාහන ගැන පොඩි දැනුමක්වත් නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඉතින් එකනම් එහෙම තමා...වහින දවසට ඔෆිස් එකට වත් යන්න පොඩි ලුක් එකක් තියෙන්නත් එපයි... එකයි බට්ටෙක් බැලුවේ

    නිකමට මේකක් බලලා බට්ටෙකුට සම කරල හිතපංකෝ. මේවගේ හොදට තෙල් කරනවා මචං.
    http://ikman.lk/en/ad/toyota-loto-1992-for-sale-kalutara-1
    නමුත් ඉතිං උඹේ කැමැත්ත මචං. අපිට කියන්න බෑනේ. උඹේ සල්ලි, උඹ පදින්නෙ, තෙල් ගහන්නේ උඹ. උඹ දීල තියන ඔප්ෂන් එදෙකෙන් ඩයිහට්සු හයිජෙට් ඔටෝ එක හොදයි කියන එක තමයි අදහස. :dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔව් ඉතින් එකනම් එහෙම තමා...වහින දවසට ඔෆිස් එකට වත් යන්න පොඩි ලුක් එකක් තියෙන්නත් එපයි... එකයි බට්ටෙක් බැලුවේ

    අස්සයා 2.50ට ගන්නත් ඕනා...හැබැයි නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනා:rolleyes::rolleyes:

    thats a joke k:yes:, kawru unath vehi1 ganna giyama ohoma atharaman wenawa thamayi ithin :(
     
    • Like
    Reactions: hspa3.5

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    mama nam kiyannema ganna epa kiyala magenam thiyenne manual ekak.auto mata hariyanne naha.IDG saha TOM kiwwa wage 1000cc walin eha ekak ganin.magawa thiyana hinda kiyanne.mata finance thiyana hinda kunu kolleta denna barihinda thiyagena inne.uba battek gaththoth pawichchi karanakota api kiyapuwa therei.asawata wada buddiyata mulathana diyan macho.anika thama kohe hari yaddi fan belt ekak kadunath daganna gihama athapaya puchcha ganna wenawa.engin eka full pack karala thiyenne.townace ekak ganin ban theluth karanawa.oya ganata honda bandayak gannath puluwan.anika diesel.batto ganna epa macho.
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    උබට පිස්සුද lotto එකේ හරියට ඉන්ජෙක්ටර් පොම්පේ තියාගත්තානම් 15ට වඩා තෙල් කරන්න පුලුවන් හොද වැන් එකක් ගන්න පුලුවන් ටිකක් හිතලා බලපන්

    අපේ අම්මාව පරණ වහනයක් ගන්න කැමති කර ගන්න අමාරුයි බන් අයියේ(එයානේ බාගයක් සල්ලි දෙන්නේ )..නැත්නම් මාත් හිතන් හිටියේ 15කට විතර කාර් එකක් ගන්න..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    mama nam kiyannema ganna epa kiyala magenam thiyenne manual ekak.auto mata hariyanne naha.IDG saha TOM kiwwa wage 1000cc walin eha ekak ganin.magawa thiyana hinda kiyanne.mata finance thiyana hinda kunu kolleta denna barihinda thiyagena inne.uba battek gaththoth pawichchi karanakota api kiyapuwa therei.asawata wada buddiyata mulathana diyan macho.anika thama kohe hari yaddi fan belt ekak kadunath daganna gihama athapaya puchcha ganna wenawa.engin eka full pack karala thiyenne.townace ekak ganin ban theluth karanawa.oya ganata honda bandayak gannath puluwan.anika diesel.batto ganna epa macho.

    එල මචන්...මුලින් අපේ අයියට අයිඩියා පාර දාලා බලන්න වෙනවා...ඊට පස්සේ අම්මා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ඹය තියෙන වටපිටාව එක්කලා බට්ටෙක්මනේ ගන්න වෙන්නේ
    දන්න කියන කෙනෙක් ගාව තියෙනවානම් පොඩ්ඩක් ඉල්ලගෙන පැදලා බලපන් මොන වගේද කියලා වාහනේ
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    දැන් ඹය තියෙන වටපිටාව එක්කලා බට්ටෙක්මනේ ගන්න වෙන්නේ
    දන්න කියන කෙනෙක් ගාව තියෙනවානම් පොඩ්ඩක් ඉල්ලගෙන පැදලා බලපන් මොන වගේද කියලා වාහනේ

    එලස් ඕක තමා හොදම දේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගෙ ගාව එකක් තියනවා.මටනම් එපා වෙලා තියෙන්නෙ 660ක්ක් හින්ද.මමනම් කියන්නෙ වෙන එකකට යමන්.ACත් දැම්මාම අදින්නෙ අඩුවෙන් බන් .තව ඔනෙ නම් විස්තර කියන්නම්.රත්තරන් ගෙනුත් අහපන්කො.මමනම් කියන්නෙ townace , bongo , vanat වගෙ එකකට යමු කියල.

    660cc hondai dennekta yanna :yes:
     
    • Like
    Reactions: hspa3.5

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    සිල්වර් කලර් එකක් ගනින්...... :love: රත්තරන් මාමා මේවා ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මතකයි..... :yes:
     
    • Like
    Reactions: hspa3.5