හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    18.5ට පාඩු නැ 20 පැනලා යනවා
    පොඩි වැඩකට හොදයි අව්ලක් නැ ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන්
    රොද ටිකක් පොඩි නිසා වලවල් එහේම හොදට දැනෙනවා පොඩි වලක වැටුනත්
    ලොකු අය 5-6 නැගපු ගමන් එන්ජිම මදි
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    1850000/= බන් වැඩේ පාඩුද ?

    හද්ද පරන වෑන් එකක් ගත්තත් ඔයිට වඩා අදිනවා යකෝ. ඔය ලබ්බෙ 6ක් 7ක් දලා කඳු අදින්න බැහැ. උඹට කන්දක් දැක්කම කට්ටිය බස්සලා තමා උඩට යන්න වෙන්නෙ :P:rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බම්ප් මචන්
    මගෙත් අදහසක් තියෙනවා බට්ටේක්ට යන්න.එත් එන්ජිම ගැන හිතනකොට බෑ කියල හිතෙනවා .අර DFSK චයිනිස් මල ජරාවෙත් එනවා 1300 CC එන්ජිමක් .ජපනාට බැරි උනානේ මේකට 1000 CC වත් එවන්න අඩුම තරමේ​

    gPuCpCR.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හද්ද පරන වෑන් එකක් ගත්තත් ඔයිට වඩා අදිනවා යකෝ. ඔය ලබ්බෙ 6ක් 7ක් දලා කඳු අදින්න බැහැ. උඹට කන්දක් දැක්කම කට්ටිය බස්සලා තමා උඩට යන්න වෙන්නෙ :P:rofl:

    බම්ප් මචන්
    මගෙත් අදහසක් තියෙනවා බට්ටේක්ට යන්න.එත් එන්ජිම ගැන හිතනකොට බෑ කියල හිතෙනවා .අර DFSK චයිනිස් මල ජරාවෙත් එනවා 1300 CC එන්ජිමක් .ජපනාට බැරි උනානේ මේකට 1000 CC වත් එවන්න අඩුම තරමේ​

    gPuCpCR.png
    මේ දවස් වල මිල ටිකක් එහාට මෙහාට වෙලා තියෙන්නේ ගන්නවානම් මෙන්න වාහන
    494.jpg

    තව සල්ලි දාන්න පුලුවන්නම්
    toyota_town_ace_noah_2701372_2.jpg

    10ක් උනත් පටවන්න පුලුවන් බය නැතුව
    මෙහේම කියන්නේ මම ගිහින් තියෙන නිසා:rofl:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    පලවෙනි පේජ් එකේ කට්ටියට දුන්නා එකෙක් ඇර.. ඉතුරු ටික හෙට පටන් ගන්නම්
     
    • Like
    Reactions: Challenger SRT8

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Machan oke kadu adinnanam amaru wei..puluwannam vanat akak hari thawa tikak wiyadam karanna puluwannam Noah akak hari balapan...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අපේ තාත්තා ලග තියේන්නේ ඕකක් දවසකට ~100km වගේ දුවනවා. තාම කිසිම ලෙඩක් නැහැ 2011 ගත්තේ. අඩුපාඩුවකට කියන්න තියෙනේ බොඩි එක ටිකක් බර වැඩියි එන්ග්ජිමේ දරිතවයට සාපේක්ෂව එක නිසා පිකප් එක මදි වගේ තේරෙනවා කදු කර පාරවල් වල යද්දී. පෙට්රල් සුපිරියට වැඩ 6 කට යන්න නම් අමාරුවෙයි අලුතෙන් ෂිට් සෙට් එකක් ගහන්න වෙයි.
    6 කට යන්න නම් අමාරුවෙයි කියන්නේ සිට් නැති හින්දද ? බර වැඩි හින්දද ? ගිය සතියේ මන් දැක්කා අබේවෙල ෆම් එක බලන්න 8ක් විතර ඕකෙන් ඇවිත් හිටියා...එකෙන් වැඩේ ටිකක් සැටිස් උනේ
    Machan oka wediya modify karanna epa. Ground clearance adui ne? Lankawe parawal wala hetiyata duraka yanna wunoth bima wedenawa.
    එල බොස්

    මගෙ ගාව එකක් තියනවා.මටනම් එපා වෙලා තියෙන්නෙ 660ක්ක් හින්ද.මමනම් කියන්නෙ වෙන එකකට යමන්.ACත් දැම්මාම අදින්නෙ අඩුවෙන් බන් .තව ඔනෙ නම් විස්තර කියන්නම්.රත්තරන් ගෙනුත් අහපන්කො.මමනම් කියන්නෙ townace , bongo , vanat වගෙ එකකට යමු කියල.

    මොකක්ද බන් උබ ගාව තියෙන්නේ විස්තර පි.ම් කරපංකෝ,ඔටෝද හොද මැනුවල් ද ?

    660cc nisa 5,6k dala Nuwara eliye yanna nan Tikak amaru wei puthe.

    මටත් ඕක තමා බය වාහනේ අඩන්නේ නැතුව යනවනම් ඇති

    660?

    police bike uth 600 neda :lol:

    ithin kukulo mini van eke yanne minissu
    police bike wala yanne polish sonnalu + jarawa

    දන්න උන් උදවු කරපල්ලකෝ ? හැම කමෙන්ට් එකකටම 7+ සලකනවා හොදේ

    උබට තමා මුලින්ම රේප් දුන්නේ තැන්කු කමෙන්ට් එකට

    උබේ budget එකත් දැම්මනම් දන්නා එවුන්ට උදවු කරන්න ලෙසයි නේද? 6ක් දාල යනකොට නෝමල් පාරක උනත් තෙල් කරන එකත් අඩුවෙනවනේ? engine capacity කොහොමත් අඩු නිසා කදු ගැනනම් හිතාගන්න අමාරුයි.

    උඅරිම රෝල ගහන්න පුළුවන් 19.5 වගේ ඊට අඩුවෙන්නම් තවත් හොදයි

    ඩයිහට්සු හයිජෙට් එකාක් ගනින්.A/C දාලා බර අදින්නත් පුලුවන් ගේමක් නෑ.පෙට්‍රොල් එහෙමත් උපරිමයි.වන්ඩියත් ලස්සනයි.අපෙ ගෙදර තියනවා දැන් අරන් අච්රුදු 5 එහා.සුපිරියට වැඩ.පෙට්‍රොල් නම් 15එහා.සීට් පෙලි 2ක් ඇති.ඊට වඩා ගැහුවොත් කටිටියට ඉන්න අමාරු වෙය.

    මාත් හිතන් හිටියේ 3ක් යන්න පුළුවන් එක සිට පෙලියක් ගහන්න.. නැත්නම් පරම්පරාවම දාගෙන යන්න එපයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1) මරුටියකට, ඇල්ටො එකකට, චෙරි එකකට, පැන්ඩ එකකට වඩා හොදයි
    2) තමන්ගේ කැමැත්ත අනුව තමයි.
    3) තමන්ගේ කැමැත්ත අනුව තමයි. (ඇදුම් වගේ එමෙ රත්වීමක් නෑ)
    4) අමාරුයි. සැප පහසුවත් අඩුයි. 5 ක් 6 ක් දාලා නුවරඑලි ගියොත් බස් එකේ ගියාට වඩා ඇගට අමාරුයි.
    5) සීට් පේලි දෙකක් ගහන්න නම් ඉඩ මදි, නමුත් ඕනි නම් ගහන්න පුලුවන්.
    6) වැඩි මාකට් ඔටෝ එක.
    7) ඕක ඔයා කියන තරම් මොඩිෆයි කරන්න හොද වාහනයක් කියලා හිතන්නෙ නෑ.
    8) තෙල් කෙරුවාව නම් හොදයි.
    9) ආරක්ෂාව ගොඩක් අඩුයි
    10) නඩත්තු වියදම නම් ඒ හැටි නෑ. නමුත් පාට්ස් ලාබ නෑ

    මම නම් පුද්ගලිකව බට්ට වෑන් එකක් ගන්නවට කැමති නෑ. ටිකක් පරණ වුනත් අපේ මේ අයිඩීජී කිව්ව වගේ එකක් තමයි හොද.
    http://www.elakiri.com/forum/showpost.php?p=18391008&postcount=30

    විස්තර දැම්මේ රෙප් බලාගෙන නෙවෙයි උදව්වක් විදිහට විතරයි මට ඕනි තරම් රෙප් පොයින්ට් තියනවා.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    18.5ට පාඩු නැ 20 පැනලා යනවා
    පොඩි වැඩකට හොදයි අව්ලක් නැ ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන්
    රොද ටිකක් පොඩි නිසා වලවල් එහේම හොදට දැනෙනවා පොඩි වලක වැටුනත්
    ලොකු අය 5-6 නැගපු ගමන් එන්ජිම මදි
    අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. ඔටෝ ද මනුවල්ද හොද ? (පස්සේ විකුනද්දී)

    මේ දවස් වල මිල ටිකක් එහාට මෙහාට වෙලා තියෙන්නේ ගන්නවානම් මෙන්න වාහන
    494.jpg

    තව සල්ලි දාන්න පුලුවන්නම්
    toyota_town_ace_noah_2701372_2.jpg

    10ක් උනත් පටවන්න පුලුවන් බය නැතුව
    මෙහේම කියන්නේ මම ගිහින් තියෙන නිසා:rofl:
    අනේ බන් අයියේ ඔචචර නම් අමාරුයි ...ගෙනාවත් ගෙදරින් එලියට දානන වත් තෙල් ගහන්න සල්ලි නැති වෙයි ..පස්සේ හොද එකකට යනවා දැනට ඕක ශේප්ද ?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    dihatsu hijet hodai kiyala thamai elakiriye kalin postwala mama dekala thiyenne

    tikak parana model ekak gaththath latest ekakata wada wedi wenasak nathi nisa (a kiwwe look eka ehema) hodata maintain karala home use karapu ekakata unath yanna puluwan wei wada adu ganakata

    mama kiwwe mage knowledge eken mchn k :)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. ඔටෝ ද මනුවල්ද හොද ? (පස්සේ විකුනද්දී)

    අනේ බන් අයියේ ඔචචර නම් අමාරුයි ...ගෙනාවත් ගෙදරින් එලියට දානන වත් තෙල් ගහන්න සල්ලි නැති වෙයි ..පස්සේ හොද එකකට යනවා දැනට ඕක ශේප්ද ?

    ඉතින් මචං උබට උබේ අතේ තියන ගානට ලොටෝ එකක් ගන්න පුළුවන් නේ
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    1) මරුටියකට, ඇල්ටො එකකට, චෙරි එකකට, පැන්ඩ එකකට වඩා හොදයි
    2) තමන්ගේ කැමැත්ත අනුව තමයි.
    3) තමන්ගේ කැමැත්ත අනුව තමයි. (ඇදුම් වගේ එමෙ රත්වීමක් නෑ)
    4) අමාරුයි. සැප පහසුවත් අඩුයි. 5 ක් 6 ක් දාලා නුවරඑලි ගියොත් බස් එකේ ගියාට වඩා ඇගට අමාරුයි.
    5) සීට් පේලි දෙකක් ගහන්න නම් ඉඩ මදි, නමුත් ඕනි නම් ගහන්න පුලුවන්.
    6) වැඩි මාකට් ඔටෝ එක.
    7) ඕක ඔයා කියන තරම් මොඩිෆයි කරන්න හොද වාහනයක් කියලා හිතන්නෙ නෑ.
    8) තෙල් කෙරුවාව නම් හොදයි.
    9) ආරක්ෂාව ගොඩක් අඩුයි
    10) නඩත්තු වියදම නම් ඒ හැටි නෑ. නමුත් පාට්ස් ලාබ නෑ

    මම නම් පුද්ගලිකව බට්ට වෑන් එකක් ගන්නවට කැමති නෑ. ටිකක් පරණ වුනත් අපේ මේ අයිඩීජී කිව්ව වගේ එකක් තමයි හොද.
    http://www.elakiri.com/forum/showpost.php?p=18391008&postcount=30

    විස්තර දැම්මේ රෙප් බලාගෙන නෙවෙයි උදව්වක් විදිහට විතරයි මට ඕනි තරම් රෙප් පොයින්ට් තියනවා.

    "විස්තර දැම්මේ රෙප් බලාගෙන නෙවෙයි" නැ නැ එහෙම දැම්මේ මෝඩ අතල් ත්‍රෙඩ් එකක් නම් නිකන් බම්ප් වෙනවා මේ වගේ එකක් ඇහුවහම මොකෙක්වත් නැ...

    මාත් මුලදීම හිතුවේ 3ක් යන්න පුළුවන් එක සිට පෙලියක් ගහන්න.. නැත්නම් පරම්පරාවම දාගෙන යන්න එපයි...ඔයාගෙයි රත්තරං ගෙයි වාහන ත්‍රෙඩ් කියවල තියෙනවා...අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. daihatsu එක පෙට්‍රල් කරනවාද suzuki යට වඩා..මාකට් වැඩි කෝකද ? පාට්ස් ගොඩක් ගන්නද ?ආරක්ෂාව නම් පොඩි අවුලක් තමා ඩයනත් ආචචර හොද කාර් එකේ ගිහින් මරුන නම් මන් මොකෙක්ද කියලා හිත හදන ඉන්නේ... same size ඇලෝ සෙට් එකක් දැම්මට අවුලක් නැ නේ ?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    dihatsu hijet hodai kiyala thamai elakiriye kalin postwala mama dekala thiyenne

    tikak parana model ekak gaththath latest ekakata wada wedi wenasak nathi nisa (a kiwwe look eka ehema) hodata maintain karala home use karapu ekakata unath yanna puluwan wei wada adu ganakata

    mama kiwwe mage knowledge eken mchn k :)

    ඔතන තමයි මාත් හිරවෙලා ඉන්නේ ... dihatsu එකේ ඉන්ටිරිය පට්ට චාටර්..suzukiයනම් මනුස්ස පෙනුමක් තියෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් මචං උබට උබේ අතේ තියන ගානට ලොටෝ එකක් ගන්න පුළුවන් නේ

    ඒකනේ කියන්නේ සැප ඕනෙ නැතත් ආරක්ෂාවක් කියල දෙයක් තියෙන්න එපැයි. නිකං තහඩු පෙට්ටියක් වගේ වෑන් එකක සැමන් ටින් එකකට සැමන් දැම්ම වගේ හිර කරලා ගෙදර මිනිස්සු දාගගෙන යන්න ඕනෙ නෑනේ. බට්ට වෑන් එකක් අරං ටිකක් පාවිච්චි කරනකොට තමයි තේරෙන්නේ ඩිමෝ බට්ටා එකකට සීට් ගැහුව වගේ තමයි වැඩි වෙනසක් නෑ කියලා
     
    • Like
    Reactions: hspa3.5

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඒකනේ කියන්නේ සැප ඕනෙ නැතත් ආරක්ෂාවක් කියල දෙයක් තියෙන්න එපැයි. නිකං තහඩු පෙට්ටියක් වගේ වෑන් එකක සැමන් ටින් එකකට සැමන් දැම්ම වගේ හිර කරලා ගෙදර මිනිස්සු දාගගෙන යන්න ඕනෙ නෑනේ. බට්ට වෑන් එකක් අරං ටිකක් පාවිච්චි කරනකොට තමයි තේරෙන්නේ ඩිමෝ බට්ටා එකකට සීට් ගැහුව වගේ තමයි වැඩි වෙනසක් නෑ කියලා

    ෂිට් ගහල නම් යන්න අමාරුයි ඒ උනාට පොඩි ෆැමිලි එකකට මරු. ඕන තරම් ඉඩ තියෙනවා ෂිට් නොගහපු එකක 5 කට අමාරුවක් නැතුව යන්න පුළුවන් හැබැයි තඩි සයිස් උන්ට නම් මේවා හරියන්නේ නැහැ උස උන්ට යන්න අමාරුයි ෂිට් ගැහුවොත් මේකේ වහලේ ඔලුවේ වදිනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    "විස්තර දැම්මේ රෙප් බලාගෙන නෙවෙයි" නැ නැ එහෙම දැම්මේ මෝඩ අතල් ත්‍රෙඩ් එකක් නම් නිකන් බම්ප් වෙනවා මේ වගේ එකක් ඇහුවහම මොකෙක්වත් නැ...

    මාත් මුලදීම හිතුවේ 3ක් යන්න පුළුවන් එක සිට පෙලියක් ගහන්න.. නැත්නම් පරම්පරාවම දාගෙන යන්න එපයි...ඔයාගෙයි රත්තරං ගෙයි වාහන ත්‍රෙඩ් කියවල තියෙනවා...අපේ ගෙදර මිනිසුන්ට වැඩිය සැප ඕනේ නැ රෝද 4ක් නම් ඒ ඇති.. daihatsu එක පෙට්‍රල් කරනවාද suzuki යට වඩා..මාකට් වැඩි කෝකද ? පාට්ස් ගොඩක් ගන්නද ?ආරක්ෂාව නම් පොඩි අවුලක් තමා ඩයනත් ආචචර හොද කාර් එකේ ගිහින් මරුන නම් මන් මොකෙක්ද කියලා හිත හදන ඉන්නේ... same size ඇලෝ සෙට් එකක් දැම්මට අවුලක් නැ නේ ?

    ඩයිහට්සු එකේ පැටුල් කරනවා සුසුකියට වඩා.
    තෙල් කරන නිසා වැඩිය මාකට් තියෙන්නේ ඩයිහට්සු එක. මොකද මේව ගන්න මිනිස්සු වැඩිය ඇතුලෙ ලස්සන හොයන්නෙ නෑ.
    දෙකේම පාට්ස් තියනවා ගොඩක් ගනං නෑ. ඉන්දියන් වාහන වල පාට්ස් වල ගනං වලටම වගේ යනවා.
    ඩයනගේ සීන් එක ආරක්ෂාවට සමාන කරල හිතන්න එපා. බෙන්ස් එකත් එක්ක බලද්දී මේව නිකං ටකරං කෑලි විතරයි. මම කියන්නේ වාහනේක සාමාන්‍ය සේෆ්ටියක් වත් තියෙන්න ඕනේ. ත්‍රීවීල් කාරයෙක් ඇවිල්ල ඇන්නත් ඇතුලේ මිනිස්සුන්ට ලොකු තුවාල වෙන වාහනේකින් මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්.