හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    හා හා පුර කියලා අම්මගේ ආසාවක් ඉෂ්ට කරන්න රෝද 4ක් ගන්න හදන්නේ..

    e1.jpg


    suzuki every 2012 තමයි ගන්න හිතන් ඉන්නේ (යාලුවෙක් ගෙන්නල්ල දෙනවා 50000ක් විතර දුවපු එකක් )....
    මිනි වැන් එකකට යන්න හේතුව ගෙදර 5ක් ඉන්නවා තව අවුරුදහ්කින් දෙකකින් 6ක් වෙයි /මාසෙකට දෙකට සැරයක් 300km වගේ යන්න වෙයි,පෙට්‍රල් උපරිම වැඩ කරන්න ඕනේ/නඩත්තු ,සවිස් පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ
    පලවෙනි වාහනේ හින්දා පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා,දන්නා එකෙක් හෙල්ප් එකක් දිපල්ලාකෝ


    1) මිනි වැන් එකක් ගෙදරක පාවිචියට හොදද ?

    2)suzuki every ද daihatsu hijet ද ?(ලස්සනින් ඉන්ටිරිය බැලුවොත් suzuki ,මාකට් එක ?)


    3)කළු පාට ද
    Every-Bluish%20Black%20Pearl.gif


    සුදු පාටද ?

    Every-Silky%20Silver%20Metallic.gif


    කළු පාට වැඩිපුර රත් වෙන සීන් එකක් තියෙනවද ?

    4) 5ක් 6ක් දාලා යන්න අමාරුද ?(නුවරඑලිය පැත්තේ ටුවර් එකක් වගේ අමාරුවක් නැතුව යන්න පුලුවන්ද ?)

    5)සිට් පේලි 2ක් ගහනවද ? එකක් ගහනවද ?(සිට් පේලි 2ක් ගහන්න කියක් යයිද ? 7ක් දාල යන්න පුලුවන්ද ? පිටිපස්සේ ඉන්න උන්ට අමාරුද ?)

    6) මැනුවල් එකක් ගන්නවද ? ඔටෝ එකක් ගන්නවද ?(වැඩිම මාකට් කෝකද ?මැනුවල් එකක් අරන් විකුණනකොට කෙස් වෙයිද ?)

    5)පොඩි මොධිෆියි පාරක් දාන්න හිතයි (ටයර් පන්නලා,ඇලෝ සෙට් එකක් දාලා,ග්ලාස් ටින්ට් කරලා ) ඕවා කලොත් පෙට්‍රල් කරන එක අඩු වෙයිද ? ලොකු ඇලෝ සෙට් එකක් දැම්මොත් වාහනේ අදින එක අඩු වෙයිද ?මිටරෙත් වෙනස් කරන්න වෙයි නේ ?


    File02701.jpg


    giallo138-img600x390-1308166153ruindf92580.jpg


    12080752435_2e241be0e2_b.jpg



    දන්න උන් උදවු කරපල්ලකෝ ? හැම කමෙන්ට් එකකටම 7+ සලකනවා හොදේ
     
    Last edited:
    • Like
    Reactions: kalhara96

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mama 2005di okak gaththa, mata nam hari giye nehe machan,comfortable madi,control madi,mama e dawas wala gaththe 9.5 reconditioned..
    Mama kiyanne umba used Japanese car ekakata giyanam mokada? Toyota 110 wage
     
    • Like
    Reactions: hspa3.5

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කළු ගන්න එපා සුදූ ගනිං. කළු එක පොඩිවෙලා පේන්නේ.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අපේ තාත්තා ලග තියේන්නේ ඕකක් දවසකට ~100km වගේ දුවනවා. තාම කිසිම ලෙඩක් නැහැ 2011 ගත්තේ. අඩුපාඩුවකට කියන්න තියෙනේ බොඩි එක ටිකක් බර වැඩියි එන්ග්ජිමේ දරිතවයට සාපේක්ෂව එක නිසා පිකප් එක මදි වගේ තේරෙනවා කදු කර පාරවල් වල යද්දී. පෙට්රල් සුපිරියට වැඩ 6 කට යන්න නම් අමාරුවෙයි අලුතෙන් ෂිට් සෙට් එකක් ගහන්න වෙයි.
     
    • Like
    Reactions: hspa3.5

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machan oka wediya modify karanna epa. Ground clearance adui ne? Lankawe parawal wala hetiyata duraka yanna wunoth bima wedenawa.
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මගෙ ගාව එකක් තියනවා.මටනම් එපා වෙලා තියෙන්නෙ 660ක්ක් හින්ද.මමනම් කියන්නෙ වෙන එකකට යමන්.ACත් දැම්මාම අදින්නෙ අඩුවෙන් බන් .තව ඔනෙ නම් විස්තර කියන්නම්.රත්තරන් ගෙනුත් අහපන්කො.මමනම් කියන්නෙ townace , bongo , vanat වගෙ එකකට යමු කියල.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    උබේ budget එකත් දැම්මනම් දන්නා එවුන්ට උදවු කරන්න ලෙසයි නේද? 6ක් දාල යනකොට නෝමල් පාරක උනත් තෙල් කරන එකත් අඩුවෙනවනේ? engine capacity කොහොමත් අඩු නිසා කදු ගැනනම් හිතාගන්න අමාරුයි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩයිහට්සු හයිජෙට් එකාක් ගනින්.A/C දාලා බර අදින්නත් පුලුවන් ගේමක් නෑ.පෙට්‍රොල් එහෙමත් උපරිමයි.වන්ඩියත් ලස්සනයි.අපෙ ගෙදර තියනවා දැන් අරන් අච්රුදු 5 එහා.සුපිරියට වැඩ.පෙට්‍රොල් නම් 15එහා.සීට් පෙලි 2ක් ඇති.ඊට වඩා ගැහුවොත් කටිටියට ඉන්න අමාරු වෙය.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    bump mcn meke innawa wahana kapu ewun ubata udaw karai.
    ඔව් බන් එක හින්දම තමා විස්තර ඇතුව ඇහුවේ ... එලස්

    bump thama machan

    Mama 2005di okak gaththa, mata nam hari giye nehe machan,comfortable madi,control madi,mama e dawas wala gaththe 9.5 reconditioned..
    Mama kiyanne umba used Japanese car ekakata giyanam mokada? Toyota 110 wage

    අපේ අම්මගේ බේරෙන් වොෂ් කරන්න වෙනවා බන් පරණ එකක් ගන්නේ කියලා ....පෙටල් 10-12 වගේ නේ බන් කරන්නේ

    කළු ගන්න එපා සුදූ ගනිං. කළු එක පොඩිවෙලා පේන්නේ.
    එල අරන් පින්තුර දාන්නම්

    bump thama


    2012 50000Km kiyak wenwada ?
    1850000/= බන් වැඩේ පාඩුද ?