හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්
හා හා පුර කියලා අම්මගේ ආසාවක් ඉෂ්ට කරන්න රෝද 4ක් ගන්න හදන්නේ..
suzuki every 2012 තමයි ගන්න හිතන් ඉන්නේ (යාලුවෙක් ගෙන්නල්ල දෙනවා 50000ක් විතර දුවපු එකක් )....
මිනි වැන් එකකට යන්න හේතුව ගෙදර 5ක් ඉන්නවා තව අවුරුදහ්කින් දෙකකින් 6ක් වෙයි /මාසෙකට දෙකට සැරයක් 300km වගේ යන්න වෙයි,පෙට්රල් උපරිම වැඩ කරන්න ඕනේ/නඩත්තු ,සවිස් පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ
පලවෙනි වාහනේ හින්දා පොඩි ප්රශ්න වගයක් තියෙනවා,දන්නා එකෙක් හෙල්ප් එකක් දිපල්ලාකෝ
1) මිනි වැන් එකක් ගෙදරක පාවිචියට හොදද ?
2)suzuki every ද daihatsu hijet ද ?(ලස්සනින් ඉන්ටිරිය බැලුවොත් suzuki ,මාකට් එක ?)
3)කළු පාට ද
සුදු පාටද ?
කළු පාට වැඩිපුර රත් වෙන සීන් එකක් තියෙනවද ?
4) 5ක් 6ක් දාලා යන්න අමාරුද ?(නුවරඑලිය පැත්තේ ටුවර් එකක් වගේ අමාරුවක් නැතුව යන්න පුලුවන්ද ?)
5)සිට් පේලි 2ක් ගහනවද ? එකක් ගහනවද ?(සිට් පේලි 2ක් ගහන්න කියක් යයිද ? 7ක් දාල යන්න පුලුවන්ද ? පිටිපස්සේ ඉන්න උන්ට අමාරුද ?)
6) මැනුවල් එකක් ගන්නවද ? ඔටෝ එකක් ගන්නවද ?(වැඩිම මාකට් කෝකද ?මැනුවල් එකක් අරන් විකුණනකොට කෙස් වෙයිද ?)
5)පොඩි මොධිෆියි පාරක් දාන්න හිතයි (ටයර් පන්නලා,ඇලෝ සෙට් එකක් දාලා,ග්ලාස් ටින්ට් කරලා ) ඕවා කලොත් පෙට්රල් කරන එක අඩු වෙයිද ? ලොකු ඇලෝ සෙට් එකක් දැම්මොත් වාහනේ අදින එක අඩු වෙයිද ?මිටරෙත් වෙනස් කරන්න වෙයි නේ ?
දන්න උන් උදවු කරපල්ලකෝ ? හැම කමෙන්ට් එකකටම 7+ සලකනවා හොදේ

Last edited: