හැංකුකුලොහ් වර මෙහෙ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    තෝ කිව්වා නේද PEO TV ඕන් නෑ. ඔක්කොම අඩුකුලේ චැනල් ටික Youtube බලන්න ඇහැක කියලා?

    තෝ එහෙම කිව්වට Youtube එකේ පෙන්නන news වල ඔක්කොම වහලා sensor කරලා තියෙන්නෙ. බලලා වැඩක්ම නෑ. PEO TV ම බලන්න ඕන News එක හරියට බලන්න නම්.

    GYh-pBPHTyexdKs64E8aLQ.png

    තොට මොන PEO TV ද කලුවෝ? දුප් වේසි..//

    @hancok

    Last edited:
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මොනාද censor කරල තිබ්බෙ? ලයිව් යනකොටද පරණ ඒවද?
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    Youtube terms and conditions නිසා වෙන්න ඇති නේ

    ඒක තමයි බං. හැන්කොකා කිව්වා Peo TV වැඩක් නෑ දැන් ඔක්කොම Youtube එකෙන් බලන්න ඇහැක කියලා. මාත් ගොනා වගේ PEO TV disconnect කරන්න කිව්වා. දැන් ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම්. :angry:
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    ඒක තමයි බං. හැන්කොකා කිව්වා Peo TV වැඩක් නෑ දැන් ඔක්කොම Youtube එකෙන් බලන්න ඇහැක කියලා. මාත් ගොනා වගේ PEO TV disconnect කරන්න කිව්වා. දැන් ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම්. :angry:

    මේකෙ උන් කියන දේවල් කරනවද මීමො. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඒක තමයි බං. හැන්කොකා කිව්වා Peo TV වැඩක් නෑ දැන් ඔක්කොම Youtube එකෙන් බලන්න ඇහැක කියලා. මාත් ගොනා වගේ PEO TV disconnect කරන්න කිව්වා. දැන් ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම්. :angry:

    පෝන්හබ්, watchpeopledie.tv වගේ වෙබ්සයිට් පහ හයක් දාල දෙන්න ගෙදර මිනිස්සුන්ට ආ ඕනැ තරං සංවේදී දර්ශන බලාගනිල්ල කියල
     
    • Like
    Reactions: NRTG