මොනාද censor කරල තිබ්බෙ? ලයිව් යනකොටද පරණ ඒවද?
Youtube terms and conditions නිසා වෙන්න ඇති නේ

ඒක තමයි බං. හැන්කොකා කිව්වා Peo TV වැඩක් නෑ දැන් ඔක්කොම Youtube එකෙන් බලන්න ඇහැක කියලා. මාත් ගොනා වගේ PEO TV disconnect කරන්න කිව්වා. දැන් ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම්.![]()

ඒක තමයි බං. හැන්කොකා කිව්වා Peo TV වැඩක් නෑ දැන් ඔක්කොම Youtube එකෙන් බලන්න ඇහැක කියලා. මාත් ගොනා වගේ PEO TV disconnect කරන්න කිව්වා. දැන් ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම්.![]()
deyyoh!තෝ එහෙම කිව්වට Youtube එකේ පෙන්නන news වල ඔක්කොම වහලා sensor කරලා තියෙන්නෙ
එහෙනන් වැඩියෙන් පරිස්සම් වෙයන්බාලාන්සේ ඉදන් යාලුව![]()
එච්චර දවස් ගිහිනුත් තෙරුන් ගන්ඩ බැරි වෙච්ච එකනේ වැඩේබාලාන්සේ ඉදන් යාලුව![]()