හැකර් එල්ලා මරයි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕකා හිනා වෙන්නේ ඌ මැරුවත් තව උන් ඉන්නවා කියලා වෙන්න පුලුවන්
    මේකා white hacker කෙනෙක්ද dark hacker කෙනෙක් ද , ලිපියේ විදිහට නම් white hacker වගේ..මූ හිනා වෙන්නේ මූ වගේ තව උන් ඉන්නවා කියලා වෙන්න ඇති බන් :D නැත්තම් මූ දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා හොද වැඩක කර නිසා මූට මැරෙන්න බයක් නැද්ද දන්නේ නැ

    මු ගැන hacker news එකේ ලිපියක් තිබ්බ බන් ගිය අවුරුද්දේ වගේ
    එතන තිබ්බ විදිහටනම් මු BlackHat කෙනෙක් :yes::cool:
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මෙයාව මරල නෑ බන්. ඕක බොරු නිව්ස් එකක්. තාම නඩුව අහනවා. කොහොමත් මරණ දඬුවම නියම වෙන්නේ නෑ මේ වගේ අපරාධයකට. මෙයා වරද දැනටම පිළිඅරගෙනලු තියෙන්නේ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    white hacker කෙනෙක්ද dark hacker කෙනෙක් ද , ලිපියේ විදිහට නම් white hacker
    meke theruma mokakda??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    white hacker කෙනෙක්ද dark hacker කෙනෙක් ද , ලිපියේ විදිහට නම් white hacker
    meke theruma mokakda??

    අපි වගේ සිංහලු, ඉන්දියන් උන්, නිග්ගෝ එහෙම නං බ්ලැක් / ඩාර්ක්
    සුද්දෝ නං වයිට්
    එහෙම වෙන්න ඇති නේ බං
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ගයියව මතක් උනා...ගොඩක් එවුන් හිතන් ඉන්නෙ ගය්යා පොඩි උන්ගෙන් සල්ලි ගසා කෑවා කියලා...දන්නො දනිති බන්...එ කාලෙ උගෙ සයිට් එකෙන් ඉගෙන ගත්ත එව තාම මතකයි...ගයියව කවදවත් අමතක වෙන්නෙ නම් නෑ...:yes:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?

    ඌ ගැන නං හිනා යනවා. සුද්දෝන්ගේ ටියුටෝරියල් ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසි බැරි එවුන්ට විකුණලා උන්ගෙන් සල්ලි කඩාගෙන පොලිසි ගිය එකා :rofl:

    වැරදිලාවත් හැකර් කියන්ඩ එපා උන්ට. එක හැකර් නමටත් අවනම්බුවක්

    Uba eke hitiyada?username eka mokakda?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගයියව මතක් උනා...ගොඩක් එවුන් හිතන් ඉන්නෙ ගය්යා පොඩි උන්ගෙන් සල්ලි ගසා කෑවා කියලා...දන්නො දනිති බන්...එ කාලෙ උගෙ සයිට් එකෙන් ඉගෙන ගත්ත එව තාම මතකයි...ගයියව කවදවත් අමතක වෙන්නෙ නම් නෑ...:yes:

    :yes::yes: Respect
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සල්ලි හොරෙක්ව මරන එක සාධාරන නෑ.අනිත් එක සල්ලි වලට මිනීමරන ආන්ඩු සහ අදිකරන මොනාද? නොදකින්.:dull:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0

    ඌ ගැන නං හිනා යනවා. සුද්දෝන්ගේ ටියුටෝරියල් ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසි බැරි එවුන්ට විකුණලා උන්ගෙන් සල්ලි කඩාගෙන පොලිසි ගිය එකා :rofl:

    වැරදිලාවත් හැකර් කියන්ඩ එපා උන්ට. එක හැකර් නමටත් අවනම්බුවක්

    මොකක්ද ඒ සීන් එක?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙයාව මරල නෑ බන්. ඕක බොරු නිව්ස් එකක්. තාම නඩුව අහනවා. කොහොමත් මරණ දඬුවම නියම වෙන්නේ නෑ මේ වගේ අපරාධයකට. මෙයා වරද දැනටම පිළිඅරගෙනලු තියෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113

    ඌ ගැන නං හිනා යනවා. සුද්දෝන්ගේ ටියුටෝරියල් ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසි බැරි එවුන්ට විකුණලා උන්ගෙන් සල්ලි කඩාගෙන පොලිසි ගිය එකා :rofl:

    වැරදිලාවත් හැකර් කියන්ඩ එපා උන්ට. එක හැකර් නමටත් අවනම්බුවක්

    අර හැක්ක්‍රිෂ් නේද උඹ කියන්නේ:rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හොඳටම sure ද පලවෙනි පින්තුරේ ඉන්න එකයි පින්තුරේ ඉන්නෙත් කියල. අනික මුගේ nationality එක British කියල දාල තියෙන්නේ. immigration officers ල මාංචු දාල අරගෙන යන ෆොටෝ එකක් තියෙන්නේ. උඹල හිතෙන්නේ නැද්ද මේක බොරුවක් කියල? අම්මපා පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන එකෙක්වත් නැද්ද මේකේ ?
    අනික ඉශ්රායෙල් වල එල්ලලා මරන්නේ නැහැ, capital punshment එකක් නැහැ :dull:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපි වගේ සිංහලු, ඉන්දියන් උන්, නිග්ගෝ එහෙම නං බ්ලැක් / ඩාර්ක්
    සුද්දෝ නං වයිට්
    එහෙම වෙන්න ඇති නේ බං

    :rofl::rofl:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    යකෝ මුගෙන් මේ ලෝකෙට වැඩක් ගන්න පුලුවන් එකෙක්නේ...
    :no::no::no: