ඕකා හිනා වෙන්නේ ඌ මැරුවත් තව උන් ඉන්නවා කියලා වෙන්න පුලුවන්
මේකා white hacker කෙනෙක්ද dark hacker කෙනෙක් ද , ලිපියේ විදිහට නම් white hacker වගේ..මූ හිනා වෙන්නේ මූ වගේ තව උන් ඉන්නවා කියලා වෙන්න ඇති බන්නැත්තම් මූ දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා හොද වැඩක කර නිසා මූට මැරෙන්න බයක් නැද්ද දන්නේ නැ
මු ගැන hacker news එකේ ලිපියක් තිබ්බ බන් ගිය අවුරුද්දේ වගේ
එතන තිබ්බ විදිහටනම් මු BlackHat කෙනෙක්
එතන තිබ්බ විදිහටනම් මු BlackHat කෙනෙක්

Last edited:
නැත්තම් මූ දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා හොද වැඩක කර නිසා මූට මැරෙන්න බයක් නැද්ද දන්නේ නැ 



