Windows එපා වෙලානම් සාමාන්‍ය පාවිචියට සුදුසු Ubuntu වගේ OS එකක්. Linux වලට නවකයකුට මුලින්ම බාවිතයට සුදුසු Ubuntu වගේ OS එකක් කියලා මම හිතන්නේ. වෙන Linux OS දාගත්තම Linux එපා වෙනවා නැතිනම්. Linux ගැන හොදට දැන ගත්තට පස්සේ ඕනම් Debian OS එකකට යන්න පුලුවන්. (Ubuntu කියන්නෙත් Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක් තමයි)
RAM එක අඩුනම් Pc එක පරණනම් Lubuntu වගේ එකක් දාගන්න එක තමයි සුදුසු Windows XP දාපු පරිගණක වලට සුදුසුම Lubuntu තමයි. එකේ RAM එක යන්නේ Mb 90 වගේ උපරිම
Fedora හොඳයි බන් උබුන්ටු වලට වඩා. දාන්නත් ලේසියි රූට් පාස්වර්ඩ් කේස් එන්නෙත් නෑ. GUI install ekath ubuntu walata kalin dunne fedora.
Meken wi-fi hack karanna puluwanda?
Last edited:




mata ape gdara wify crack karanna asawak awa....