හැකර් ලා බාවිතා කරන Linux මෙහෙයුම් පද්ධතිය

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Windows එපා වෙලානම් සාමාන්‍ය පාවිචියට සුදුසු Ubuntu වගේ OS එකක්. Linux වලට නවකයකුට මුලින්ම බාවිතයට සුදුසු Ubuntu වගේ OS එකක් කියලා මම හිතන්නේ. වෙන Linux OS දාගත්තම Linux එපා වෙනවා නැතිනම්. Linux ගැන හොදට දැන ගත්තට පස්සේ ඕනම් Debian OS එකකට යන්න පුලුවන්. (Ubuntu කියන්නෙත් Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක් තමයි)

    RAM එක අඩුනම් Pc එක පරණනම් Lubuntu වගේ එකක් දාගන්න එක තමයි සුදුසු Windows XP දාපු පරිගණක වලට සුදුසුම Lubuntu තමයි. එකේ RAM එක යන්නේ Mb 90 වගේ උපරිම

    Fedora හොඳයි බන් උබුන්ටු වලට වඩා. දාන්නත් ලේසියි රූට් පාස්වර්ඩ් කේස් එන්නෙත් නෑ. GUI install ekath ubuntu walata kalin dunne fedora.

    Meken wi-fi hack karanna puluwanda?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    Default OS eka widiyata Kali use karanna epa ubuntu da ganin , Kali use karanna Live usb ekak hari virtual box ekak hari pawichchi karanna . Kali hacking walata hadala thiyenawa wagema apiwa hack karanna puluwan loopholes thiyennath puluwan.

    Math dala try karala baluwa . therenne na mula idan igena ganna oni :confused:

    Api kali use karana unge group ekak hadamu da ????

    හොද අදහසක් කරමු :)
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Oka oya kiyana tharan wisheshayak naaa. Samanya Linux OS ekata network testing and penetration tools tika install karala thiyenne.

    Ubuntu, Fedora wage ekakata unath oya tool tika wenama install karaganna puluwan.

    Kali/backtrack OS eke wenasa OS eka install weddi tools tikath install wena eka.
     
    • Like
    Reactions: starcred007

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Oka oya kiyana tharan wisheshayak naaa. Samanya Linux OS ekata network testing and penetration tools tika install karala thiyenne.

    Ubuntu, Fedora wage ekakata unath oya tool tika wenama install karaganna puluwan.

    Kali/backtrack OS eke wenasa OS eka install weddi tools tikath install wena eka.

    ඔව් ඒක මට තේරුණා නිකම් දැම්මේ.

    දැන් ඔය අනිත් OS දිහා බැලුවත් එකමනේ උන් Desktop environments එක වෙනස් කරනවා අලුත් නමක් දානවා දෙනවා. මුන් ලස්සනයි කියලා දකිනවා අලුත් එකක් කියලා ගන්නවා එකම OS එක තමයි තේරුමක් නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ෆේස්බුක් හැක් කරන්න පුලුවන් මෙව්වා එකක් නැද්ද? :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ai ban uba baba :P
    pw hoya ganne eken ne :rofl: mata ape gdara wify crack karanna asawak awa....:P

    Keylogger එකකින් හැක් කරන්න පුලුවන්. image එකකට හරි Software එකකට හරි දාලා දෙන්න පුලුවන් කියලා විදෙස් බ්ලොග් එක්ක ටිබුනා. ඕවා ලංකවේ උනුත් හේනට හදනවා.

    Keylogger එකෙන් හැක් කරාම මේවා බලාගන්න පුලුවන් හැකර් ට

    ඔයා කොම්පීතලේ ටයිප් කරන හැම අකුරක් වචනයක් ඉලක්කමක් පාසා හැකර් ට Email එකක් යනවා ... :3

    Pc එකේ විනාඩි ගානෙන් ගානට Screen Shots හැකර්ට Email මාර්ගෙන් යනවා

    ඔයා Internet එකේ කරන හැම වැඩක්ම හැකර්ට බලන්න පුළුවන්

    Pc එක on/off කලපු වෙලාව බලාගන්න පුළුවන් ..

    Encrypt කරලා තියෙන Files වල Data email මාර්ගෙන් හැකර් ට යවනවා

    ඔයා කොනෙක්ට් වෙන කොනෙක්ෂන් ගැන රිපෝට් කරනවා

    ඔයා Printout එකක් ගත්තොත් එකේ Soft කොපි එකක් හැකර්ට Mail එකක් විදියට යනවා

    Password එහෙමත් දැන ගන්න පුලුවන්.

    Keylogger එකකින් හැක් කරන හැටි විදෙස් බ්ලොග් වල තියෙනවා. Google කරානම් පට ගලා හොයා ගන්න පුලුවන්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    oken issara kara ban..ela ela thanx machan..WORDLIST hoya gaththa..dan try karla balanna thamai thiyenne...
     
    Dec 30, 2013
    1,235
    166
    0
    Keylogger එකකින් හැක් කරන්න පුලුවන්. image එකකට හරි Software එකකට හරි දාලා දෙන්න පුලුවන් කියලා විදෙස් බ්ලොග් එක්ක ටිබුනා. ඕවා ලංකවේ උනුත් හේනට හදනවා.

    Keylogger එකෙන් හැක් කරාම මේවා බලාගන්න පුලුවන් හැකර් ට

    ඔයා කොම්පීතලේ ටයිප් කරන හැම අකුරක් වචනයක් ඉලක්කමක් පාසා හැකර් ට Email එකක් යනවා ... :3

    Pc එකේ විනාඩි ගානෙන් ගානට Screen Shots හැකර්ට Email මාර්ගෙන් යනවා

    ඔයා Internet එකේ කරන හැම වැඩක්ම හැකර්ට බලන්න පුළුවන්

    Pc එක on/off කලපු වෙලාව බලාගන්න පුළුවන් ..

    Encrypt කරලා තියෙන Files වල Data email මාර්ගෙන් හැකර් ට යවනවා

    ඔයා කොනෙක්ට් වෙන කොනෙක්ෂන් ගැන රිපෝට් කරනවා

    ඔයා Printout එකක් ගත්තොත් එකේ Soft කොපි එකක් හැකර්ට Mail එකක් විදියට යනවා

    Password එහෙමත් දැන ගන්න පුලුවන්.

    Keylogger එකකින් හැක් කරන හැටි විදෙස් බ්ලොග් වල තියෙනවා. Google කරානම් පට ගලා හොයා ගන්න පුලුවන්

    mata keylogger ekak hadala diyanko ban
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Keylogger එකකින් හැක් කරන්න පුලුවන්. image එකකට හරි Software එකකට හරි දාලා දෙන්න පුලුවන් කියලා විදෙස් බ්ලොග් එක්ක ටිබුනා. ඕවා ලංකවේ උනුත් හේනට හදනවා.

    Keylogger එකෙන් හැක් කරාම මේවා බලාගන්න පුලුවන් හැකර් ට

    ඔයා කොම්පීතලේ ටයිප් කරන හැම අකුරක් වචනයක් ඉලක්කමක් පාසා හැකර් ට Email එකක් යනවා ... :3

    Pc එකේ විනාඩි ගානෙන් ගානට Screen Shots හැකර්ට Email මාර්ගෙන් යනවා

    ඔයා Internet එකේ කරන හැම වැඩක්ම හැකර්ට බලන්න පුළුවන්

    Pc එක on/off කලපු වෙලාව බලාගන්න පුළුවන් ..

    Encrypt කරලා තියෙන Files වල Data email මාර්ගෙන් හැකර් ට යවනවා

    ඔයා කොනෙක්ට් වෙන කොනෙක්ෂන් ගැන රිපෝට් කරනවා

    ඔයා Printout එකක් ගත්තොත් එකේ Soft කොපි එකක් හැකර්ට Mail එකක් විදියට යනවා

    Password එහෙමත් දැන ගන්න පුලුවන්.

    Keylogger එකකින් හැක් කරන හැටි විදෙස් බ්ලොග් වල තියෙනවා. Google කරානම් පට ගලා හොයා ගන්න පුලුවන්
    :P bachcha kale ewa hariyanne nae ban wifi walata :(