හැකර් වරයාගේ email එක exportfinance.av.com හරි එක exportfinance.gov.au 🤦

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,757
    16,563
    113
    රනිල් වික්කමසිංහ නැත්තං නන්දලාල් කබ්බෙක් කියලා තේරෙනවෙ බයියන්ට 😹😹

    නන්දලාලා නැත්තං රනිල් කියන්නෙ කබ්බෙක්ටත් අන්ත මෝඩයෙක් කියලා තේරෙනව අපිට 🙈😹

    කබ්රාල් ගෙවලා ද දැන්?
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan

    av.com​

    AV.com
    Registered address: Holgate Park Drive, York, United Kingdom, YO26 4GN
    (This is not AV.com's postal address, this can be found here)
    UK company number 03113256
    VAT number 552 0332 82
    AV.com, which was previously known as AVOnline, is owned and operated by Gear4music Limited. Gear4music is owned by Gear4music (Holdings) plc, a London Stock Exchange listed business with over 500 staff and revenues of approximately £150m.

    https://www.google.com/search?q=VAT+number+552+0332+82&sourceid=chrome&ie=UTF-8
    මේ domain eka genuine! UK base online retailer musical instruments and audio equipment sale karana company ekak!
    AV.com high-end audio equipment විකුණන reputed company එකක්. wiki
     
    • Like
    Reactions: slsaico

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113
    🔴
    හැකර්ට සල්ලි දාද්දී ගණුදෙනුව සැක බව HSBC දෙවරක් දන්වලා
    එය නොතකා හැකර්ට සල්ලි දාලා
    හර්ෂ ද සිල්වා

    ඕස්ට්‍රේලියානු අනු ආයතනයකට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී, එය සැක සහිත ගනුදෙනුවක් බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි. හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ බැංකුව විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් පවා නොතකා මෙම මුදල් නිදහස් කර ඇති බවයි. මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම සහ ගිවිසුම් අත්සන් කිරීම ඇතුළු සියලු පරිපාලන කටයුතු මහ බැංකු නිලධාරීන් විසින් සිදු කර ඇති බැවින්, මහ බැංකුවට මෙහි වගකීමෙන් බැහැර විය නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
    අදාළ මුදල් ඩුබායි රාජ්‍යය පාදක කරගත් ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙය රටේ මූල්‍ය පද්ධතියේ පවතින ප්‍රොටෝකෝල නිසි ලෙස අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලයක් බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. පවතින කළමනාකරණ ව්‍යුහය බිඳවැටීම හේතුවෙන් මෙවැනි බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජය මීට සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය. මූල්‍ය පද්ධතිය පිළිබඳ මනා අවබෝධයක් ඇති බව පවසමින් බලයට පැමිණි පිරිස් යටතේ පද්ධතිය මෙලෙස බිඳ වැටීම බරපතල ගැටලුවක් බවත්, මේ පිළිබඳව වහාම සත්‍ය තොරතුරු රටට අනාවරණය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,563
    113
    මොකද්ද ආපු email එකේ තියෙන්නේ

    හැකර්වරු - මේ එකවුන්ට් එකට ණය ගෙවන්න

    PDD වහලා අළුතෙන් පටන් ගත්ත PDMO සහෝදරවරු - මේක හරි ද?

    හැකර්වරු - ඔව් හරි 😆

    HSBC - මේක සැක සහිත එකවුන්ට් එකක්

    අළුත් PDMO සහෝදරවරු - ආ කමක් නෑ. අපේ සහෝදරවරු 13 දෙනෙක් බලලා තියෙන්නේ.


    ඕක තමයි වෙලා තියෙන්නේ 😂

    ඉස්සර DHL එකෙන් invoice එකක් ගෙන්න ගෙන ගෙවන්නේ. විදි දෙකකින් තහවුරු කරගන්න. දැන් ඉතින් ඩිජිටල් නේ 🤣