***හැක් පැත්තට ආස අයට***

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    19,096
    12,569
    113
    Behind u :p

    වැඩි මහන්සියක් නැතිව පාට් ටයිම් අතට කීයක් හරි ලැබෙනවා නම් ඉතින් ගොඩ නේ මචන්..

    එහෙනම් කියලා දෙන්න තරම් දැනුමක් තියෙනවා ඇති නේ..
    ත්‍රේඩ් එකක් හදන්න සවිස්තරාත්මකව..
    එතකොට ජනප්‍රිය වෙන්න පුලුවන් වෙයි ඔයාටත්..
    :)

    ඌඹ 30$ හොයන්න , facebook profile 300k හැක් කරන්න ලෑස්තී නේහ්..?

    තූහ් ...
    :growl:
     
    Last edited:

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඌඹ 30$ හොයන්න , facebook profile 300k හැක් කරන්න ලෑස්තී නේහ්..?
    තූහ් ...
    :growl:

    හැක් කලාට අපි යූසර් ට කිසිම කරදරයක් කරන්නෙ නැහැ නෙ ! අනික ඒවා ලංකාවෙ එකවුන්ට්ස් නෙමේ.... සේරම වගේ යූ.කේ ඒවා !! ඒ ප්‍රොෆයිල් 300න් අපිට මැරෙන කල්ම සල්ලි හොයන්න පුළුවන්.. $30ක් කිව්වෙ දවසකට ලැබෙන ගාන:)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,096
    12,569
    113
    Behind u :p
    හැක් කලාට අපි යූසර් ට කිසිම කරදරයක් කරන්නෙ නැහැ නෙ ! අනික ඒවා ලංකාවෙ එකවුන්ට්ස් නෙමේ.... සේරම වගේ යූ.කේ ඒවා !! ඒ ප්‍රොෆයිල් 300න් අපිට මැරෙන කල්ම සල්ලි හොයන්න පුළුවන්.. $30ක් කිව්වෙ දවසකට ලැබෙන ගාන:)

    api Owa dannaa bun..
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    643
    1,756
    93
    EaKiri not allowed hacking tutorial, guide, or any kind hacking attempt.remember it.do not post any hackng tutorial.consider do this again it result you will be ban.
     
    Status
    Not open for further replies.