හැකියාවක් නැතත් රැකියාවක්!! [අමතන්න]

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
හැකියාවක් නැතත් රැකියාවක්!! [අමතන්න]

රස්සාවකට පල කියා ගෙදරින් බර බරේද?
රිසාල්ට් එනකම් හුලං ද?
සල්ලි ගැටළුද?
කරන රස්සාව කෑල්ලට ගැළපෙන්නේ නැද්ද
ක්ලීන් සූට් ටයි රස්සාවක් නම් කොච්චර හොඳයි ද?

පෙන්වන්න සෙටිෆිකට් නැද්ද? සාපෙ/ඌපෙ සාපයක් වෙලාද ??

18ට වැඩිද?

කට ඇති පුතෙක් ද?

ඔබ ගාල්ල ප්‍රදේශයේ වෙසෙන්නේ (හෝ නැවතී වැඩ කිරීමට හැකි) නම් එයයි ඔබේ සුදුසුකම.

ලංකාවේ ප්‍රසිද්ද පිළිගත් මූළ්‍ය ආයතනයක රැකියාවක් ලබාගැනීමට එළකිරි ඔබටත් අවස්ථාව!!!!!

රැකියාව ලබාගැනීම සඳහා මුලින් වෙලඳ භාන්ඩ විකුණාදීමට හෝ කිසිඳු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවේ.

සතියේ දින 5 තුළ රාජකාරි

එන්න, කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න!!
කොල්ලෙක් වෙන්න!!!

home_money.jpg

පලි 1 : සුදු කමිස/ටයිපටි රස්සා කිරීමෙන් කාන්තා සැප වැඩි වේ, රාහු අපල දුරුවේ!!!!

පලි 2 : ඩෝර් ටු ඩෝ මාර්කටින් නොවේ (පිහි, කොසු උදළු තළ විකිණීමට රැගෙන ටයි පටි දමා ගෙවල් වලට යායුතු නොවේ)

පලි 3 : ඉන්ටර්නෙට් මනි නොවේ!!! :no::no::no::no::no::no:

පලි 4 : මෙම දැන්වීම එළකිරි හා ඉක්මන් හි පළ කරන්නේ මා පමණක් වන අතර මෙය පෙන්වා මුදල් ලබාගැනීමට හෝ භාන්ඩ හා සේවා විකුණා දෙන සේ පවසන අය පිළිබඳව වගකීමක් නොදරමු. තවද රස්සාව දෙන්නම් කියා මුදල් ඉල්ලන එවැන්නන්ට මුදල් ලබාදීමද නීති විරෝධී කටයුත්තකි.

පලි 5 :

+ අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ.......

අමතන්න -:

- තිළිණ මහතා

(එළකිරි යෙන් දැනගත් බවත්, ගයාන් කල්හාර විසින් පැවසූ බවත් කියන අයට විශේෂ ප්‍රමුඛතාව හිමිවේ) :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

-------------------------------------------------------------------------------

Vacancy s available At a Financial company for ones who live in galle area.
Social Communication skills are sufficient for the job. Educational qualifications are not thoroughly inspected.

more details - 0765306439 Mr Thilina

Few positions left, the elekirians will have a priority.
 
Last edited:

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    රස්සාවකට පල කියා ගෙදරින් බර බරේද?
    රිසාල්ට් එනකම් හුලං ද?
    සල්ලි ගැටළුද?
    කරන රස්සාව කෑල්ලට ගැළපෙන්නේ නැද්ද
    ක්ලීන් සූට් ටයි රස්සාවක් නම් කොච්චර හොඳයි ද?

    පෙන්වන්න සෙටිෆිකට් නැද්ද? සාපෙ/ඌපෙ සාපයක් වෙලාද ??

    18ට වැඩිද?

    කට ඇති පුතෙක් ද?

    ඔබ ගාල්ල ප්‍රදේශයේ වෙසෙන්නේ (හෝ නැවතී වැඩ කිරීමට හැකි) නම් එයයි ඔබේ සුදුසුකම.

    ලංකාවේ ප්‍රසිද්ද පිළිගත් මූළ්‍ය ආයතනයක කොටස්කරුවන් වීමට එළකිරි ඔබටවත් අවස්ථාව!!!!!

    රැකියාව ලබාගැනීම සඳහා මුලින් වෙලඳ භාන්ඩ විකුණාදීමට හෝ කිසිඳු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවේ.

    සතියේ දින 5 තුළ රාජකාරි

    එන්න, කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න!!
    කොල්ලෙක් වෙන්න!!!

    home_money.jpg

    පලි 1 : සුදු කමිස/ටයිපටි රස්සා කිරීමෙන් කාන්තා සැප වැඩි වේ, රාහු අපල දුරුවේ!!!!

    පලි 2 : ඩෝර් ටු ඩෝ මාර්කටින් නොවේ (පිහි, කොසු උදළු තළ විකිණීමට රැගෙන ටයි පටි දමා ගෙවල් වලට යායුතු නොවේ)

    පලි 3 : ඉන්ටර්නෙට් මනි නොවේ!!! :no::no::no::no::no::no:

    පලි 4 : මෙම දැන්වීම එළකිරි හා ඉක්මන් හි පළ කරන්නේ මා පමණක් වන අතර මෙය පෙන්වා මුදල් ලබාගැනීමට හෝ භාන්ඩ හා සේවා විකුණා දෙන සේ පවසන අය පිළිබඳව වගකීමක් නොදරමු. තවද රස්සාව දෙන්නම් කියා මුදල් ඉල්ලන එවැන්නන්ට මුදල් ලබාදීමද නීති විරෝධී කටයුත්තකි.

    පලි 5 :

    අමතන්න -:

    0765306439 - තිළිණ මහතා

    (එළකිරි යෙන් දැනගත් බවත්, ගයාන් කල්හාර විසින් පැවසූ බවත් කියන අයට විශේෂ ප්‍රමුඛතාව හිමිවේ) :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    machan mama ubawa dannawa wage :shocked::baffled::baffled:

    anyway thanks for the post
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ.......
     
    • Like
    Reactions: gayan kalhara