71 කැරැල්ලෙන් පස්සේ තමයි සිරිමවෝ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියක් ගෙනල්ලා රට යම් තරමකට හෝ ගොඩ ගත්තේ. 77 ජේ ආර් ගෝතයා ඇවිදින් තමා විවෘත ආර්ථික රෙද්දක් ගෙනත් දේශීය කර්මාන්ත සෙත්ත පොච්චි කරලා දැම්මේ. 88-89 දි ජවිපෙට විනාශ කරන්න තරම් ලොකු ආර්ථිකයක් තිබුණේ නෑ රටේ. මිනිස් ජීවිත විනාශ වුණු එකනම් ඇත්ත. ඒ කෙසේ වෙතත් 1956දි බණ්ඩාරනායක නැතිව සර් ජොන් අගමැති වුණා නම් ලංකාවේ තත්වය මීට හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා. ජාතිවාදයට සම්පූර්ණ මුල බණ්ඩාරනායක ගෝතයා. කොටින්ම ලංකාවේ ටර්නින් පොයින්ට් එක 1956