හැත්තෑ ගණන් වල...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හැත්තෑ ගණන් වල දියුණු වට තිබ්බ ලංකාව කෑවෙ ජේවීපී 71 කැරැල්ලයි 88-89 කැරැල්ලයි වෙන්න බැරිද? මොකද මේ කාලේ ඉන්න තිබ්බ හොඳ මීටර් මැරිල යන්න ඇති 88-89 කාලෙ.
    කොටින්ගෙ ගානට කිට්ටු වෙන්නම ජෙප්පොත් රට කාල...
     
    • Like
    Reactions: sniper21

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ඔව්.ප්‍රේමකීර්ති වගේ ගොඩක් දක්ෂ කළා කාරයෝ, චිත්රපටි සංස්ථාවේ පරණ මිලකළ නොහැකි වටිනා චිත්රපටි ගොඩක් අපිට නැති උනා.ලොන්ත ජෙප්පෝ ඉතුරු උනා . :( අන්තිමට මහා ලෝන්තයට බල්ලෙක් වගේ පණපිටින් පිච්චිලා මැරෙන්න උනා.. :(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    JVP ekata giye godak university students la wage aya. e kale brainwash karanna lesiyi mokada internet wage dewal na. world news godak aduyi.
    JVP ekayi UNP ekayi tharageta thamayi maruwe 89 di. degolloma mini marala anith paththa baya karanna haduwe. ethendi Premadasa ta rajya balaya thibba weapons thibba army eka hitiya. e hinda Premadasa dinuwa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රෝහණ විජේවීරවයි සෙට් එකයි, 1971 දි සිරිමා යාපනේ හිරේට දැම්මට පස්සෙ පොර යාපන දෙමල සෙට් එකත් රජයට විරුද්ධව සටන් කරන්න පෙලඹුව කියන එක විශ්වාස කරන්න පුලුවන්ද?
    මොකද LTTE එකත් පටන් අරන් තියෙනව කියල තියෙන්නෙ 1976.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    71 කැරැල්ලෙන් පස්සේ තමයි සිරිමවෝ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියක් ගෙනල්ලා රට යම් තරමකට හෝ ගොඩ ගත්තේ. 77 ජේ ආර් ගෝතයා ඇවිදින් තමා විවෘත ආර්ථික රෙද්දක් ගෙනත් දේශීය කර්මාන්ත සෙත්ත පොච්චි කරලා දැම්මේ. 88-89 දි ජවිපෙට විනාශ කරන්න තරම් ලොකු ආර්ථිකයක් තිබුණේ නෑ රටේ. මිනිස් ජීවිත විනාශ වුණු එකනම් ඇත්ත. ඒ කෙසේ වෙතත් 1956දි බණ්ඩාරනායක නැතිව සර් ජොන් අගමැති වුණා නම් ලංකාවේ තත්වය මීට හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා. ජාතිවාදයට සම්පූර්ණ මුල බණ්ඩාරනායක ගෝතයා. කොටින්ම ලංකාවේ ටර්නින් පොයින්ට් එක 1956
     
    වැඩක් ගන්න තිබ්බ දක්ශ මිනිස්සු විනාස වෙලා ගියා කියන එකයි ආගියුමන්‍ට් එක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    88-89 කැරැල්ල

    බිමල්:තෝර තෝර මරපු අතිදැවැන්ත දේශප්‍රේමී අරගලයකි.

    අනුර කුමරු:සිවිල් යුද්ධයකි.

    • Wow
    Reactions: dmsupun