හැදියල්ලා දැන්වත්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සමාජ මාධ්‍යයට එක එක ඒව දාලා අන්තිමට කෙල උනාම වටේ අඩ අඩ යන එක හෙන නෝන්ඩියි නේ බං.
    තියෙන හැම එකටම යන යන තැන ගහන ගහන ෆොටෝ දානවා. අන්තිමට එක එකා එඩිට් කරා කියයි , සම්භන්ධ නැති සිද්ධි
    වලට ඇදල ගත්තයි ගගා අඩන්න ඕනිද බං ඕව නොදාම හිටියනම් ඉවරයි. නිකං රැල්ලට යන යන තැන පස්ස පේන්න ෆොටෝ දදා පස්සේ අඩනවා.

    මම අවුරුදු ගානක් ෆොටෝ දාන්නෑ සමාජ මාධ්‍යයට. දැම්මත් ෆොටෝ දෙකක් වගේ දානවා ලොකේෂන් එකේ විතරක් ඒවගෙත් මම හෝ පවුලේ අය නැහැ.
    පවුලේ අය එක්ක ගන්න ඒවා දාන්නේ නැහැ.

    අර පහනතඩා සීන් එකට මාට්ටු උන කොහෙවත් යන කපල් එක දැකල වත් හැදියල්ලා උඹලත්.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොකද්ද මචං ඒ කතාව? අර පුක පෙන්න ගෙන ඉන්න ගෑනියි මිනිහයි එඩිට් එකක් ද? අර හරි ටීවී චැනල් එකේ ඇඩුවෙ උන් දෙන්න ද?
    එතකොට ඇත්ත උන් දෙන්නාගෙ මූණු පේන්නෙ නැද්ද බන්?
     
    • Like
    Reactions: TNHM

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    සමාජ මාධ්‍යයට එක එක ඒව දාලා අන්තිමට කෙල උනාම වටේ අඩ අඩ යන එක හෙන නෝන්ඩියි නේ බං.
    තියෙන හැම එකටම යන යන තැන ගහන ගහන ෆොටෝ දානවා. අන්තිමට එක එකා එඩිට් කරා කියයි , සම්භන්ධ නැති සිද්ධි
    වලට ඇදල ගත්තයි ගගා අඩන්න ඕනිද බං ඕව නොදාම හිටියනම් ඉවරයි. නිකං රැල්ලට යන යන තැන පස්ස පේන්න ෆොටෝ දදා පස්සේ අඩනවා.

    මම අවුරුදු ගානක් ෆොටෝ දාන්නෑ සමාජ මාධ්‍යයට. දැම්මත් ෆොටෝ දෙකක් වගේ දානවා ලොකේෂන් එකේ විතරක් ඒවගෙත් මම හෝ පවුලේ අය නැහැ.
    පවුලේ අය එක්ක ගන්න ඒවා දාන්නේ නැහැ.

    අර පහනතඩා සීන් එකට මාට්ටු උන කොහෙවත් යන කපල් එක දැකල වත් හැදියල්ලා උඹලත්.
    Respect bro 👍
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    උන් දෙන්න මේ සිද්දියෙන් ටීවී එකේ මුණ ටිකක් දාගෙන ප්‍රසිද්ධ වෙන්න හදන්නේ
    ඔව් ඒකිගෙ මූනෙම තියනව අම්නේ මම්ව ෆේම්මස් කරන්නකෝ වගේ ලුක් එකක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සමාජ මාධ්‍යයට එක එක ඒව දාලා අන්තිමට කෙල උනාම වටේ අඩ අඩ යන එක හෙන නෝන්ඩියි නේ බං.
    තියෙන හැම එකටම යන යන තැන ගහන ගහන ෆොටෝ දානවා. අන්තිමට එක එකා එඩිට් කරා කියයි , සම්භන්ධ නැති සිද්ධි
    වලට ඇදල ගත්තයි ගගා අඩන්න ඕනිද බං ඕව නොදාම හිටියනම් ඉවරයි. නිකං රැල්ලට යන යන තැන පස්ස පේන්න ෆොටෝ දදා පස්සේ අඩනවා.

    මම අවුරුදු ගානක් ෆොටෝ දාන්නෑ සමාජ මාධ්‍යයට. දැම්මත් ෆොටෝ දෙකක් වගේ දානවා ලොකේෂන් එකේ විතරක් ඒවගෙත් මම හෝ පවුලේ අය නැහැ.
    පවුලේ අය එක්ක ගන්න ඒවා දාන්නේ නැහැ.

    අර පහනතඩා සීන් එකට මාට්ටු උන කොහෙවත් යන කපල් එක දැකල වත් හැදියල්ලා උඹලත්.
    LANKAAVE SINHALA SAKKILI NE INNE
     
    • Haha
    Reactions: Bitter Truth

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    සමාජ මාධ්‍යයට එක එක ඒව දාලා අන්තිමට කෙල උනාම වටේ අඩ අඩ යන එක හෙන නෝන්ඩියි නේ බං.
    තියෙන හැම එකටම යන යන තැන ගහන ගහන ෆොටෝ දානවා. අන්තිමට එක එකා එඩිට් කරා කියයි , සම්භන්ධ නැති සිද්ධි
    වලට ඇදල ගත්තයි ගගා අඩන්න ඕනිද බං ඕව නොදාම හිටියනම් ඉවරයි. නිකං රැල්ලට යන යන තැන පස්ස පේන්න ෆොටෝ දදා පස්සේ අඩනවා.

    මම අවුරුදු ගානක් ෆොටෝ දාන්නෑ සමාජ මාධ්‍යයට. දැම්මත් ෆොටෝ දෙකක් වගේ දානවා ලොකේෂන් එකේ විතරක් ඒවගෙත් මම හෝ පවුලේ අය නැහැ.
    පවුලේ අය එක්ක ගන්න ඒවා දාන්නේ නැහැ.

    අර පහනතඩා සීන් එකට මාට්ටු උන කොහෙවත් යන කපල් එක දැකල වත් හැදියල්ලා උඹලත්.
    Gon pakayo, Photos dammata kamakne privacy settings tika hadagena. Umbata ona unta witarak ewa balana puluwan wenna settings hada ganin. Umbath nikan Taliban ponnayo tika wageda hadenna hadanne? Ona labbak hariyata use karanna danne nathan kela wenawa tamai
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,786
    113
    Dan ara video api nemei kiyala hema thenama interview dena couple eka nam oya cn eke ellila uda yanna hadana cn ekak thiyenne.
    Thatiya rath wechcha wele rotiya puchcha ganeema.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,080
    46,620
    113
    FB වල ෆොටෝ ඵකක් දැම්මෙ නැති වුනහම මොකක් හරි කොමන්ට් ඵකක් දැම්මහම බයියො ෆේක් ෆේක් ගගා හැමිනෙන්න ඵනවනේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතිං ඒ තමන් නෙවෙයි කියලා එෆ්බී එකේ පෝස්ට් එකක් දැම්ම එකත් ශෙයා කරානෙ පේජ්වල. ඕවා මහලොකු දේවල්ද බං
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මගෙත් බුකියෙ Campus iD පොටෝව දාල ප්‍රොපයිල් එක ලොක් කරල තියෙන්නෙ. දන්න යාලුවො කීප දොනක් ඉන්නෙ. නොදන්න කිසි එකෙක් නෑ. බුකිය යූස් කරන්නෙ ඉගෙනගන්නයි එන්ටටේන්මන්ට් එකටයි පොඩි චැටක් දාන්නයි වගේ තමා. ටයම් ලයින් එකේ උණත් මට වැදගත් වෙන දෙයක් ෂෙයාර් කරගන්නවා මට බලන්න. එක එක්කෙනාගෙ යූස් එක අනුව තමා සෝෂල් මීඩියා වලින් අනවශ්‍ය කරදර ඇති වෙන්නෙ. 🙂
     
    • Like
    Reactions: gayan94

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මගෙත් බුකියෙ Campus iD පොටෝව දාල ප්‍රොපයිල් එක ලොක් කරල තියෙන්නෙ. දන්න යාලුවො කීප දොනක් ඉන්නෙ. නොදන්න කිසි එකෙක් නෑ. බුකිය යූස් කරන්නෙ ඉගෙනගන්නයි එන්ටටේන්මන්ට් එකටයි පොඩි චැටක් දාන්නයි වගේ තමා. ටයම් ලයින් එකේ උණත් මට වැදගත් වෙන දෙයක් ෂෙයාර් කරගන්නවා මට බලන්න. එක එක්කෙනාගෙ යූස් එක අනුව තමා සෝෂල් මීඩියා වලින් අනවශ්‍ය කරදර ඇති වෙන්නෙ. 🙂
    kohomada ban lock karanne profile eka?
     
    • Like
    Reactions: Solo Rider

    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18

    Same here
     
    • Like
    Reactions: Solo Rider