සමාජ මාධ්‍යයට එක එක ඒව දාලා අන්තිමට කෙල උනාම වටේ අඩ අඩ යන එක හෙන නෝන්ඩියි නේ බං.
තියෙන හැම එකටම යන යන තැන ගහන ගහන ෆොටෝ දානවා. අන්තිමට එක එකා එඩිට් කරා කියයි , සම්භන්ධ නැති සිද්ධි
වලට ඇදල ගත්තයි ගගා අඩන්න ඕනිද බං ඕව නොදාම හිටියනම් ඉවරයි. නිකං රැල්ලට යන යන තැන පස්ස පේන්න ෆොටෝ දදා පස්සේ අඩනවා.
මම අවුරුදු ගානක් ෆොටෝ දාන්නෑ සමාජ මාධ්‍යයට. දැම්මත් ෆොටෝ දෙකක් වගේ දානවා ලොකේෂන් එකේ විතරක් ඒවගෙත් මම හෝ පවුලේ අය නැහැ.
පවුලේ අය එක්ක ගන්න ඒවා දාන්නේ නැහැ.
අර පහනතඩා සීන් එකට මාට්ටු උන කොහෙවත් යන කපල් එක දැකල වත් හැදියල්ලා උඹලත්.