හැදුනුම්පත් නිකුත් කරන්නත් ගාස්තුවක් නි&
ජාතික හැදුනුම්පතක් අලූතෙන් ලබා ගැනීමේදී හා එහි පිටපතක් ලබා ගැනීමේදී අය කරන ගාස්තු සංශෝධනය කර ඇත.
ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදා සිට මුල් වරට ජාතික හැදුනුම්පත් ලබා ගන්නා අයගෙන් රුපියල් 100ක් අය කිරීමට නියමිතය.
ජාතික හැදුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීම වෙනුවෙන් අය කරන ගාස්තුව රුපියල් 500කි.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම ගාස්තු වැඩිවීම සිදු කර ඇත.