හැදුනුම්පත් නිකුත් කරන්නත් ගාස්තුවක් නි&

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    හැදුනුම්පත් නිකුත් කරන්නත් ගාස්තුවක් නි&

    ජාතික හැදුනුම්පතක් අලූතෙන් ලබා ගැනීමේදී හා එහි පිටපතක් ලබා ගැනීමේදී අය කරන ගාස්තු සංශෝධනය කර ඇත.

    ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදා සිට මුල් වරට ජාතික හැදුනුම්පත් ලබා ගන්නා අයගෙන් රුපියල් 100ක් අය කිරීමට නියමිතය.

    ජාතික හැදුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීම වෙනුවෙන් අය කරන ගාස්තුව රුපියල් 500කි.

    අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම ගාස්තු වැඩිවීම සිදු කර ඇත.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Photo tikata 350/- 1day service ekata yana ganai, bus gasthui, tea eke ganatai apahu gedara ena ganata me 100/ ektu unama mase padiyath iwarai...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    arinawa thiyala

    obata sathutuida dan

    ඉක්මනට nic එකක් ගන්න ඕනෙ.:dull:

    Photo tikata 350/- 1day service ekata yana ganai, bus gasthui, tea eke ganatai apahu gedara ena ganata me 100/ ektu unama mase padiyath iwarai...

    o/l කරන පොඩි එවුන්ටනෙ මුලින්ම හදන්නෙ. උන්ගෙනුත් සල්ලි ගන්නව. රු 100ක්. ඒ උනාට උන්ව රක්ෂණය කලේ ලක්ෂ ගණන්වලින්.
    අනු පිටපත කියන්නෙ නැවත් අළුත් කිරීමනෙ. [නැතුව අයිඩී එකේ සැබෑ පිටපතකි කියලයැ]
    ඩ්‍රයිවින් ලයිසොන් එකට කරපුදේම කලාම හරි ඊලඟට. අවුරුදු 7-8 න් අළුත් කරමු. ගානත් වැඩි කලාම හරි...........................සනීපෙට
    :angry::angry::angry::no:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    දැන් තියෙන අතින් ලියපු එක වෙනුවට අලුත් එකක් ගන්න පුලුවන්ද දන්නේ නෑ නේද :oo:
    අනු පිටපතක් දෙන්න කියල 500ක් දියන් mcn.........................:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනු පිටපතක් දෙන්න කියල 500ක් දියන් mcn.........................:lol:
    මම බැලුවේ ඉතින් අලුත් එක ගද්දි පිටපතක් කියන්න බෑ නෙ දැන් එන්නේ වෙනස් එකක් නෙ. ඒ හින්ද සීයෙන් වැඩේ කරගන්න පුලුවන්ද කියල බැලුවේ :P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මම බැලුවේ ඉතින් අලුත් එක ගද්දි පිටපතක් කියන්න බෑ නෙ දැන් එන්නේ වෙනස් එකක් නෙ. ඒ හින්ද සීයෙන් වැඩේ කරගන්න පුලුවන්ද කියල බැලුවේ :P
    අළුතෙන් වෙනස් වෙන්නෙ අතින් ලියන එකනෙ? නැතුව උඹෙ අම්ම අප්ප වෙනස් උනේ නෑනෙ bn.............................:P:P:rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මම බැලුවේ ඉතින් අලුත් එක ගද්දි පිටපතක් කියන්න බෑ නෙ දැන් එන්නේ වෙනස් එකක් නෙ. ඒ හින්ද සීයෙන් වැඩේ කරගන්න පුලුවන්ද කියල බැලුවේ :P

    You must spread some Reputation around before giving it to LazyLizard again...................