හැදුනු_හැටි_දන්නවද?

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
හැදුනු_හැටි_දන්නවද?

හොඳය් එහෙනම්...ඔන්න මගේ කොටු 7ක් සම්පුර්ණ උණු මේ මොහොතේ මම හිතුවා මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද THE HOBBIT movie එක හැදුනු හැටි අරන් එන්න!

the-hobbit-behind-the-scenes-0.jpg
the-hobbit-behind-the-scenes-16.jpg


පුද්ගලිකව මගේ ප්‍රියතම සිනමා අධ්‍යක්ෂවරයා තමයි පීටර් ජැක්සන්. The Lord of the Rings (2001) හා King Kong (2005) වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මොහුගෙ වැඩ ගැන නොදැන ඉන්න විදියක් නෑ. මට නම් ෆිල්ම් එකක් බලනවට වඩා කැමතියි ෆිල්ම් එකක් හදන හැටි බලන්න. Hobbit හදපු හැටි බලන්න කැමති අයට Youtube වලින් අහුල ගත්තු වීඩියෝ සෙට් එකක් දානවා බලන්න. සමහරු නම් දැනටමත් මේ සෙට් එකේ තියෙන සමහර වීඩියෝ බලලා ඇති. සමහර විට බලපු නැති වීඩියෝත් ඇති. ඔන්න පහලින් දැම්මා එහෙනම්... මම නම් 1080p කොලිටියෙන් බාගෙනම බැලුවා. කැමති අයට ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න පුලුවන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් හරි Youtube ඩවුන්ලෝඩරයක් හරි බාවිතා කරලා. වීඩියෝ දහයක් තියෙනවා දහයම බලන්න. මම මේ කල්පනා කරේ ලාංකීය සිනමාව මේ තත්වෙට එන්න කොයිතරම් කාලයක් යයිද කියලා. සමහර විට කවදාවත්ම එන එකක් නෑ...:)




































උපුටා ගත්තේ blog අඩවියකින්!


හොඳි නම් ඉතින් දන්නවා නේ! සලකලා යන්න හරිද !
 
Last edited: