ටයර් එකකුත් දාන්න වෙනව මච. එකක් බැහැනෙ දෙකම දාන්න ඕනනෙ. ඒවට ගෙවන්නෙ 50% විතරයි. No claim bonus කොහොම වෙතත් මට ඒකට සල්ලි ඉල්ලගන්න උනා. යන ගානෙන් බාගයක් වත් ලැබුනෙ නෑ. ලයිශන් වත් නැති ඉස්කෝලෙ යන එකෙක්. ගත්ත ගානත් ගත්තෙ ඒකව පැය ගානක් පොලිසියෙ තියන් ඉදලා.
ඒ උනාට උගෙ නොසැලකිල්ල නිසා මම දැන් පට්ට කට්ටක් කන්නෙ. ඌට නිකන්ම යන්න දුන්නා නම් ඌ හැදෙන්නෙම නෑ. එහෙම උන්ට මොන විදිහකින් හරි දඩුවමක් තියෙන්න ඕනා
ඕවාට උසාවි ගියාම පට්ට කට්ට. වාහනේ ගන්න වෙන්නෙත් නෑ ඒ මගුල් ඉවර වෙනකල්
ඒ හරියත් අවුලක් නෑ බ්රෝ
Hanmo thanikara naduwakne set wela thiyenne bro





