හැප්පුනා මචන්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    ටයර් එකකුත් දාන්න වෙනව මච. එකක් බැහැනෙ දෙකම දාන්න ඕනනෙ. ඒවට ගෙවන්නෙ 50% විතරයි. No claim bonus කොහොම වෙතත් මට ඒකට සල්ලි ඉල්ලගන්න උනා. යන ගානෙන් බාගයක් වත් ලැබුනෙ නෑ. ලයිශන් වත් නැති ඉස්කෝලෙ යන එකෙක්. ගත්ත ගානත් ගත්තෙ ඒකව පැය ගානක් පොලිසියෙ තියන් ඉදලා.

    ඒ උනාට උගෙ නොසැලකිල්ල නිසා මම දැන් පට්ට කට්ටක් කන්නෙ. ඌට නිකන්ම යන්න දුන්නා නම් ඌ හැදෙන්නෙම නෑ. එහෙම උන්ට මොන විදිහකින් හරි දඩුවමක් තියෙන්න ඕනා

    ඕවාට උසාවි ගියාම පට්ට කට්ට. වාහනේ ගන්න වෙන්නෙත් නෑ ඒ මගුල් ඉවර වෙනකල්

    ඒ හරියත් අවුලක් නෑ බ්‍රෝ

    Hanmo thanikara naduwakne set wela thiyenne bro :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එහෙම එකක් නෑ තමයි
    ඒ උනාට දැන් ගොඩක් මිනිස්සු අනික් මිනිහගෙ වාහනේ ගැන හිතන්නේ නැතුව පාරේ යන්නේ , ඔය private bus කාරයෝ , ගොඩක් bike කාරයෝ ,
    මොකද උන් දන්නවා උන්ගේ අතින් සත පහක් වත් යන්නේ නෑ කියලා .

    Car කාරයා , උගේ දවස් ගාණක වැඩ පාඩු කරගෙන වාහන garage වල රස්තියාදු වෙන්න වෙන්නේ අරුත් ගෙ වැරැද්දක් නිසා

    ටයර් එකකුත් දාන්න වෙනව මච. එකක් බැහැනෙ දෙකම දාන්න ඕනනෙ. ඒවට ගෙවන්නෙ 50% විතරයි. No claim bonus කොහොම වෙතත් මට ඒකට සල්ලි ඉල්ලගන්න උනා. යන ගානෙන් බාගයක් වත් ලැබුනෙ නෑ. ලයිශන් වත් නැති ඉස්කෝලෙ යන එකෙක්. ගත්ත ගානත් ගත්තෙ ඒකව පැය ගානක් පොලිසියෙ තියන් ඉදලා.

    ඒ උනාට උගෙ නොසැලකිල්ල නිසා මම දැන් පට්ට කට්ටක් කන්නෙ. ඌට නිකන්ම යන්න දුන්නා නම් ඌ හැදෙන්නෙම නෑ. එහෙම උන්ට මොන විදිහකින් හරි දඩුවමක් තියෙන්න ඕනා

    ඕවාට උසාවි ගියාම පට්ට කට්ට. වාහනේ ගන්න වෙන්නෙත් නෑ ඒ මගුල් ඉවර වෙනකල්

    ඒ හරියත් අවුලක් නෑ බ්‍රෝ
    මම කිව්වේ :lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    අපෝ කෙලින්ම පට්ටම කට්ටක්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mewa nam Kalakanni wada ban. No Claim bonus one nam wahana parata danna epa. :lol: Insurance karan gedara thiyaganilla. :rofl:

    ------------------------------------------
    full insurance nam Uba ube wahane hada ganin Bike karayata uge eka hada ganna kiyapan ban.

    බයික් එකේ ආපු පොර ඩිටෙක්ටඩ්!:yes::yes:;)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාරේ යන උන් කල්පනාවෙන් යන්න ඕන
    කිදෙනේක්ගේ කාලය මුදල් ද

    18 ට අඩු ලය්සම නැති එකෙක් නම් ඌ ට කියපන් අලාබෙන් ටිකක් හරි දෙන්න

    ඕකුන්ට කට්ට දෙන්න ඕන

    උබ ජල්තර මුත්තෙක් නොවන එක ගැන සතුටුය්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    එහෙම එකෙක් මගේ එහෙම හැප්පුවා නම් මම සම්පූර්න ගානම ඉල්ලනවා පොලීසි ගිහින්
    ඌට ලයිසන් නැති නිසා උගෙ ඉන්සූරන්ස් එකෙන් ගෙවන්නෙත් නැහැ ඌන්ට අතින්ම ගෙවන්න වෙනවා
    දැන් ඉන්න පොඩි එවුන් බයික් පදින්නෙ පාර උන්ගෙ අනෙක් එවුන් උන්ට ඉඩ දීලා පාරෙ යන්න ඕන කියලා හිතාගෙන
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    බයික් එකේ ආපු පොර ඩිටෙක්ටඩ්!:yes::yes:;)
    අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: richlife

    එහෙම යන්න කිවුවම අපේ ඉන්ශුවරනස් එකෙන් දෙන්නෙ නැහැ
    හප්පලා ගියා කිවුවම හිට් ඇන්ඩ් රන් කියලා පැමිනිල්ලක් දාල කොපිය දෙන්න ඕන, එහෙම නැත්නම් අපේ ඉන්ශුවරන්ස් එකෙන් දෙන්නෙත් නැහැ.
     
    ඕක පට්ට වැරදි වැඩක් බං. දැන් ලංකාවෙ උන් පාරෙ යන විදිහ පොඩ්ඩක් බලපන්. මී හරක් වගේ යන්නෙ. කිසිම ඩිසිප්ලීන් එකක් නෑ. වැඩි පුරම බස් කාරයොයි, වීල් කාරයොයි, බයික් කාරයොයි. බයික් වල යන පොන්නයෝ ඉන්නවා ලග හැමිනීගෙන එන කාර් වල පස්සෙන්. හදිසියෙ ඉස්සරහා එකා බ්‍රේක් කලොත් බ්‍රේක් කරගන්න පුලුවන් සීමාවෙ නෙමෙයි උන් එන්නෙ. ඉතින් පස්ස ඉවරයි. තව ඉන්නවා හයිබ්‍රිඩ් හිගන්නො. ඔය වර්ග හතරම පාරෙ මැද තියාගෙන හැමිනෙනවා සමහර වෙලාවට රෝද හතරේ එව්වා කමක් නෑ කියපන්කො. වීල් සහ බයික්. සමහර වෙලාවට ජෙලසි හෝ කුහක කමට හෝන් කලාම ඉඩ දෙන්නෙත් නෑ. සමහර උන් ෆෝන් ඔබ ඔබත් බයික් එකේ යනවා සැරෙන් සැරේ ෆෝන් එකයි ඉස්සරහයි බල බලා. ඔය වගේ හාල් පාරුවොන්ට නිකන් යන්න දුන්නම උන් පාඩමක් ඉගෙන ගන්නෙම නෑ. අන්තිමට පාරෙ යන අහිංසක මනුස්සයෙක් යටකරන් ගිහින් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ.

    මාසෙක පඩියට කෙලෝලා ගත්තම ඕක ටික කාලයක් යනකන් හරි.මතක තියන් පරිසමින් එලවන්න පුරුදු වෙනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    එහෙම යන්න කිවුවම අපේ ඉන්ශුවරනස් එකෙන් දෙන්නෙ නැහැ
    හප්පලා ගියා කිවුවම හිට් ඇන්ඩ් රන් කියලා පැමිනිල්ලක් දාල කොපිය දෙන්න ඕන, එහෙම නැත්නම් අපේ ඉන්ශුවරන්ස් එකෙන් දෙන්නෙත් නැහැ.
    :yes: ඒක තමා නීතිය. ඒත් ඉන්ශුරන්ස් එකෙන් එන එකා අතේ තමා බන් ඔක්කොම. අන්තිම සැරේ මගේ අතින් ලොකු බවුසරේක පිටිපස්සෙ වැදුන. තනිකර මගේ වැරද්ද. බොනට් එකයි ශෙල් එකයි කුඩු. බවුසරේට දැනුනෙවත් නැති නිසා නැවැත්තුවේවත් නෑ. ඒත් මන් කිසිම පොලිස් රිපොර්ට් එකක් නැතුව ෆුල් ක්ලේම් එකම ගත්ත.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    ඕක පට්ට වැරදි වැඩක් බං. දැන් ලංකාවෙ උන් පාරෙ යන විදිහ පොඩ්ඩක් බලපන්. මී හරක් වගේ යන්නෙ. කිසිම ඩිසිප්ලීන් එකක් නෑ. වැඩි පුරම බස් කාරයොයි, වීල් කාරයොයි, බයික් කාරයොයි. බයික් වල යන පොන්නයෝ ඉන්නවා ලග හැමිනීගෙන එන කාර් වල පස්සෙන්. හදිසියෙ ඉස්සරහා එකා බ්‍රේක් කලොත් බ්‍රේක් කරගන්න පුලුවන් සීමාවෙ නෙමෙයි උන් එන්නෙ. ඉතින් පස්ස ඉවරයි. තව ඉන්නවා හයිබ්‍රිඩ් හිගන්නො. ඔය වර්ග හතරම පාරෙ මැද තියාගෙන හැමිනෙනවා සමහර වෙලාවට රෝද හතරේ එව්වා කමක් නෑ කියපන්කො. වීල් සහ බයික්. සමහර වෙලාවට ජෙලසි හෝ කුහක කමට හෝන් කලාම ඉඩ දෙන්නෙත් නෑ. සමහර උන් ෆෝන් ඔබ ඔබත් බයික් එකේ යනවා සැරෙන් සැරේ ෆෝන් එකයි ඉස්සරහයි බල බලා. ඔය වගේ හාල් පාරුවොන්ට නිකන් යන්න දුන්නම උන් පාඩමක් ඉගෙන ගන්නෙම නෑ. අන්තිමට පාරෙ යන අහිංසක මනුස්සයෙක් යටකරන් ගිහින් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ.

    මාසෙක පඩියට කෙලෝලා ගත්තම ඕක ටික කාලයක් යනකන් හරි.මතක තියන් පරිසමින් එලවන්න පුරුදු වෙනවා.
    මන් මේ කිරියෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම තමා එක එකාව හදන එක අපේ රාජකාරිය නෙවෙයි කියන එක. ඒක ඒ අදාල මහත්තුරු කරයි.