හැප්පුනා මචන්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට කියාපල්ලකෝ ඇයි උඹලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙද්දී අනිත් එකාගෙන් වන්දි ගන්න යන්නේ ඇයි කියලා?නිවාඩු දාගෙන,ලොයර්ස්ලා පස්සේ ගිහින්, උසාවි පොලීසි අස්සේ රස්තියාදු වෙලා නිකන් මහන්සි වෙන්නේ?

    උඹලා තමන්ගේ වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙනවනම් ඒකෙන් ක්ලේම් එක ගන්න පුරුදු වෙයන්.හැප්පුනාම ක්ලේම් එක ගන්න තමයි ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාන්නේ.අනිත් එකාගෙන් සල්ලි ගන්න හිතන් ඉන්නවනම් ෆුල් ඉන්ශුවරන්ස් දාන්න එපා.අපරාදේ සල්ලි.තර්ඩ් පාටි එකක් දාගන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    වාහනේ ටයර් එකට හාෆ් දෙන්නෙ ඉන්ශුරන්ස් එකෙන්. උඹ කියන්නෙ මොකෙක් හරි හාල්පාරුවෙක් ඇවිත් ටයර් එකට කෙලියම අපේ අතින් ඉතිරි භාගය දාලා හදා ගන්න පුකේ ඉත්තෑවො දුවනවා කියලද?
     
    නෑ එහෙම කරන්නෙපා. නිවාඩු දෙක තුනක් දාලා,ලෝයර්ස් කෙනෙක්ව අල්ලලා,ඌටත් 10-15ක් වත් දීලා අරූට විරුද්ධව නඩුවක් දාන්න.මාස 6-7ක් නඩුව ඇදුනට පස්සේ උඹට 20-25ක් ගන්න පුලුවන්.

    මම මේ ලඟදී දඩයක් ගෙවන්න උසාවි ගියා .එදා තව නඩුවක් තිබ්බා ඇක්සිඩන්ට් එකකින් මිනිහෙක් නැතිවෙච්ච එකක්.වන්දිය විදියට නැතිවෙච්ච කෙනාගේ පවුලට 15000ක් ගෙවන්න කිවුවා.මිනිහෙක් මැරුනමත් 15යි නම් ගෙවන්න කියන්නේ වාහන ගැන කවර කථාද බන්
     
    :growl: ඒක තමයි ඌට තග දාලා ටයර් එකේ ඉතිරි භාගෙ ගන්බ ඕනෙ කිව්වෙ නඩු දාගන්න නෙමෙයි.. අදුරන පොලීසියෙ උන් ඉන්නවනම් ඔව්වා හෙන සිම්පල් වැඩ. කන්ටැකට්ස් තමයි ඉතින්.
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    මම උනානම් නෝ ක්ලේම් බෝනස් එක අරූට ගෙවලා උගේ ඉන්සුවරන්ස් එකට කථා කරලා කියනවා මූ මගෙන් සල්ලි ගත්තා කියලා.එතකොට ඌට ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් එක ගෙවන්නේ නෑ.

    එක වාහනේකට එකම ඇක්සිඩන්ට් එකකට දෙතැනකින් ක්ලේම් කරන්න බෑ.එහෙම ක්ලේම් එක දෙන්නෙත් නෑ.උබෙයි මගේයි වාහන දෙක හැප්පිලා උඹ මගෙන් සල්ලි ගන්නවා.මම ඒක උඹේ ඉන්සුවරන්ස් කම්පැනියට දැන්නුවම උන්, උඹේ ක්ලේම් එක රිජෙක්ට් කරනවා.මොකද උඹ ඒක ක්ලේම් කරලා නිසා.ඕනි නම් උඹේ ඉන්ශුවරන්ස් කම්පැනියට කථා කරලා අහලා බලන්න.
    හෝව් හෝව් නෝ ක්ලේම් බෝනස් එක එකක් ක්ලේම් එක තව එකක්.
    නෝ ක්ලේම් බෝනස් එක කියන්නේ පොඩි ගානක්. ඒක ගෙවලා වාහනේ අලාභෙට ක්ලේම් එක ගන්න බැරි තැනට වැඩේ සෙට් කරනවා කියන්නේ අමුම කැරි වැඩක්. ඒක තමා ඔයා කියල තියෙන්නේ.
    වැරැද්දට මුලු අලාභයම ගෙවනවනම් නෝ ප්‍රොබ්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha

    :yes::yes:

    මට කියාපල්ලකෝ ඇයි උඹලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙද්දී අනිත් එකාගෙන් වන්දි ගන්න යන්නේ ඇයි කියලා?නිවාඩු දාගෙන,ලොයර්ස්ලා පස්සේ ගිහින්, උසාවි පොලීසි අස්සේ රස්තියාදු වෙලා නිකන් මහන්සි වෙන්නේ?

    උඹලා තමන්ගේ වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙනවනම් ඒකෙන් ක්ලේම් එක ගන්න පුරුදු වෙයන්.හැප්පුනාම ක්ලේම් එක ගන්න තමයි ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාන්නේ.අනිත් එකාගෙන් සල්ලි ගන්න හිතන් ඉන්නවනම් ෆුල් ඉන්ශුවරන්ස් දාන්න එපා.අපරාදේ සල්ලි.තර්ඩ් පාටි එකක් දාගන්න.
    11.gif
    තව වෙන මොනව කියන්නද මේතියෙන්නෙ හොදටම. හිගන්නු වාහන ගත්තාම තමා අනිත් එකාගෙ ගාන කඩාගන්න හදන්නෙ. :rofl: ෆුල් ඉන්ශුරන්ස් දාන එකා උගේ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    Victim එක දවසක උසාවි ගිහින් , ඉතුරු ටික පොලිසිය කරගෙන යනවා නෙවෙයි ද.
    මම දන්නා දෙතුන් දෙනෙක් නඩු දාලා , එක දවසක් විතරයි උසාවි ගියෙ
    මාසෙකින් සෙරම ඉවරයි
    වාහන උසවි ගෙනිච්චෙ නෑ .
    පොලිසිය හොඩට සාක්ෂි ලියලා තිබුන මම හිතන්නේ
    ඒ මචන් පොලිසියෙන් නඩු දාල අපි වාහනය හප්පපු එකා පැමිනිලෙලේ සාක්ශි උනාම. උගෙ ලඟ වීඩියෝ එවිඩන්z තිබ්බත් අපි වැරදියි කියන්න ඒක උසාවියට කියන්න පැ.සා1 කැඳවන්න ඕනෙ. ඕක වෙන්න අඩුම මාස 6 පනිනව. :rofl: අවුරුදු 3 ගිහින් පැ.සා1 කැන්දවන්නෙ නැති නඩු කොච්චර තියෙනවද ඉතිං...

    සමහර නඩු වාර වලදි බී නම්බර් එකෙන් නඩුව යද්දි නම එක්ක බී අංකෙ කියනව ඇහෙනව. පුටුවෙන් නැගිටන ටික මාස 3කට කල් ගිහින් කල්ගියපු නඩුදිනෙත් කියල ඉවරයි. :lol: පවු ඉතින් පැමිනිලි දාපු උන්. :P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    රථ වාහන අනතුරු වලට ලක් උන් අයට වන්දි ගෙවන්නෙ ඇයි බන්? අත පය කැඩුන ඒවා හරි යනවද? මැරුණ උන්ට පණ එනවද? අර බොරැල්ලේ ඕ අයි සී නැගිටියිද?

    උඹ දාර කැරියෙක්ට අමතරව දාර මෝඩයෙක්:(

    :lol::lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Eka parak Dimo battek wahane pitiasen awilla happuwa, Office yanna car ekak rent karala denna kiwwa. Dawas 10k vitra garage eke tiyanna wenawane.

    (metana godak comment dana unta ekko wahnayak na, ekko happila katta kala experience na kiyala kiyala terenawa comments dakkama, full insurance una kiyala insurance eken awilla wahane tow karagena ghin hadal gedara genath denne na, wahane garage danna yanna wenawa, hariyata wade karanwada balanna garage visits yanna wewawa, Toyota lanka nam tikak hari shape, parts hoyanna yanna wenwa, e daws tike office yanna wahanayak na, antimata no claim ekath add wenawa)

    3000 * daws 10 = 30,000k illuwa, no claim anan manan oone na, mama insurance hadaganam kiyala.

    antimata 25kda koheda gatta. Brake nathi labbawal nam himin enna oone, license aran masa 3k 4k athi , pol buuruwo wage pare yanne.

    Accident ekak unoth nikan nam yawanna epa kawadawath, denna ba kiwwanam annual leave dala usavi yanna balagena hari nadu danawa. :frown:

    Awlak na kiyala danna nisa tama bus, 3wheel karayo raganne.

    මට කියාපල්ලකෝ ඇයි උඹලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙද්දී අනිත් එකාගෙන් වන්දි ගන්න යන්නේ ඇයි කියලා?නිවාඩු දාගෙන,ලොයර්ස්ලා පස්සේ ගිහින්, උසාවි පොලීසි අස්සේ රස්තියාදු වෙලා නිකන් මහන්සි වෙන්නේ?

    උඹලා තමන්ගේ වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙනවනම් ඒකෙන් ක්ලේම් එක ගන්න පුරුදු වෙයන්.හැප්පුනාම ක්ලේම් එක ගන්න තමයි ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාන්නේ.අනිත් එකාගෙන් සල්ලි ගන්න හිතන් ඉන්නවනම් ෆුල් ඉන්ශුවරන්ස් දාන්න එපා.අපරාදේ සල්ලි.තර්ඩ් පාටි එකක් දාගන්න.

    Nodana happena eka wenama kathawak, eth pol buuruwo wage, wrong sode awilla happuwama balan innada kiyanne?. Anith eka uda balagena awith pitipassen happuwama?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    No wonder, A typical anathayek :lol:

    ඇක්සිඩන්ට් එකක් උනාම තමන්ගේ අතින්/ ඉන්ශුවරන්ස් එකෙන් හදාගන්න එකාද අනාතයා නැත්නම් අනිත් වාහනේ ආපු එකාගෙන් සල්ලි අරන් හදාගන්න එකාද අනාතයා? :lol::lol::lol::lol::lol:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මට කියාපල්ලකෝ ඇයි උඹලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙද්දී අනිත් එකාගෙන් වන්දි ගන්න යන්නේ ඇයි කියලා?නිවාඩු දාගෙන,ලොයර්ස්ලා පස්සේ ගිහින්, උසාවි පොලීසි අස්සේ රස්තියාදු වෙලා නිකන් මහන්සි වෙන්නේ?

    උඹලා තමන්ගේ වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙනවනම් ඒකෙන් ක්ලේම් එක ගන්න පුරුදු වෙයන්.හැප්පුනාම ක්ලේම් එක ගන්න තමයි ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාන්නේ.අනිත් එකාගෙන් සල්ලි ගන්න හිතන් ඉන්නවනම් ෆුල් ඉන්ශුවරන්ස් දාන්න එපා.අපරාදේ සල්ලි.තර්ඩ් පාටි එකක් දාගන්න.

    ශ්‍රී ලංකා ඉන්සුවරන්ස්.තර්ඩ් පාටි එකක් තියෙන්නේ.

    dan ubawa ekek heppuwoth tikak loku damage ekak wenna uba ugen salli araganawada?
    ubama hadagannawada?:confused:
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    හෝව් හෝව් නෝ ක්ලේම් බෝනස් එක එකක් ක්ලේම් එක තව එකක්.
    නෝ ක්ලේම් බෝනස් එක කියන්නේ පොඩි ගානක්. ඒක ගෙවලා වාහනේ අලාභෙට ක්ලේම් එක ගන්න බැරි තැනට වැඩේ සෙට් කරනවා කියන්නේ අමුම කැරි වැඩක්. ඒක තමා ඔයා කියල තියෙන්නේ.
    වැරැද්දට මුලු අලාභයම ගෙවනවනම් නෝ ප්‍රොබ්.

    ශ්‍රී ලංකා ඉන්සුවරන්ස්.තර්ඩ් පාටි එකක් තියෙන්නේ.
    මේකට උත්තර දීපන්. වැරදිල ටයිප් උනා කියල කියන්න එපා. එක්කෝ උඹ තර්ඩ් පාර්ටි පාවිච්චි කරන නිසා ඕවා ගැන හරියට දන්නේ නෑ.
    මොනව උනත් කැරි වැඩ කැරි වැඩම තමා.
     
    • Like
    Reactions: milindasenarath

    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    :yes::yes:

    11.gif
    තව වෙන මොනව කියන්නද මේතියෙන්නෙ හොදටම. හිගන්නු වාහන ගත්තාම තමා අනිත් එකාගෙ ගාන කඩාගන්න හදන්නෙ. :rofl: ෆුල් ඉන්ශුරන්ස් දාන එකා උගේ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව.
    ඔය ලොකු ටිපර් එකක් බස් එකක් වගේ තියන හිඟන්නෙක් මෙන්න මේ සල්ලි කාර මහත්තයගේ වාහනේ හප්පලා දාන්න. සල්ලි ගන්නේ නෑලු. එයා හදාගන්නම්ලු.