හැප්පුවා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හරක් වගේ ඩ්‍රයිවින් කරන්න ගියාම ඔහොම තමයි. ඇක්සිඩන්ට් කරන හැම වතාවකදිම ඩ්‍රයිවින් ටෙස්ට් ආපහු කරන්න ඕනි කියලා නීතියක් දාලා ලයිසන් එක අත්හිටෙව්වනම් කට්ටිය බහුතරයක් යයි බබාලා වගේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,648
    4,301
    113
    Dan paare inna eka harima dangerous. Driversla, pedestrians la, police officers la ekkekwath driving ethics danneth na, rules danneth naa. Patta selfish vahane parata demma welawe idala
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,664
    113
    Gampaha
    ඒකටනං ශොක් වුණා....

    හොඳ වෙලාවට මිනිහ විසිවෙන්නෙ. නැත්තං කකුල් දෙක කපල අයින් කරන තැනටම වැඩේ වෙන්න තිබුණ...