anika 100%v police karayonge weradda, onema traffic violation ekak salli tikak sakkuwe dagena wahanawa. eka nisa yana un ganak ne weradi karanwa.හරක් වගේ ඩ්‍රයිවින් කරන්න ගියාම ඔහොම තමයි. ඇක්සිඩන්ට් කරන හැම වතාවකදිම ඩ්‍රයිවින් ටෙස්ට් ආපහු කරන්න ඕනි කියලා නීතියක් දාලා ලයිසන් එක අත්හිටෙව්වනම් කට්ටිය බහුතරයක් යයි බබාලා වගේ
මේ රටේ ඔක්කොම අප්සෙට් වෙලා තියෙද්දි පොලිසිය විතරක් හරියට වැඩේ කරයිද.anika 100%v police karayonge weradda, onema traffic violation ekak salli tikak sakkuwe dagena wahanawa. eka nisa yana un ganak ne weradi karanwa.
me lagadi warakapola hari kandy col road eka carpet karanwa. 1km wala idala single line use karanna kiyala board gahala , tiyeddi , e board eka pahu una gaman lane 2 ma yanwa. police buruwo ahaka balagena innawa. depeththema un anthime cross wena thena hira wela. peya dekak rastiyadu una enakota....... oya ek awasthawak........ ane manda me rate un nam
ෂුෂුම්නාව ඩැමේජ් වෙන්න ඇති අනිවාර්යෙන්.
Oluwa echchara haiyen wadunda?
------ Post added on Dec 5, 2021 at 4:53 PM

hmmෂුෂුම්නාව ඩැමේජ් වෙන්න ඇති අනිවාර්යෙන්.![]()
oww eka thama wenneChappa una nam ekak... godak durata sushumnawa kadila marenawa ohoma shock ekak awama... paw