හැප්පුවා

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මේ රටේ ඔක්කොම අප්සෙට් වෙලා තියෙද්දි පොලිසිය විතරක් හරියට වැඩේ කරයිද.
    eka tama mage point eka. hemoma upset nisa munuth upset wenna one kiyala koheda tiyenne.... ne ehema newe. meke ekalawa horakama, wanchawa, wage dewal nethuwa hedenna kemathi ne. ekai me wela tiyenne.
     
    • Like
    Reactions: iworld

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    හරක් වගේ ඩ්‍රයිවින් කරන්න ගියාම ඔහොම තමයි. ඇක්සිඩන්ට් කරන හැම වතාවකදිම ඩ්‍රයිවින් ටෙස්ට් ආපහු කරන්න ඕනි කියලා නීතියක් දාලා ලයිසන් එක අත්හිටෙව්වනම් කට්ටිය බහුතරයක් යයි බබාලා වගේ
    :yes:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    පිලිගන්න අකමැති ඇත්ත ඕන නෙවෙයිද බන්. වෙලාව ආවම මොන සෙල්ලම දැම්මත් තේරුමක් නෑ..එයාර්බෑග් තියා මොනවා තිබ්බත්..බොරුවට ඕවට වියදම් කරන සල්ලී අපරාදේ :rolleyes: