හැබෑටම මෙය ඇත්තක්ද..?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හැබෑටම මෙය ඇත්තක්ද..?

    සුන්දර විවාහයකට නීති..​
    1.කිසි විටෙක දෙදෙනාම 1කවර තරහ ගන්න එපා.
    2. නිවසේ හදිසි ගින්නක් හටගත් මොහොතක හැර අනිකට යටිගිරියෙන් කෑ ගහන්න එපා.
    3.ඔබ දෙදෙනාගෙන් ඒක අයෙකුට විවාදයක් ජය ගැනීමට අවශ්‍ය නමෙය අනිකාට දෙන්න.
    4.අනිකාව විවේචනය කරන්න අවශ්‍ය නම් ආදරයෙන් කරන්න.
    5.අනික අතීතයේ කර වැරදි වර්තමානයට ඇද ගන්න එපා.
    6.පිටත ලෝකයට වඩා එකිනෙකාට මුල් තැන දෙන්න.
    7.ඔබ දෙදෙනා අතර ඇති පැනයක් විඅසද ගන්න තුරු නින්දට යන්න එපා.
    8.අඩු තරමින් දිනකට වතාවක් වත් අනිකාට ප්‍රසන්සනාත්මක දෙයක් පවසන්න.
    9.ඔබ දැන හෝ නොදැන කල වරදක් ඇත්නම් එයට සමව ඉල්ලා සිටින්න.
    මෙය උපුටා ගත් එකකි.

    මොකද කියන්නේ කට්ටිය... දාමුද රෙප් 1ක්???
     
    • Like
    Reactions: Nohim Ys

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :yes:
    B4SqP.gif
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    නිවසේ හදිසි ගින්නක් හටගත් මොහොතක හැර අනිකට යටිගිරියෙන් කෑ ගහන්න එපා.

    meka nam mamath karanwa (yati giriyen kaa gahanawa)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිවසේ හදිසි ගින්නක් හටගත් මොහොතක හැර අනිකට යටිගිරියෙන් කෑ ගහන්න එපා.

    meka nam mamath karanwa (yati giriyen kaa gahanawa)
    ගේ නිතරම ගිනි ගන්නවාද ? :P
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි