හැබෑටම මෙය ඇත්තක්ද..?
මොකද කියන්නේ කට්ටිය... දාමුද රෙප් 1ක්???
සුන්දර විවාහයකට නීති..
1.කිසි විටෙක දෙදෙනාම 1කවර තරහ ගන්න එපා.
2. නිවසේ හදිසි ගින්නක් හටගත් මොහොතක හැර අනිකට යටිගිරියෙන් කෑ ගහන්න එපා.
3.ඔබ දෙදෙනාගෙන් ඒක අයෙකුට විවාදයක් ජය ගැනීමට අවශ්‍ය නමෙය අනිකාට දෙන්න.
4.අනිකාව විවේචනය කරන්න අවශ්‍ය නම් ආදරයෙන් කරන්න.
5.අනික අතීතයේ කර වැරදි වර්තමානයට ඇද ගන්න එපා.
6.පිටත ලෝකයට වඩා එකිනෙකාට මුල් තැන දෙන්න.
7.ඔබ දෙදෙනා අතර ඇති පැනයක් විඅසද ගන්න තුරු නින්දට යන්න එපා.
8.අඩු තරමින් දිනකට වතාවක් වත් අනිකාට ප්රසන්සනාත්මක දෙයක් පවසන්න.
9.ඔබ දැන හෝ නොදැන කල වරදක් ඇත්නම් එයට සමව ඉල්ලා සිටින්න.
මෙය උපුටා ගත් එකකි.2. නිවසේ හදිසි ගින්නක් හටගත් මොහොතක හැර අනිකට යටිගිරියෙන් කෑ ගහන්න එපා.