හැමදාම වගේ මේ අවුරැද්දත් අවුල්

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    මාත් උඹ වගේම තමා බන්.. කෑලි නෑ... බොන් නෑ..

    කාලය සියල්ල විසදාවි කියලා හිත හදාගෙන ඉදින්..
    අපි වරදින් මිදී ඉන්න නිසා කිසිදාක අපට වරදින එකක් නෑ බන්

    සුබ අලුත් අවුරුද්දක්...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මම දන්නවා බන් මේක පොදු ප්‍රශ්නයක් ඒත් මේ වගේ වේලාවකදි මේ දේවල් දැනේනවා වැඩියි බන් අපි වගේ එවුන්ට:(

    :sorry::sorry::sorry:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    hm... owaa echchra hithanna epa ban. uba hihtana widiha wenas kara ganna ethakota serama hari yawi. heta poddak ta pansalata yanna hith maara widihata sansun wewi . exp eken kiyannee. oyita wada miniunta probs thiyaanwaa. new year eke naya barin mirikilaa inne goda deken. uba thiyenne podi prob ekak nee ban
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔව් බන් ඒක ඇත්ත ඒත් මම ඒ පාරක් වැඩ කරපු තැනක ජනාවාරි පළමු වෙනිදා අපේ සෙට් එකක් මට බලෙන් පොවන්න හදලා මම පොවන්න හදාපු එකාට ගැහුවා අනිත් එවුන් 10 දෙනක් විතර මට ගැහුවා බන් බොහෝම අමාරැවෙන් බේරිලා ආවේ මම එතකොට අළුත් එතනට මාස 2 ක් විතර ඇති මට එදායින් පස්සෙ නො පාටි බාටි උත්සව ....:( මට එතකොට අවුරැදු 20 ක් විතර ඇති හිටිය එවුන් උස මහත හෙන විස බිජ....

    එක එකා පාරදෙි අල්ලගෙන පුකේ අරින්න එපැයි යකෝ :angry::angry:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
    අම්මාත් එක්ක රන්ඩු නොවි සතුටෙන් අවුරුද්ද සමරන්න.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැමදාම ගෙදර ඉන්න කොට ගෙදර අයට අගයක් නෑ බන් කොහේ හරි කාමරයක් කුලියට අරන් හිටපන් මමත් එහෙමයි..:lol:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මාත් උඹ වගේම තමා බන්.. කෑලි නෑ... බොන් නෑ..

    කාලය සියල්ල විසදාවි කියලා හිත හදාගෙන ඉදින්..
    අපි වරදින් මිදී ඉන්න නිසා කිසිදාක අපට වරදින එකක් නෑ බන්

    සුබ අලුත් අවුරුද්දක්...

    හ්ම් බලමු සහෝ:)