මම දන්නවා බන් මේක පොදු ප්රශ්නයක් ඒත් මේ වගේ වේලාවකදි මේ දේවල් දැනේනවා වැඩියි බන් අපි වගේ එවුන්ට![]()



ඔව් බන් ඒක ඇත්ත ඒත් මම ඒ පාරක් වැඩ කරපු තැනක ජනාවාරි පළමු වෙනිදා අපේ සෙට් එකක් මට බලෙන් පොවන්න හදලා මම පොවන්න හදාපු එකාට ගැහුවා අනිත් එවුන් 10 දෙනක් විතර මට ගැහුවා බන් බොහෝම අමාරැවෙන් බේරිලා ආවේ මම එතකොට අළුත් එතනට මාස 2 ක් විතර ඇති මට එදායින් පස්සෙ නො පාටි බාටි උත්සව ....මට එතකොට අවුරැදු 20 ක් විතර ඇති හිටිය එවුන් උස මහත හෙන විස බිජ....


උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
හැමදේම හරියයි බන් මේ අවුරුද්දේ.
![]()

මාත් උඹ වගේම තමා බන්.. කෑලි නෑ... බොන් නෑ..
කාලය සියල්ල විසදාවි කියලා හිත හදාගෙන ඉදින්..
අපි වරදින් මිදී ඉන්න නිසා කිසිදාක අපට වරදින එකක් නෑ බන්
සුබ අලුත් අවුරුද්දක්...
