හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    කියනු එපා බොරු කියනු එපා මා රවටන්නට හඬනු එපා ...
    මා මෙහි නොසිටි දින කිහිපය තුල සිදූවූ දේ සඟ වන්න එපා.....

    :shocked::shocked:
    :(:(:(

    අර අශේන් කාරයට නෙලන්න ඕන නම් කලින් කියපිය හරිය......
    උඹ තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙලා හොස්පිට්ල් සිට එපිසෝඩ් ලියන්න හදන්න නම් එපා පුතෝ.....
    ක්ලිනික් වහල හරි ඇවිල්ල පින් පිණිස දත් ඇන්දම ගලෝල දීල යංඥ්ඤං...........
    :dull::dull::dull:

     

    blue_in_rio

    Well-known member

  • :):)

    දැන්නේ climax එකට අවේ :eek:

    :baffled::baffled::no::no:

    :(:(:(
    අඩෝ මෙතන මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවා බං.. මට ඔන්න ඔය වගේ සිද්ධි නම් දිරවන්නෑ කොල්ලො.. ගෑනු ඔය දේවල් හංගනවා කියන්නෙ මහා විනාසෙකට මුලපිරීමක් වගේ.. අනික අර හු#න්නා මොකක්ද කෙල්ලගෙ ගෙදර කරන්නෙ.. උඹට අනිවා ඌ එක්ක කෙලගන්න වෙනවා ඉස්සරහට ඔය කෙල්ල නිසා.. මොකකින් මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ.. කමක් නෑ ඔහොම යමං.. කතාව කියවද්දි ටිකක් අවුල් යනවා සිරා සිද්ධියක් නිසා.. අනික වෙච්ච දෙයක් නෙමේ වෙන්න යන දේකුත් නිසා බය වැඩියි.. බලමු ඉස්සරහට..

    සමහර විට ඒකි උඹටම අයිති වෙන්නත් පුළුවන්.. නැත්තං ඊට වෙනස් දෙයක් වෙන්නත් පුළුවන්.. ඒත් උඹට හොඳක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මචෝ..!

    කමක් නෑ බන්, මේකත් ජීවිතයට තව අත්දැකීමක් වෙයිනේ...මම මේ දවස්වල කෙල්ලෙකු යනු කවුද කියන එක හොයනවා කියලා හිතා ගනින්කො. :dull::dull:
    :shocked::shocked:හප්පටසිරි!:shocked::shocked:
    :baffled::baffled:ඔන්න දැං තමයි හරියටම ස්ටෝරිය පටං අරං තියෙන්නේ...:baffled::baffled:
    :dull::dull:ඉස්සරහට උඹට සෑහෙන්න උපදෙස් ඕනෙ වෙයි වගේ...:rolleyes::rolleyes:

    කලින්ම උබලගේ උපදෙස් ගත්තා නම් ඉතින් මෙහෙම වෙන් නෑ.... :oo::oo:
    අඩෝ කඩු ෆයිට් scene එක නේද ඊළඟට? මම පොප් කෝර්න් ටිකකුත් ගෙනාව.. :love::love::love:

    :baffled::baffled:

    කලින් ඒව කියවල නෑ. ඒවත් කියවල මොනා හරි කියන්නම්

    :):)


    :):)

    මුල හරිය කියෙව්ව. පේන විදියට නම් අඥාත කතෘ අනාත වෙන්න වගෙයි යන්නේ...:dull:

    :(:(

    අනේ මන්ද බන්....... කෙල්ලෝ විශ්වාශ කරන්න එපා. අනික මචං. නොකෙරෙන දෙයක් කියල හිතෙනවා නම් දැන්ම නවත්තලා දාපන්. උබට පස්සට ගොඩක් හිතෙන දුක් වෙන්න වෙයි නැත්තම්

    කමක් නෑ බන්, මේකත් ජීවිතයට තව අත්දැකීමක් වෙයිනේ... :oo::oo:
    අඩෝ අපි දෙන්නම් උබට full සප් 1ka .:frown::frown: මොකද කියන්නේ අර සුකාන්නට නෙලමු ගිහින් ඕනි නම් බිව් රන් කිරි කටෙන් එන්න. :growl::growl::growl:
    දිගටම ලියපන් ගැනු කියන ජාතිය විශ්වාස කරන්ඩත් අමාරුය් බන්:no::no::no:. උබ අද කතාවේ වීරයා හෙබෙඉ හෙට හතුරා වෙන්ඩත් පුළුවන් .:baffled::baffled::baffled: මොකද වදින්ඩ ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන යුගයක් මේක.:(:(:(:(

    විශ්වාස කරන්නත්, තේරුම් ගන්නත් අමාරුම ජාතියක් තමයි බන් කෙල්ලෝ, ඒත් එවට අවේගශීලි උත්තර හොයන්න ගියොත් තමුන්ගෙම අනාගතයට වන දේ විශ්වාස කරන්නත්, තේරුම් ගන්නත් බැරි වේවි බන්.

    මට කවුරුත් එක්ක වලි දාගන්න ඕනා නෑ බන්....වැරදි දෙයක්, වැරදි එකෙකුගේ අතට යන්න කලින් ඒක බේර ගන්නයි මට ඕනා.... :oo::oo:




    කියනු එපා බොරු කියනු එපා මා රවටන්නට හඬනු එපා ...
    මා මෙහි නොසිටි දින කිහිපය තුල සිදූවූ දේ සඟ වන්න එපා.....

    :shocked::shocked:

    මම එයාව විශ්වාස කරනවා.සමහරවිට මම මෝඩ ඇති.කමක් නෑ............:(:(

    සැබෑ පෙම ජයගන්නවාමයි !

    :):)

    kathawa nam pattayi.............
    eth.......

    :(:(

    අඩො පට්ට කතාව බන් ඇත්ත උනත් බොරු උනත් මරුවටම ලියලා තියනවා, කියවන්න කියවන්න ආස හිතෙනවා.

    :):)

    අර අශේන් කාරයට නෙලන්න ඕන නම් කලින් කියපිය හරිය......
    උඹ තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙලා හොස්පිට්ල් සිට එපිසෝඩ් ලියන්න හදන්න නම් එපා පුතෝ.....
    ක්ලිනික් වහල හරි ඇවිල්ල පින් පිණිස දත් ඇන්දම ගලෝල දීල යංඥ්ඤං...........

    මගෙද, උගෙද ? :baffled::baffled:
     
    • Like
    Reactions: maxboysl

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    උබ පිටකොටුවෙන් පිහියක් ගත්තා කියල ආරංචියි:P :baffled:
    2r3hdy54102ceubfg.jpg
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :(:(:(

    අර ඉස්සර බ්ඩී අයියා හෑම තිස්සේම කියන සින්ඩුවක් තියෙන්නේ ෆිර්ස්ට් ලවු එක්ක ගෑන
    nimal gunsekarage da kohada..

    wiraha geeyake nowa we wa kiyala..

    mata ekka mathake naha ...:rofl::rolleyes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    විහිලු එපා බන්.....මානසිකව වැටුනා.... :(:(

    :baffled::baffled: අම්මට සිරි මම හිතුවේ නෑ උබ එච්චර සීරියස් ගනී කියලා...... සාමාවන්න ඕන... මම විහිලුවට කිව්වේ :sorry::sorry::sorry:
     

    blue_in_rio

    Well-known member
  • :(:(:(

    අර ඉස්සර බ්ඩී අයියා හෑම තිස්සේම කියන සින්ඩුවක් තියෙන්නේ ෆිර්ස්ට් ලවු එක්ක ගෑන
    nimal gunsekarage da kohada..

    wiraha geeyake nowa we wa kiyala..

    mata ekka mathake naha ...:rofl::rolleyes:

    ඔබේ අතගෙන, පෙර සැඳෑවක..උයන් තෙර හිඳ ආදරෙන්.....
    ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය..විරහා ගීයක් නොවේවා......
    :(:(

    :baffled::baffled: අම්මට සිරි මම හිතුවේ නෑ උබ එච්චර සීරියස් ගනී කියලා...... සාමාවන්න ඕන... මම විහිලුවට කිව්වේ :sorry::sorry::sorry:

    අවුලක් නෑ බන්.... :(:(

    හොදට හිතල මතල වැඩ කරපන් මචං

    :baffled::baffled::oo::oo:

    :):)







    මම එයාව විශ්වාස කරනවා.සමහරවිට මම මෝඩ ඇති.කමක් නෑ............:(:(


    10407400_1052021284938735_5691441724467233470_n.jpg


    :baffled::baffled:
     

    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    බොරැවක් ඒත් ලස්සනයි

    කතාවනම් තනිකරම ප්‍රබන්ධයක්. බොරැවක්. නමුත් ලස්සනයි.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    දැන් තමයි ඔක්කොම කියෙව්වේ...

    උඹෙ මේ කතාවට දාපු අතිශ්‍යෝක්තිය නිසා ටිකක් අපහදිලි වුනත් ඇත්ත කතාවක් නම් වෙන්න යන දේ පහදිලියි. මචන් දැන් වත් උඹේ ඔය බොලඳකම පැත්තකින් තියල මොලෙන් වැඩ කරපන්. ආදරය කොහොමත් බොලඳයි. ඒ බොලඳකම නිසාම තමයි ආදරෙ ලස්සන. ඒත් ජීවිතේ කියන්නෙ බොලඳ දෙයක් නෙමෙයි. උඹේ සීන් එක ටිකක් ඇදෙන සීන් එකක් වගෙයි. මොනවයෙන් මොනව වේද කියන්න කටවත් බෑ. ඒ නිසා ටිකක් පරිස්සම් වෙයන්. අර උඹ කියල තිබ්බේ උඹේම වල උඹේම අතින් වුනත් කපගන සූදානම් කියලා. දවස් දෙක තුනට. යකො උඹේ අම්ම ගැන හිතපන්.

    උඹ ඉන්නෙ ගැඹුරු ලිඳක ගැට්ටේ. වැටෙන්න කලින් කියන්නෙ හදවතෙන් ආදරෙ කලාට මොලෙන් තීරන ගනින්. ලිඳට වැටුනොත් එහෙම ලිං කටින්මයි බොට ගොඩ එන්න වෙන්නේ. අමතක කරන්න එප ලිඳට වටෙනවට වඩ අමරු බව අත පයත් කඩගෙන බරි බරි ගාතේ ලිං කටින් ගොඩ එන එක.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අර අශේන් කාරයට නෙලන්න ඕන නම් කලින් කියපිය හරිය......
    උඹ තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙලා හොස්පිට්ල් සිට එපිසෝඩ් ලියන්න හදන්න නම් එපා පුතෝ.....
    ක්ලිනික් වහල හරි ඇවිල්ල පින් පිණිස දත් ඇන්දම ගලෝල දීල යංඥ්ඤං...........

    මම දැනන් උන්නේ නැනේ ඔබතුමා ඒ වගේ පින් අතේ වැඩත් කරනව කියල :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: