හැමදේම අනාත්ම නං

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    Dont Try to Match biology/Physical things to Spirituality. 🤣

    නැතුව යකෝ... බලපං දැන් genders කීයක් තියනවාද කියලා....
    Alphabet Distortion GIF by Olle Engstrom

    ------ Post added on Oct 28, 2022 at 11:51 PM
     
    • Haha
    Reactions: Cypress

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේ යකා තනිකර ඇවිදින මලකදක් මචං
    තේරුමක් නෑ. ගෝත කරුමයක්
    මෙහෙම උන් මැරෙන්නෙත් නෑ ලේසියකට
    Ow. Hoda minissunwa ikmanata gannawa deviyo pora gawata.

    Me wage hukam paaru moosalayonwa malata ganne ne wasthi wena nisaa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mu ban meke unwa madola athal ganna hadana wagak meke ponnayonta terenne na ne ban

    😂

    බහුජ්ජයෝන්ව අවුස්සලා ආතල් ගන්න හරි ලෙසයි.
    කාලයක් සෙට් එක හම්බයෝ වගේ account හදලා ඇවිල්ලා ආතල් ගත්තා.
    ඊටපස්සේ ට්‍රෙන්ඩ් එකක් තිබුනා කතෝලික පොරවල් බුද්දාගම ඉගෙනගන්න කැමතියි වගේ කියාගෙන ඇවිල්ලා සුපිරි ආතල් එකක් ගත්තා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    😂

    බහුජ්ජයෝන්ව අවුස්සලා ආතල් ගන්න හරි ලෙසයි.
    කාලයක් සෙට් එක හම්බයෝ වගේ account හදලා ඇවිල්ලා ආතල් ගත්තා.
    ඊටපස්සේ ට්‍රෙන්ඩ් එකක් තිබුනා කතෝලික පොරවල් බුද්දාගම ඉගෙනගන්න කැමතියි වගේ කියාගෙන ඇවිල්ලා සුපිරි ආතල් එකක් ගත්තා.
    Buddhist unta jathi agam ale wadi ne
     
    • Haha
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    Buddhist unta jathi agam ale wadi ne
    😂

    බහුජ්ජයෝන්ව අවුස්සලා ආතල් ගන්න හරි ලෙසයි.
    කාලයක් සෙට් එක හම්බයෝ වගේ account හදලා ඇවිල්ලා ආතල් ගත්තා.
    ඊටපස්සේ ට්‍රෙන්ඩ් එකක් තිබුනා කතෝලික පොරවල් බුද්දාගම ඉගෙනගන්න කැමතියි වගේ කියාගෙන ඇවිල්ලා සුපිරි ආතල් එකක් ගත්තා.
    Buddhist un patta insecure (gaana adu nisa wenna athi) same with muslims (unta itin komath mole neh). Anith religions wala un, ungema religion ekata wihilu karan hina wewi innawaa.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    Buddhist un patta insecure (gaana adu nisa wenna athi) same with muslims (unta itin komath mole neh). Anith religions wala un, ungema religion ekata wihilu karan hina wewi innawaa.
    මමනම් ගොඩක් දැකල තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. මේ Thread එකම ඕකට උදාහරණයක්. ඇදගෙන යන උන් දැක්කම 200% confirmed

    Insecure උන් තමයි ඉතින් තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ආගමක් විශ්වාසයක් තියන් ඉන්නැතුව අනිත් එවුන්ව අවුස්ස අවුස්ස ගොන් ආතල් ගන්න හදන්නේ 🤣
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මං විතරයි දන්නෙ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මොන අදහසකින්ද කියල
    බොරු අර්ථකතන දෙන්නනං කට්ටිය ඉන්නව
     
    • Haha
    Reactions: Cypress

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මං විතරයි දන්නෙ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මොන අදහසකින්ද කියල
    බොරු අර්ථකතන දෙන්නනං කට්ටිය ඉන්නව

    අනේ පලයන් බන් යන්න. 😝
     
    • Haha
    Reactions: Cypress

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගැහැනු පිරිමි බවටත් ඒක අදාලයි නේද :shocked: :P
    සරලව උත්තරයක් දෙන්නම්.
    මැරිච්ච ගෑනියෙකුයි මිනිහෙකුයි ඉන්නව..
    දැන් ඔය දෙන්නගෙ.හම ගලවල වෙනම ගොඩවල් දෙකක් ගහනව.
    ඇට කටු ගලවල වෙනම ගොඩවල් දෙකක් ගහනව.
    කොන්ඩෙ පොඩි කෑලි කෑලි කපලා වෙනම ගොඩවල් දෙකක් ගහනව.
    මස් වෙනම ගොඩවල් දෙකක් ගහනව. ඔය වගේ හැමදේම ගොඩවල් දෙකක් ගහනව.

    දැන් ඔතනට එන මිනිහෙක්ට පුලුවන්ද මේ ගෑනිගෙ ගොඩ/ මේ මිනිහගෙ ගොඩ කියල වෙනම හැදින ගන්න.?
    බෑ නෙ.. ඔක්කොම අපේ නොදැනුවත්කම (අවිද්‍යාව ) නිසා දා ගත්ත සංඥා ගොඩක් විතරයි.
     
    • Like
    Reactions: AnuradhaRa