හැමොටම free දෙනවා....

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    හැමොටම free දෙනවා....

    කට්ටියම බලනවා ඇති මොකක් ද මේ free දෙන්නේ කියලා...අපිට නිකන් හම්බ වෙන
    software තියෙන්නේ ගොඩක් අඩුවෙන්..ඊට ත් වඩා Microsoft එකෙන් software
    එකක් free දෙන්නේ කලාතුරකින්..අපිට ඇන්ටි වයිරස් එකක් ගන්න ගියාම සල්ලි දෙන්න වෙනවා..එක්කෝ අපි කොහෙන් හරි download කරන් key දා ගන්නවා..ඔයාල දන්නවද..ඔහොම key එක්ක ගොඩක් වෙලාවට..key loggers..වගේ එක එක virus එනවා..

    Microsoft එකෙන් free වයිරස් ගාර්ඩ් එකක් දෙනවා...එක ගොඩක් හොඳයි..එක නිසා එක
    කට්ටියම දාගන්න.. මෙන්න ලින්ක් එක..


    http://www.microsoft.com/security/pc-security/mse.aspx

    comment hari bump hari denna.. anith ayatath dena ganna.Rep dunnata tharaha wenne na.:):):)
     
    Last edited:

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ado meka use karanan epa...meken godak hora software allanawa.....api itin okkoma wage dala tiyenne hora software neh :)
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    microsoft un meka nikan denneth unge windows hora copies allannada koheda
    පිස්සුද බන්..මගේ සොෆ්ට් වෙයාර් ඔක්කොම හොර ඒවා.. එකක් වත් ඇල්ලුවේ නැ..මම මේක ගොඩක් කල් ඉදන් පාවිචි කරනවා..කසී අව්ලක් නැ.PC slow වෙන්නෙත් නැ