හැමොටම free දෙනවා....
කට්ටියම බලනවා ඇති මොකක් ද මේ free දෙන්නේ කියලා...අපිට නිකන් හම්බ වෙන
software තියෙන්නේ ගොඩක් අඩුවෙන්..ඊට ත් වඩා Microsoft එකෙන් software
එකක් free දෙන්නේ කලාතුරකින්..අපිට ඇන්ටි වයිරස් එකක් ගන්න ගියාම සල්ලි දෙන්න වෙනවා..එක්කෝ අපි කොහෙන් හරි download කරන් key දා ගන්නවා..ඔයාල දන්නවද..ඔහොම key එක්ක ගොඩක් වෙලාවට..key loggers..වගේ එක එක virus එනවා..
Microsoft එකෙන් free වයිරස් ගාර්ඩ් එකක් දෙනවා...එක ගොඩක් හොඳයි..එක නිසා එක
කට්ටියම දාගන්න.. මෙන්න ලින්ක් එක..
http://www.microsoft.com/security/pc-security/mse.aspx
comment hari bump hari denna.. anith ayatath dena ganna.Rep dunnata tharaha wenne na.

Last edited: