හැමෝටම ආදර්ශයක් ගත හැකි දරුවන් 7ක් සැදූ ,හො

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොහොම කාලෙකින් හොද කතාවක් ඇහුවමයි ඔය .විශේෂයෙන් හොද පවුලක් ගැන .මේවගේ දේවල් වැඩි වැඩියෙන් අහන්න ලැබෙන්න ඕන .නැත්නම් අපිට හැම දාම අහන්න ලැබෙන්න එක්කෝ මිනිහ වෙන ගෑනියක් එක්ක නැත්නම් ගෑනි වෙන එකෙක් එක එක්කෝ ළමයි විනාශ වෙලා වගේ දේවල්නේ ..

    happy-roll-happy-animation-animated-smiley-emoticon-000359-large.gif
    happy-roll-happy-animation-animated-smiley-emoticon-000359-large.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මාගේ ලස්සන තමයි දුවල පුතාලට ගිහිල්ලා තියෙන්නේ.
    කොහොම උනත් වාසනාවන්ත පවුලක්. අනාගතයට හදවතින්ම සුභ පතනවා.
    ප.ලි: කෙල්ලෝ ටික නම් මාර ලස්සනයි. ලොකු උනාම අම්මටයි තාත්තටයි මාර ගේමක් දෙන්න වෙයි කෙල්ලොන්ව ආරක්ෂා කරන්න.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    අම්මාගේ ලස්සන තමයි දුවල පුතාලට ගිහිල්ලා තියෙන්නේ.
    කොහොම උනත් වාසනාවන්ත පවුලක්. අනාගතයට හදවතින්ම සුභ පතනවා.
    ප.ලි: කෙල්ලෝ ටික නම් මාර ලස්සනයි. ලොකු උනාම අම්මටයි තාත්තටයි මාර ගේමක් දෙන්න වෙයි කෙල්ලොන්ව ආරක්ෂා කරන්න.
    :frown::frown::frown::dull::frown::frown::frown:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    balapan samahara kummehi gaanu eka daruwek hadanna bayay age shape eka yay kiyala
    me manussaya balapan lamai 7k hadala inna lassana
    sincerely wish best of luck for this lovely family !!!

    මම හිතන්නෙ ලමයි හදන්න හදන්න ලස්සනවෙන සීන් 1ක් තියෙන්නෙ.
    3.gif