හැමෝටම කෝටිපතියෙක් වෙන්න

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes::lol::lol:
    ඇයි මචන් ඕක වෙන නමකින් TV චැනල කාරයොත් කරා නේද?කාලයක් රියලිටි ෂෝ කියල.අපට අර ඕන තරමක් sms වලින් මනාප ගහන්න කිව්වේ. අපට ඒවට රුපියල් දෙක තුනක් නේ ගියේ. අර්ජුන් ඒකම තව නමකින් කරා බැදුම්කොර නාට්ටිය කියල.අපි කොරවෙලාම යන්න.:P
    :lol::lol:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    හැමෝටම කෝටිපතියෙක් වෙන්න පුලුවන් ලේසි ක්‍රමයක් :)
    අවම කෝටි 2ක් හෙව්වෑකි :D

    ලංකාවෙ ජනගහනය කෝටි 2.1යිනෙ. අපි ලේසියට කෝටි 2 + 1යි කියල ගමුකො :yes: අන්තිමට 1 ඔයා :)
    මේ හැමෝටම රුපියලක් දෙන්න බැරි කමක් නෑනෙ :)
    පලවෙනි දවසෙ හැමෝම රුපියල ගානෙ දාල කෝටි 2ක් මට දෙනව :D
    එතකොට මං ගාව කෝටි 2ක් තියෙනව මං කෝටිපතියෙක් :D
    දෙවනි දවසෙ මාත් රුපියලක් දාල අනික් හැමෝමත් රුපියල ගානෙ දාල තව එක්කෙනෙක්ට දෙනව :D
    එතකොට එයාගාවත් කෝටි 2ක් තියෙනව එයත් කෝටිපතියෙක් :D
    තුන්වෙනි දවසෙත් තව එක්කෙනෙක්ට :yes:
    ඔහොම ඔහොම රට වටේම ගියා නං රට වටේ රවුමක් ගහල ඉවර වෙද්දි හැමෝම කෝටිපතියො වෙලා :yes:

    ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ කෝටි 2ගන්න චාන්ස් එක එන්න කලිං සමහරු මැරෙයි :sorry: මක් කරන්නද. ඒත් රුපියලක් ගැන හිතන්නැතුව හැමෝම සහයෝගෙන් එකතු වෙලා මෙහෙම කලොත් හැමෝම ගොඩ :yes:


    බන් එතකොට උබලට රුපියල රුපියල දෙන්න මන් ලග කොටි 2ක් අඩුම ගානේ තියෙන්න එපැයි බන්...හික්ස්...එහෙනම් ඔක්කොටොම කලියෙන් මට දීලාම වැඩේ පටාන්න් ගමු
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බන් එතකොට උබලට රුපියල රුපියල දෙන්න මන් ලග කොටි 2ක් අඩුම ගානේ තියෙන්න එපැයි බන්...හික්ස්...එහෙනම් ඔක්කොටොම කලියෙන් මට දීලාම වැඩේ පටාන්න් ගමු

    උඔට තේරුනේ නෑ..:lol:
    එකපාර දෙන්න ඕනේ නෑ.:no:. ටික ටික දෙන්න:cool:..
    එතකොට දැනෙන්නේ නෑ :frown: