ඇයි මචන් ඕක වෙන නමකින් TV චැනල කාරයොත් කරා නේද?කාලයක් රියලිටි ෂෝ කියල.අපට අර ඕන තරමක් sms වලින් මනාප ගහන්න කිව්වේ. අපට ඒවට රුපියල් දෙක තුනක් නේ ගියේ. අර්ජුන් ඒකම තව නමකින් කරා බැදුම්කොර නාට්ටිය කියල.අපි කොරවෙලාම යන්න.![]()

හැමෝටම කෝටිපතියෙක් වෙන්න පුලුවන් ලේසි ක්රමයක්
අවම කෝටි 2ක් හෙව්වෑකි
ලංකාවෙ ජනගහනය කෝටි 2.1යිනෙ. අපි ලේසියට කෝටි 2 + 1යි කියල ගමුකොඅන්තිමට 1 ඔයා
මේ හැමෝටම රුපියලක් දෙන්න බැරි කමක් නෑනෙ
පලවෙනි දවසෙ හැමෝම රුපියල ගානෙ දාල කෝටි 2ක් මට දෙනව
එතකොට මං ගාව කෝටි 2ක් තියෙනව මං කෝටිපතියෙක්
දෙවනි දවසෙ මාත් රුපියලක් දාල අනික් හැමෝමත් රුපියල ගානෙ දාල තව එක්කෙනෙක්ට දෙනව
එතකොට එයාගාවත් කෝටි 2ක් තියෙනව එයත් කෝටිපතියෙක්
තුන්වෙනි දවසෙත් තව එක්කෙනෙක්ට
ඔහොම ඔහොම රට වටේම ගියා නං රට වටේ රවුමක් ගහල ඉවර වෙද්දි හැමෝම කෝටිපතියො වෙලා
ප්රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ කෝටි 2ගන්න චාන්ස් එක එන්න කලිං සමහරු මැරෙයිමක් කරන්නද. ඒත් රුපියලක් ගැන හිතන්නැතුව හැමෝම සහයෝගෙන් එකතු වෙලා මෙහෙම කලොත් හැමෝම ගොඩ
![]()
බන් එතකොට උබලට රුපියල රුපියල දෙන්න මන් ලග කොටි 2ක් අඩුම ගානේ තියෙන්න එපැයි බන්...හික්ස්...එහෙනම් ඔක්කොටොම කලියෙන් මට දීලාම වැඩේ පටාන්න් ගමු

. ටික ටික දෙන්න
..
ponna hikanalek, ponnayage ponna thread
![]()