රස්තා;14153575 said:ත්රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වල කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි,
මම ත්රෙඩ් එක දැම්මෙ හලාල් හොදයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙයිනෙ?
එහනම් ඉතින් උබ මොකටද පැනල දුන්නේ අපි කියන්නේ අපිට හලාල් එපා කියල
කොටි 700 කතාව ඇත්ත උනත් බොරු උනත් අපිට වැඩක් නැ
උබ මේ ලබ්බේ හලාල් එක ගැන දැම්මේ කාට ආදරේට








