හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    රස්තා;14153575 said:
    ත්‍රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වල කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි,
    මම ත්‍රෙඩ් එක දැම්මෙ හලාල් හොදයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙයිනෙ?

    එහනම් ඉතින් උබ මොකටද පැනල දුන්නේ අපි කියන්නේ අපිට හලාල් එපා කියල
    කොටි 700 කතාව ඇත්ත උනත් බොරු උනත් අපිට වැඩක් නැ
    උබ මේ ලබ්බේ හලාල් එක ගැන දැම්මේ කාට ආදරේට
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මම හිතාගෙන හිටියේ හලාල් කියන එක සත්ව කෑම වලට පමණක් සිමා වෙච්ච එකක් කියල.
    නමුත් එක ඊට එහා ගිය බාන්ඩ වලටත් සම්බන්දයි. බිස්කට් වගේ. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ?
    නිකන්ම නිකන් හිත රවට්ටන්න ගහන ලේබලයක්ද?

    අපිට පෙනෙන හැටියට නම් හලාල් කියන්නෙ බලෙන් මිනිස්සුන්ව හූරාකන කප්පමක්!

    හම්බයින්ට කොල්ල කන්න දෙන්න උඹලට සල්ලි තියෙනවද?
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    බහුතර දෙනෙකුට හලාල් කප්පම පිලිබඳ පැහැදිලි ආකල්පයක් නැති බව පෙනෙන නිසා ටිකක් පැහැදිලි කරන්නම්. හලාල් ලකුන යම් කිසි සමාගමකට හෝ ආයතනයකට නොමිලේ ලැබෙන දෙයක් නෙවේ.ඒ සඳහා "උලමා" නම් මුස්ලිම් ආගමික සංවිධානයට වාර්ශික ගාස්තු ගෙවීමක් කරන්න ඔනේ. හලාල් ලකුන සඳහා අයදුම්පතට පමණක රුපියල් 4000ක් ගෙවිය යුතුයි.එමෙන්ම සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175000.00- 1 500 000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.එමෙන්ම ඒ සඳහා පරීක්ශාවට මුසල්මානු සේවකයන්ද පත් කරනු ලබනවා.ඒ අයගේ වැටුපද සමාගම විසින්ම දැරිය යුතු වෙනවා.

    මේ වනවිට නිශ්පාදන 4500 කට අධික ප්‍රමාණයකට මේ හලාල් ලකුන අරන් තියෙන්නේ.මේ නිසා උලමා සංවිධානයට වාර්ෂිකව රුපියල් කෝටි 100ක ප්‍රමාණයක් ඇදී යනවා. දල වශයෙන් හිතුවොත්, මේ රටේ මුස්ලිම් නොවන ජනගහනය 91%ක් ඉන්නවා.ඒ කියන්නේ මුස්ලිම් නොවන අය විතරක් උලමා සංවිධානයට එයාලගේ මුස්ලිම් පල්ලි හදාගන්න රුපියල් කෝටි 91 වාර්ශිකව දෙනවා.හිතාගන්න පුලුවන්ද අපි හලාල් බඩුවක් අරන් අවුරුද්දකට පල්ලි කීයක් හදලා දෙනවද කියලා?

    හලාල් නොවන භාන්ඩ ලබා ගැනීමේ අරමුනින් එහි මූලික පියවරක් ලෙස මැලිබන් සමාගම උනන්දු කිරීම සඳහා change.org මගින් පෙත්සමක් ලියා එයට අත්සන් 10000ක් ලබා ගැනීමේ උත්සාහයක් අපි අරන් යනවා.අපේ අරමුන මැලිබන් සමාගම වැට්ටවීම නොව හලාල් ලකුන රහිතව භාන්ඩ ලබා ගැනීම.අවශ්‍යතාවය තියෙන අයට පමණක් හලාල් කන්න පුලුවන්.ඒකේ ප්‍රශ්නයක් නෑ.ඒත් ඒ වෙනුවෙන් අපි තවදුරටත් වියදම් දරනවාද? තීරණ ඔබ සතුයි...

    https://www.change.org/en-GB/petiti...k&utm_source=share_petition&utm_term=36294937
     
    එතකොට මේකට උත්තරත් දන්නෙ නැද්ද?

    Thumbs-down-fail-thumbs-down-reject-smiley-emoticon-000748-facebook.gif

    ------------------------------------------------

    රස්තා, මොකද්ද බං මේ කියල තියෙන යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාව?

    U-tag අහන්නෙ, නිශ්පාදන වියදමට අයිති වියදමක් නිසා අනිවාර්යයෙන්ම භාන්ඩයේ මිළ වැඩි වෙනව නේද කියන එකයි. ඌ පිටරට යවන එකක් ගැන කතා කරල නෑනෙ. අහන දේට උත්තර දීපං.

    ---------------------------------------------------------------
    උඹ ඔච්චර රිපීට් අහ නිසා කියන්නම්
    වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ (අපනයනය කරනව නම් අනිවා වැඩි වෙනව)
    දේශීය වෙලදපල 90% තියෙන එක 100% වෙනව, (+ 10%);)
    කොළඹ සහ අනිත් මුස්ලිම් සැලකියයුතු ජනගහනයක් ඉන්න තැන් වල ඊට වඩා වැඩි ගානකින් මේක වැඩි වෙන්නෙ:yes:
    හලාල් වර්ජනය මට අදාල එකක් නෙවෙයි,
    නිශ්පාදන පරිමාව වැඩිකරනකොට ආර්ථික පිරිමැසුම් ලාභ කියල දෙයක් තියෙනව
    ඒ කියන්නෙ ඒකකයක ස්ථාවර වගේම විචල්‍ය පිරිවැය අඩුවෙනව,
    ඒවගේම තමයි ඔය අය කරන ගාස්තුවත් ඒකක ගොඩක් අතර බෙදිල යනකොට ලොකු වියදමක් නෙවෙයි

    අයිතිකාරයට ඕන නැත්තම් හොදම දේ හලාල් නෙගෙන ඉන්න එක :no::no:
    ඕන අය ගනීවි:yes:

    ඔන්න උඹ ඇහුව නිසා කිව්ව දැන් කියන්න එපා මම හලාල් එකට කඩේ යනව කියල:frown:
    මට උඹ එක්කවත් එලකිරියෙ කා එක්කවත් අවුලක් නෑ වැරදි මතයක් නැති කරන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙ
    :yes:
     
    සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175000.00- 1 500 000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.

    නියම අය කිරීම මම වගුවෙ දාල තියෙනවනෙ සහෝ
    අයි ආයෙමත් බොරු දාන්නෙ
    භාන්ඩ වර්ග 100කට වඩා සහතිකය ගත්තු මහා පරිමාණ ආයතනයක් උනත් අවුරුද්දටම ගෙවන්නෙ
    25000*12 ර්පියක් ලක්ෂ 3යි
    එතකොට ඔය ලක්ෂ 15 බොරුවක් නේ
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14153950 said:
    නියම අය කිරීම මම වගුවෙ දාල තියෙනවනෙ සහෝ
    අයි ආයෙමත් බොරු දාන්නෙ
    භාන්ඩ වර්ග 100කට වඩා සහතිකය ගත්තු මහා පරිමාණ ආයතනයක් උනත් අවුරුද්දටම ගෙවන්නෙ
    25000*12 ර්පියක් ලක්ෂ 3යි
    එතකොට ඔය ලක්ෂ 15 බොරුවක් නේ

    කන්නාඩියක් වත් දාල බලපන් පේන්නෙ නැත්නම්,

    සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175,000.00- 1,500,000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.
     
    කන්නාඩියක් වත් දාල බලපන් පේන්නෙ නැත්නම්,

    සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175,000.00- 1,500,000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.

    උඹ දාල තියෙන්නෙ හරියට හැම එකාගෙන්ම ඔය ගාන ගන්නව වගේ නෙ
    Tel: (94) 115 373148
    Fax: (94) 112 435859
    E-Mail:[email protected]

    ඔය ලිපිය ලියපු කෙනාගෙන් හරි
    මෙයාගෙ හරි අහල දාමුකො බලන්න ලක්ෂ 15ක් එන්නෙ කොහොමද කියල

    පට්ටපල් බොරුවක් බං,:lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉස්ලාම් අගම විකුනල සල්ලි ගරන ජාවාරමට විරුද්ධ වෙමු. හරිනම් මේක මුලින්ම කරන්න ඕනි මුස්ලිම් එවුන් කොහෙද උන්ට අල්ලගෙ නම කියල පකෙ කැල්ලක් කපද්දී පොන්නයෝ වගෙ හිටපු එවුන් මේකට විරුද්ධ වෙයිද
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14154099 said:
    උඹ දාල තියෙන්නෙ හරියට හැම එකාගෙන්ම ඔය ගාන ගන්නව වගේ නෙ
    Tel: (94) 115 373148
    Fax: (94) 112 435859
    E-Mail:[email protected]

    ඔය ලිපිය ලියපු කෙනාගෙන් හරි
    මෙයාගෙ හරි අහල දාමුකො බලන්න ලක්ෂ 15ක් එන්නෙ කොහොමද කියල

    පට්ටපල් බොරුවක් බං,:lol:

    උඹ උලමට කඩේ ගියත් කමක් නෑ, බොරු කියන්න එපා බං :lol:

    උඹට සිංහල නොතේරුනාට මේ රටේ අනිත් එවුන්ට සිංහල තේරෙනව. ඕකෙ කියල නෑ හැම එකාගෙන්ම ගන්නව කියල. ඔය පැහැදිලිවම කියල තියෙන්නේ;

    සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175,000.00- 1,500,000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.
     
    උඹ හලාල් වලට කඩේ ගිය කියල මම කිව්වෙ නෑනෙ. උඹ කඩේ ගියත් මට කමක් නෑ. ;)

    උඹ කියන විදිහට නිශ්පාදන ඒකක ගණන වැඩිවෙනකොට ස්ථාවර වියදම් ඒකක විශාල ප්‍රමාණයක බෙදිල යන නිසා ඒකකයක් සඳහා වන ස්ථාවර පිරිවැය අඩු වෙනවා තමයි. ඒ කතාව හරි.

    හැබැයි උඹ ඔය කතාව අස්සෙම කියන විදිහට විචල්‍ය වියදම් ඔය කියන තරම් අඩු වෙන්නෙ නෑ. ඒකට හේතුව විචල්‍ය වියදම් නිශ්පාදන ඒකක ගණන අනුව වෙනස් වෙන නිසා. අනෙත් අතට ගත්තම උලමා නිශ්පාදන හලාල් කරද්දි ඒක කරන්නෙ ආයතනයේ ධාරිතාව අනුව. එතකොට නිශ්පාදන ඒකක ගණන වැඩි වෙනකොට ගෙවන්න වෙන මුදලත් වැඩි වෙනව. ඒ කියන්නෙ උඹේ උදාහරනෙ හැටියටම ගත්තොත් වැඩිවෙන 10%ක නිශ්පාදන ඒකක වෙනුවෙන් වැඩි මුදලක් හලාල් ගෙවන්න වෙනව. එතකොට උඹ ඔය කියන විදිහට වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්න නිද්පාදකයට බෑ. අනිවාර්යයෙන් ඒ වියදම දරන්නෙ පාරිභෝගිකයා විසින්.

    තවත් දෙයක්, ආගම් ජාතිභේදයක් නැතුව හලාල් බඩු ගත්තත්, හලාල් ආදායමෙන් කෙරෙන්නෙ මුස්ලිම් ආගම පතුරවන එක, පල්ලි හදන එක, වගේ මුස්ලිම් වැඩ විතරයි. උඹ හිතන විදිහට ඒක සාදාරණද?
    :nerd:

    උඹ කියන එක හරි, :yes:
    ඒත් මෙහෙමනෙ මචං,
    උදාහරණයකට 1-5 අතර භාණ්ඩ වර්ග ගමු, කුඩා පරිමානෙ කෙනෙක් මධ්‍ය උනාම 700-1250 උනාම
    මාසෙකට බැඩි වෙන්නෙ රුපියල් 550ක් වගේ ගානක්, ඒක ගොඩක් වෙලාවට දවසකට කරන බිස්නස් එකත් එක්ක බැලුවම පොඩි ගානක් වෙන්න පුලුවං ;)

    පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස් කරනවනම් ඒක වැරදියි මචං :sorry::sorry:
    මොකද එහෙම වැඩකට සල්ලි ඕන නම් මැදපෙරදිග ඕනවටත් වඩා සංවිධාන තියෙනව අධාර ගන්න පුලුවන්
    :yes:
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14153887 said:
    උඹ ඔච්චර රිපීට් අහ නිසා කියන්නම්
    වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ (අපනයනය කරනව නම් අනිවා වැඩි වෙනව)
    දේශීය වෙලදපල 90% තියෙන එක 100% වෙනව, (+ 10%);)
    කොළඹ සහ අනිත් මුස්ලිම් සැලකියයුතු ජනගහනයක් ඉන්න තැන් වල ඊට වඩා වැඩි ගානකින් මේක වැඩි වෙන්නෙ:yes:
    හලාල් වර්ජනය මට අදාල එකක් නෙවෙයි,
    නිශ්පාදන පරිමාව වැඩිකරනකොට ආර්ථික පිරිමැසුම් ලාභ කියල දෙයක් තියෙනව
    ඒ කියන්නෙ ඒකකයක ස්ථාවර වගේම විචල්‍ය පිරිවැය අඩුවෙනව,
    ඒවගේම තමයි ඔය අය කරන ගාස්තුවත් ඒකක ගොඩක් අතර බෙදිල යනකොට ලොකු වියදමක් නෙවෙයි

    අයිතිකාරයට ඕන නැත්තම් හොදම දේ හලාල් නෙගෙන ඉන්න එක :no::no:
    ඕන අය ගනීවි:yes:

    ඔන්න උඹ ඇහුව නිසා කිව්ව දැන් කියන්න එපා මම හලාල් එකට කඩේ යනව කියල:frown:
    මට උඹ එක්කවත් එලකිරියෙ කා එක්කවත් අවුලක් නෑ වැරදි මතයක් නැති කරන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙ
    :yes:

    උඹ හලාල් වලට කඩේ ගිය කියල මම කිව්වෙ නෑනෙ. උඹ නිකං ලාවට වගේ කඩේ ගියත් කමක් නෑ. ;)

    උඹ කියන විදිහට නිශ්පාදන ඒකක ගණන වැඩිවෙනකොට ස්ථාවර වියදම් ඒකක විශාල ප්‍රමාණයක බෙදිල යන නිසා ඒකකයක් සඳහා වන ස්ථාවර පිරිවැය අඩු වෙනවා තමයි. ඒ කතාව සෑහෙන දුරකට හරි. නමුත් බොහෝවිට, වැඩිවෙන නිශ්පාදනය අනුව අළුත් ස්ථාවර වියදම් දරන්න වෙනව.

    හැබැයි උඹ ඔය කතාව අස්සෙම කියන විදිහට විචල්‍ය වියදම් ඔය කියන තරම් අඩු වෙන්නෙ නෑ. ඒකට හේතුව විචල්‍ය වියදම් නිශ්පාදන ඒකක ගණන අනුව වෙනස් වෙන නිසා. අනෙත් අතට ගත්තම උලමා නිශ්පාදන හලාල් කරද්දි ඒක කරන්නෙ ආයතනයේ ධාරිතාව අනුව. එතකොට නිශ්පාදන ඒකක ගණන වැඩි වෙනකොට ගෙවන්න වෙන මුදලත් වැඩි වෙනව. ඒ කියන්නෙ උඹේ උදාහරනෙ හැටියටම ගත්තොත් වැඩිවෙන 10%ක නිශ්පාදන ඒකක වෙනුවෙන් වැඩි මුදලක් හලාල් ගෙවන්න වෙනව. එතකොට උඹ ඔය කියන විදිහට වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්න නිශ්පාදකයට බෑ. අනිවාර්යයෙන් ඒ වියදම දරන්නෙ පාරිභෝගිකයා විසින්.

    තවත් දෙයක්, ආගම් ජාතිභේදයක් නැතුව හලාල් බඩු ගත්තත්, හලාල් ආදායමෙන් කෙරෙන්නෙ මුස්ලිම් ආගම පතුරවන එක, පල්ලි හදන එක, වගේ මුස්ලිම් වැඩ විතරයි. උඹ හිතන විදිහට ඒක සාදාරණද?
    :nerd:
     
    උඹ හලාල් වලට කඩේ ගිය කියල මම කිව්වෙ නෑනෙ. උඹ නිකං ලාවට වගේ කඩේ ගියත් කමක් නෑ. ;)

    උඹ කියන විදිහට නිශ්පාදන ඒකක ගණන වැඩිවෙනකොට ස්ථාවර වියදම් ඒකක විශාල ප්‍රමාණයක බෙදිල යන නිසා ඒකකයක් සඳහා වන ස්ථාවර පිරිවැය අඩු වෙනවා තමයි. ඒ කතාව සෑහෙන දුරකට හරි. නමුත් බොහෝවිට, වැඩිවෙන නිශ්පාදනය අනුව අළුත් ස්ථාවර වියදම් දරන්න වෙනව.

    හැබැයි උඹ ඔය කතාව අස්සෙම කියන විදිහට විචල්‍ය වියදම් ඔය කියන තරම් අඩු වෙන්නෙ නෑ. ඒකට හේතුව විචල්‍ය වියදම් නිශ්පාදන ඒකක ගණන අනුව වෙනස් වෙන නිසා. අනෙත් අතට ගත්තම උලමා නිශ්පාදන හලාල් කරද්දි ඒක කරන්නෙ ආයතනයේ ධාරිතාව අනුව. එතකොට නිශ්පාදන ඒකක ගණන වැඩි වෙනකොට ගෙවන්න වෙන මුදලත් වැඩි වෙනව. ඒ කියන්නෙ උඹේ උදාහරනෙ හැටියටම ගත්තොත් වැඩිවෙන 10%ක නිශ්පාදන ඒකක වෙනුවෙන් වැඩි මුදලක් හලාල් ගෙවන්න වෙනව. එතකොට උඹ ඔය කියන විදිහට වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්න නිශ්පාදකයට බෑ. අනිවාර්යයෙන් ඒ වියදම දරන්නෙ පාරිභෝගිකයා විසින්.

    තවත් දෙයක්, ආගම් ජාතිභේදයක් නැතුව හලාල් බඩු ගත්තත්, හලාල් ආදායමෙන් කෙරෙන්නෙ මුස්ලිම් ආගම පතුරවන එක, පල්ලි හදන එක, වගේ මුස්ලිම් වැඩ විතරයි. උඹ හිතන විදිහට ඒක සාදාරණද?
    :nerd:

    උඹ කියන එක හරි,
    ඒත් මෙහෙමනෙ මචං,
    උදාහරණයකට 1-5 අතර භාණ්ඩ වර්ග ගමු, කුඩා පරිමානෙ කෙනෙක් මධ්‍ය උනාම 700-1250 උනාම
    මාසෙකට බැඩි වෙන්නෙ රුපියල් 550ක් වගේ ගානක්, ඒක ගොඩක් වෙලාවට දවසකට කරන බිස්නස් එකත් එක්ක බැලුවම පොඩි ගානක් වෙන්න පුලුවං

    පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස් කරනවනම් ඒක වැරදියි මචං
    මොකද එහෙම වැඩකට සල්ලි ඕන නම් මැදපෙරදිග ඕනවටත් වඩා සංවිධාන තියෙනව අධාර ගන්න පුලුවන්
     
    උඹ උලමට කඩේ ගියත් කමක් නෑ, බොරු කියන්න එපා බං :lol:

    උඹට සිංහල නොතේරුනාට මේ රටේ අනිත් එවුන්ට සිංහල තේරෙනව. ඕකෙ කියල නෑ හැම එකාගෙන්ම ගන්නව කියල. ඔය පැහැදිලිවම කියල තියෙන්නේ;

    සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175,000.00- 1,500,000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.

    මම දීල තියෙනවනෙ ගාස්තු ලැයිස්තුව
    ඒකෙන් පෙන්නමු බලන්න මොන වගේ ආයතනයක්ද ලක්ෂ 15 ගෙවන්න ඕන කියල?
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14154262 said:
    උඹ කියන එක හරි,
    ඒත් මෙහෙමනෙ මචං,
    උදාහරණයකට 1-5 අතර භාණ්ඩ වර්ග ගමු, කුඩා පරිමානෙ කෙනෙක් මධ්‍ය උනාම 700-1250 උනාම
    මාසෙකට බැඩි වෙන්නෙ රුපියල් 550ක් වගේ ගානක්, ඒක ගොඩක් වෙලාවට දවසකට කරන බිස්නස් එකත් එක්ක බැලුවම පොඩි ගානක් වෙන්න පුලුවං

    මචං උඹ බිස්නස් කරන කෙනෙක්ද කියල මම දන්නෙ නෑ. නමුත් තියෙන ආර්ථික තත්වෙ එක්ක, බිස්නස් කරන එක ලේසි නෑ. පුළුවන් නම් අහලා බලපන් කීපදෙනෙක්ගෙන්. එතකොට උඹටම තේරෙයි.
    අමාරුවෙන් තමන්ගෙ නිශ්පාදනයක් එලියට දාගන්න එකාට සත පනහත් ලොකු දෙයක්. තරඟෙත් එක්ක ලේසි වෙන්නෙ නෑ ලාභයක් තියාගන්න. ඒක තමා පිරිවැය අඩු කරගන්න හැම නිශ්පාදකයම දඟලන්නෙ. ඔය වගේ අමතර වියදමක් නිශ්පාදකයා පිට පැටෙව්වෙ නැත්නම්, එයාට තිබුනා කැමති විදිහට, කැමති ප්‍රමානෙන් ප්‍රචාරණය කරලා විකිනුම් වැඩිකරගන්න. නැත්නම්, ආයතනයෙ සේවකයන්ගෙ පඩි වැඩි කරන්න, නැත්නම් ආයතනය පුළුල් කරන්න...

    මට තියෙන ප්‍රශ්නේ, උලමා සාදාරණ නම්, ඕක ඔච්චරම මුස්ලිම් අයට වැදගත් නම්,

    ඇයි උලමට ඔය හලාල් එක නොමිලෙ දෙන්න බැරි?

    ඇයි නිශ්පාදන ධාරිතාව එක්ක ගාන වැඩි කරන්නෙ?

    රස්තා;14154262 said:
    පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස් කරනවනම් ඒක වැරදියි මචං
    මොකද එහෙම වැඩකට සල්ලි ඕන නම් මැදපෙරදිග ඕනවටත් වඩා සංවිධාන තියෙනව අධාර ගන්න පුලුවන්

    උඹත් මාර දේවල්නෙ දන්නෙ... :D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රස්තා;14154262 said:
    උඹ කියන එක හරි,
    ඒත් මෙහෙමනෙ මචං,
    උදාහරණයකට 1-5 අතර භාණ්ඩ වර්ග ගමු, කුඩා පරිමානෙ කෙනෙක් මධ්‍ය උනාම 700-1250 උනාම
    මාසෙකට බැඩි වෙන්නෙ රුපියල් 550ක් වගේ ගානක්, ඒක ගොඩක් වෙලාවට දවසකට කරන බිස්නස් එකත් එක්ක බැලුවම පොඩි ගානක් වෙන්න පුලුවං

    පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස් කරනවනම් ඒක වැරදියි මචං
    මොකද එහෙම වැඩකට සල්ලි ඕන නම් මැදපෙරදිග ඕනවටත් වඩා සංවිධාන තියෙනව අධාර ගන්න පුලුවන්

    :nerd::nerd::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    [COLOR=DarkR[SIZE="3"]ed]මචං උඹ බිස්නස් කරන කෙනෙක්ද කියල මම දන්නෙ නෑ. නමුත් තියෙන ආර්ථික තත්වෙ එක්ක, බිස්නස් කරන එක ලේසි නෑ. පුළුවන් නම් අහලා බලපන් කීපදෙනෙක්ගෙන්. එතකොට උඹටම තේරෙයි.
    අමාරුවෙන් තමන්ගෙ නිශ්පාදනයක් එලියට දාගන්න එකාට සත පනහත් ලොකු දෙයක්. තරඟෙත් එක්ක ලේසි වෙන්නෙ නෑ ලාභයක් තියාගන්න. ඒක තමා පිරිවැය අඩු කරගන්න හැම නිශ්පාදකයම දඟලන්නෙ. ඔය වගේ අමතර වියදමක් නිශ්පාදකයා පිට පැටෙව්වෙ නැත්නම්, එයාට තිබුනා කැමති විදිහට, කැමති ප්‍රමානෙන් ප්‍රචාරණය කරලා විකිනුම් වැඩිකරගන්න. නැත්නම්, ආයතනයෙ සේවකයන්ගෙ පඩි වැඩි කරන්න, නැත්නම් ආයතනය පුළුල් කරන්න...

    මට තියෙන ප්‍රශ්නේ ඇයි උලමට ඔය හලාල් එක නොමිලෙ දෙන්න බැරි?

    ඇයි නිශ්පාදන ධාරිතාව එක්ක ගාන වැඩි කරන්නෙ?
    [/COLOR][/SIZE]

    ඒකනේ බං කිව්වෙ ඕන නැත්තම් නොගෙන ඉන්න පුලුවන් කියල;):)

    It is non of my business bro :no::no::sorry:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14154333 said:
    මම දීල තියෙනවනෙ ගාස්තු ලැයිස්තුව
    ඒකෙන් පෙන්නමු බලන්න මොන වගේ ආයතනයක්ද ලක්ෂ 15 ගෙවන්න ඕන කියල?

    උඹ උලමට කියපන්කො උලමගෙ ආදායම් විස්තරේ පත්තරේ දාන්න කියල. (අර ෆුල් පේජ් ඇඩ් එකක් දැම්ම වගේ.) එතකොට මං වගේ පැත්තක ඉන්න එකෙක් කිව්වට වඩා සාදාරණ විදිහට අපිට ඇත්ත දැනගන්න පුලුවන් නෙ.
     
    උඹ උලමට කියපන්කො උලමගෙ ආදායම් විස්තරේ පත්තරේ දාන්න කියල. (අර ෆුල් පේජ් ඇඩ් එකක් දැම්ම වගේ.) එතකොට මං වගේ පැත්තක ඉන්න එකෙක් කිව්වට වඩා සාදාරණ විදිහට අපිට ඇත්ත දැනගන්න පුලුවන් නෙ.

    Not for profit organizatios ලංකාවෙ නීතිය අනුව ප්‍රසිද්ධ කරන එක අනිවාර්‍ය නෑනෙ බං
    අනිවාර්‍යයෙන් වරලත් ගනකාධිකාරීවරයෙක් නෙ ඕක විගණනය කරන්න විතරයි ඕන
    හැබයි ඔයා ඔය කියන ප්‍රශ්ණ තියෙනවනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කියන්න