හැමෝටම පොදු...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    හැමෝටම පොදු සමාජ ක්‍රමයක්, ආර්ථික රටාවක් තාම බිහි වෙලා නෑ නේ..
    කට්ටියකට ඕන සමාජවාදය, තව කට්ටියකට ඕන ධනවාදය
    සමාජවාදය ඉල්ලල කෑ ගහන්නෙ දුප්පත් මිනිස්සු, ධනවාදය ඕන කියන්නෙ පොහොසත් මිනිස්සු..
    දුප්පත් අය පොහොසත් වෙච්ච ගමං සමාජවාදෙ එපා කියනව :baffled:
    පොහොසත් මිනිස්සු දුප්පත් වුණ ගමං ධනවාදෙ එපා කියනව :baffled:
    දැනුමින් අපි කොච්චර පොහොසත් වුණත් හැමෝටම පොදු ආර්ථික ක්‍රමයක්, සමාජ ක්‍රමයක් හොයාගන්ඩ තාමත් බැරි වුණානෙ..
    නිකං අර රැල්ලට යනව වගේ, එක කාලෙකට සමාජවාදෙ නැඟල යනව, තව කාලෙකට ධනවාදෙ නැගල යනව..
    මිනිස්සු තමන්ගෙ වත්පොහොසත්කම් වලින් සමාන වෙන්ඩත් කැමති නෑ.. අද සමාජයේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට හේතුවත් මේ මිනිස්සු අතර තියෙන වත්පොහොසත්කම් පරතරය.
    හොර මැරකං, මිනී මැරුම්, දූෂණ, වංචා, ඉරිසියාව, වෛරය, ගහ මරා ගැනීම්, මානසික ලෙඩ රෝග මේ හැම දෙයක්ම..
    ඔන්න සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව කරන අයට විසඳුම් හොයන්ඩ හොඳ ප්‍රශ්නයක්
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකනන් ඉතින් කවදාවත් වෙන්නෙ නැති දෙයක් මචන්.මොකද මිනිස්සු හැමෝම එකවගේ නෑනෙ.ඔන්න චීනෙ වගේ රටවලනන් හැමෝම පොදු මතේක ඉන්නව සමාජවාදෙ හොඳයි කියල.ඇමරිකාව වගේ රටවල දුප්පත් උනුත් කියන්නෙ ධනපතිවාදය හොඳයි කියල!!:P:)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මොකක්ද මේ සමාජ වාදයයි ධන වාදයයි කියල කියන්නේ?:dull:
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    ඕකනන් ඉතින් කවදාවත් වෙන්නෙ නැති දෙයක් මචන්.මොකද මිනිස්සු හැමෝම එකවගේ නෑනෙ.ඔන්න චීනෙ වගේ රටවලනන් හැමෝම පොදු මතේක ඉන්නව සමාජවාදෙ හොඳයි කියල.ඇමරිකාව වගේ රටවල දුප්පත් උනුත් කියන්නෙ ධනපතිවාදය හොඳයි කියල!!:P:)

    :yes::yes::yes::D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද මේ සමාජ වාදයයි ධන වාදයයි කියල කියන්නේ?:dull:

    Socialism & Capitalism machan!!:P:rofl:

    Ekiyanne ban Socialism means-"a social system or theory in which the government owns and controls the means of production (as factories) and distribution of goods."/"Central to the meaning of socialism is common ownership. ... People 'owning' certain personal possessions does not contradict the principle of a society based upon common ownership. In practice, common ownership will mean everybody having the right to participate in decisions"

    Capitalism-"Capitalism is an economic system based on private ownership of the means of production and their operation for profit. Characteristics central to capitalism include private property, capital accumulation, wage labor, voluntary exchange, a price system, and competitive markets."
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Socialism & Capitalism machan!!:P:rofl:

    Ekiyanne ban Socialism means-"a social system or theory in which the government owns and controls the means of production (as factories) and distribution of goods."/"Central to the meaning of socialism is common ownership. ... People 'owning' certain personal possessions does not contradict the principle of a society based upon common ownership. In practice, common ownership will mean everybody having the right to participate in decisions"

    මේක හොඳයි නේ :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක හොඳයි නේ :)

    ඔව් ඉතින්.ඒත් ගොඩක් අය ඕකට කැමති නැත්තේ ඕකෙන් individual ownership එක නැතිකරනව.එතකොට රටේ තියෙන හැම දෙයක්ම ජනතාවට තමයි අයිති.එතකොට ධනපතියට තියෙන තැන නැතිවෙනව.ආන්ඩුවට මාර බලයක් එනව ඕනෙ දෙයක් කරන්න.රටේ පොදු මිනිස්සුන්ට ඕනෙ විදිහට තමයි ඔක්කොම වෙන්නෙ.කාටවත් වැඩිත් නෑ අඩුත් නෑ.වැඩි එවුන් හිටියට උන්ට ඕනෙ ඕනෙ විදිහට නටන්නත් බෑ.පොඩි මිනිහට වැඩි තැනක් එනව.ඒත් ඉතින් ගොඩක් රටවල ධනපතියන්ට තමයි ගොඩක්ම බලේ තියෙන්නෙ ඉතින්.ආන්ඩු පෙරලන්නෙත් ධනපතිවාදියො නිසා උන්ට වාසි වෙන විදිහට තමයි ඕව වෙන්නෙ ඉතින්.ඒක වෙන්න ඇති ඉතින් ඔහොම ක්‍රමයක් හදන්න අමාරු.......
     
    top ten socialist countries තමයි මේ :yes:

    http://blog.peerform.com/top-ten-most-socialist-countries-in-the-world/
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113

    මේකනෙ බං. අපි හැමෝම විවෘත නෑ. හැංඟි හොරා වැඩ තියෙන්නෙ :rofl:
    කිසි කෙනෙක් අතර විස්වාසයක් නෑ, අවංක මිනිහට කෙලවෙන තත්වයක් හැමදාම තිබුණෙ..
    මේ වගේ දියුණු සමාජ ක්‍රමයක් බිහිවෙන්ඩනං, මිනිස්සු මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස් වෙන්ඩ ඕන.. (මෙතනට හොඳ වචනයක් මට කියන්ඩ තේරෙන්නෙ නෑ)
    මමනං හිතන්නෙ මානව පරිණාමයේ ඊළඟ පියවර ඒක..
    ඒත් ඉතිං කවද ඒක වෙයිද දන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    නැත්තං තියෙන්නෙ සමානාත්මතාවයට කැමති අය විතරක් එකතු කරල වෙනම රාජ්‍යයක් හදන්ඩ..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේකනෙ බං. අපි හැමෝම විවෘත නෑ. හැංඟි හොරා වැඩ තියෙන්නෙ :rofl:
    කිසි කෙනෙක් අතර විස්වාසයක් නෑ, අවංක මිනිහට කෙලවෙන තත්වයක් හැමදාම තිබුණෙ..
    මේ වගේ දියුණු සමාජ ක්‍රමයක් බිහිවෙන්ඩනං, මිනිස්සු මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස් වෙන්ඩ ඕන.. (මෙතනට හොඳ වචනයක් මට කියන්ඩ තේරෙන්නෙ නෑ)
    මමනං හිතන්නෙ මානව පරිණාමයේ ඊළඟ පියවර ඒක..
    ඒත් ඉතිං කවද ඒක වෙයිද දන්නෙ නෑ..

    මිනිස්සු ඉතින් විවිධයි විෂමාකාරයිනෙ බන්.ඒකියන්නෙ ඉතින් උඹ හිතනවනන් ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි ආදරය කරුණාව වගේ දේවල් කියල උඹ වැඩිය සල්ලි හම්බුකරන එකක් නෑ.හැබයි මිනිස්සුන්ගෙ ගෞරවය ආදරය වගේ දේවල් හම්බවෙයි.තව කවුරුහරි හිතනවනන් සල්ලි තමයි ජීවිතේ කියල ඌ ගොඩක් සල්ලි පස්සෙ දුවල සල්ලි හම්බුකරයි.ඉතින් එහෙම බැලුවම උට නැති දෙයක් උඹට තියෙනව.උඹට නැති දෙයක් උට තියෙනව.හැබයි ඉතින් සීන් එක තියෙන්නෙ දැන් තියෙන සමාජ ක්‍රමෙත් එක්ක සල්ලි තියෙන එකාට ඔක්කොම හම්බුවෙන සීන් එකක් තමයි තියෙන්නෙ මට පේන විදිහට........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Scandinavian ratwal wala thiyenne me system eka. loke hodama HDI rank thiyenne me ratawal wala. Welfare paththen patta. Free health Education wage okkoma sepa thiyanawa. :)

    Oya Scandinavia,Norway,Sweden,Denmark wage ratawal okkoma loke tiyena hondama ratawal thamayi:).Crimes ehema aththema naa mama hitanne:).jeewath wenna ithin sudusuma ratawal tamai itin........
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මිනිස්සු ඉතින් විවිධයි විෂමාකාරයිනෙ බන්.ඒකියන්නෙ ඉතින් උඹ හිතනවනන් ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි ආදරය කරුණාව වගේ දේවල් කියල උඹ වැඩිය සල්ලි හම්බුකරන එකක් නෑ.හැබයි මිනිස්සුන්ගෙ ගෞරවය ආදරය වගේ දේවල් හම්බවෙයි.තව කවුරුහරි හිතනවනන් සල්ලි තමයි ජීවිතේ කියල ඌ ගොඩක් සල්ලි පස්සෙ දුවල සල්ලි හම්බුකරයි.ඉතින් එහෙම බැලුවම උට නැති දෙයක් උඹට තියෙනව.උඹට නැති දෙයක් උට තියෙනව.හැබයි ඉතින් සීන් එක තියෙන්නෙ දැන් තියෙන සමාජ ක්‍රමෙත් එක්ක සල්ලි තියෙන එකාට ඔක්කොම හම්බුවෙන සීන් එකක් තමයි තියෙන්නෙ මට පේන විදිහට........

    දෙකම (සල්ලි සහ සහෝදරත්වය) හැමෝටම බැලන්ස් වෙන්ඩ ඕන.. අන්තවාදී වෙන්ඩ හොඳ නෑ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    නැත්තං තියෙන්නෙ සමානාත්මතාවයට කැමති අය විතරක් එකතු කරල වෙනම රාජ්‍යයක් හදන්ඩ..

    හැබැයි පෝසත් කොනාට සමාජයේ advantages වැඩියි මොනවා වුනත් , ඒක නැති කරන්න socialism වලින් බෑ නේද?

    ඒ කියන්නේ පෝසත් රුපියල් බිලියනයක් තියෙන කෙනාට පුළුවන් තමන් කැමති car එකක් ගෙයක් එහෙම ගන්න, ඒත් දුප්පතාට බෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දෙකම (සල්ලි සහ සහෝදරත්වය) හැමෝටම බැලන්ස් වෙන්ඩ ඕන.. අන්තවාදී වෙන්ඩ හොඳ නෑ..

    එහෙම තමයි මම හිතන්නෙ ඔය චීනෙ,ජපානෙ වගේ රටවල තියෙන්නෙ.ඒකනෙ උන් දියුනු....:)