හැමෝටම පොදු සමාජ ක්‍රමයක්, ආර්ථික රටාවක් තාම බිහි වෙලා නෑ නේ..
කට්ටියකට ඕන සමාජවාදය, තව කට්ටියකට ඕන ධනවාදය
සමාජවාදය ඉල්ලල කෑ ගහන්නෙ දුප්පත් මිනිස්සු, ධනවාදය ඕන කියන්නෙ පොහොසත් මිනිස්සු..
දුප්පත් අය පොහොසත් වෙච්ච ගමං සමාජවාදෙ එපා කියනව
පොහොසත් මිනිස්සු දුප්පත් වුණ ගමං ධනවාදෙ එපා කියනව
දැනුමින් අපි කොච්චර පොහොසත් වුණත් හැමෝටම පොදු ආර්ථික ක්‍රමයක්, සමාජ ක්‍රමයක් හොයාගන්ඩ තාමත් බැරි වුණානෙ..
නිකං අර රැල්ලට යනව වගේ, එක කාලෙකට සමාජවාදෙ නැඟල යනව, තව කාලෙකට ධනවාදෙ නැගල යනව..
මිනිස්සු තමන්ගෙ වත්පොහොසත්කම් වලින් සමාන වෙන්ඩත් කැමති නෑ.. අද සමාජයේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට හේතුවත් මේ මිනිස්සු අතර තියෙන වත්පොහොසත්කම් පරතරය.
හොර මැරකං, මිනී මැරුම්, දූෂණ, වංචා, ඉරිසියාව, වෛරය, ගහ මරා ගැනීම්, මානසික ලෙඩ රෝග මේ හැම දෙයක්ම..
ඔන්න සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව කරන අයට විසඳුම් හොයන්ඩ හොඳ ප්‍රශ්නයක්

Last edited: