හැමෝටම රජයෙන් නොමිලේ පඩියක් :love2:

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඉතින් එහෙම නැතිවෙනවන් බං නැතිවෙන්න එපැයි දැනටමත්. මම දැන් අවුරුදු 5ක් තිස්සෙ ටෙස්ලා, EV එක්කනේ වැඩ. කොච්චර ටේ‍රෙනින් වලට යනවද. ටෙක් අලුත්වෙනවා දවසින් දවස හැබැයි හියුමන් ඉන්වොල්මන්ට් එක මෙ උබ කියන තරම් ඉක්මනට නැතිවෙන්නැ. එහෙම නැති වෙනවා නම් මුන් මෙ අපිව ටේ‍ර්න් කර කර වියදම් කරයිද බං ඉදිරි අවුරුදු දෙක තුනෙ එහෙම ප්ලැන් එකක් තියෙනවා නම්. හියුමනෙයිඩ් රොබො කෙනෙක් හරියට හදලා උන්ව මාස් ප්‍රඩක්ශන් එකක් කරලා මිනිස්සු රීපෙල්ස් වීමක් තව අවුරුදු දහහයකින් එහා වත් වෙයි කියලා හිතන්න අමාරුයි. උබ මෙ බොරුවට කලබල වෙලා.
    chatgpt awith thama awrudu 2, eeta issella kawruth hithuwe naha loke mehema wenas wei job nathi wei kiyala..
    facebook, amazon, microsoft training witharak nemei $300,000 padi, free gewal rent deela gaththa engineers lawa thama next year ain kale..
    ithin umbata wiyadam karala training dunna kiyala eka anagathe job sure kiyanna proof ekak namei..

    itin bn minissunta salli nathuwa AI service use karanne kohomada? :lol:
    normal anathayata Ai service wikunana eka nemei main target market eka.. :lol:
    dan normal anathayanta RAM ganna baha ganan kiyala ram company walata ganak wath nahane, unta ewa wikunanna eeta wadiya pay karana clients la innawa.. normal anathaya adala naha..
    ------ Post added on Feb 21, 2026 at 10:59 PM
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    chatgpt awith thama awrudu 2, eeta issella kawruth hithuwe naha loke mehema wenas wei job nathi wei kiyala..
    facebook, amazon, microsoft training witharak nemei $300,000 padi, free gewal rent deela gaththa engineers lawa thama next year ain kale..
    ithin umbata wiyadam karala training dunna kiyala eka anagathe job sure kiyanna proof ekak namei..

    normal anathayata Ai service wikunana eka nemei main target market eka.. :lol:
    dan normal anathayanta RAM ganna baha ganan kiyala ram company walata ganak wath nahane, unta ewa wikunanna eeta wadiya pay karana clients la innawa.. normal anathaya adala naha..
    ------ Post added on Feb 21, 2026 at 10:59 PM
    but bun owage end user wenne normal anathaya thamai :yes: loku anathayo owa hobby ekata karanawa nam awuak na... un karanneth biz ekak n eka anyhimata inne normal anathayek....

    e anathaya nathi unama , loku anathayatath bade para wadinawa..
     
    • Like
    Reactions: $onny