හැමෝටම වැදගත් වෙයි කවද හරි

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හැමෝටම වැදගත් වෙයි කවද හරි

    හැමෝටම වැදගත් වෙයි කවද හරි
    හෙම්බි හැදීගෙන එනවා අනේ මචන්ලා හෙට තමයි මම පොඩි ට්‍රිප් එකක් යන්න ඉන්නේ
    උබලාට පින් සිද්ද වෙනවා උගුර කහනවා වගේ දැනටමත් හෙට වෙද්දී හොද කරගන්න ක්‍රමයක් කියපල්ලා. බෙහෙත් බොන්න නම්බෑ කොල්ලනේ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොත්තමල්ලි තම්බල බීපන්. තම්බද්දි ඉගුරු, සුදුලූනු, කුරුදු පොතු දාපන්. මට නම් දවස් දෙකක් උදේටයි රෑටයි බිව්වම සනීපයි. හැමෝටම සිංහල වෙදකම් හරියන්නෙ නෑ හැබැ‍යි ඕකේ.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Gahapan night ekata Cetirizine peththak, after meal, ude weddi badu vanish...
    veekaralak wage podi peththak,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    drink plenty of water/liquids
    eat natural antihistamine like onions..
    sleep
    ...if u hav good immunity your symptoms will get cleared up,,
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mona betha kalath kamak na. nida ganna kalin thada lunu wathuren kaarala kata hodapan . ekenma hoda wenawaa
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mechcharai karanna thiyenne
    unu vathura koppayak aragena lunu kata(kudu nemei) the handi 3k vithara dala hondata kalavam karala ugura hodanna.
    eka para ugurak katata gaththata passe 5mins vath ugure thiyagena grrrrrrrrrrrrrr gagena hitahan,ugurata gaththa gaman visik karanne nathuva :P

    oka 15mins vage karanm e velavema adu venava.

    okath karala piriton peththak bila nidaganin. vade hari bn :)
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Becozinc විටමින් card එකක් අරගෙන උදේ හවස බොන්න, ප්‍රථිළුල සහතිකයි
     
    wickramasinghey

    Junior member
  • Jun 11, 2014
    85
    6
    18
    Wattegama, Kandy
    mechcharai karanna thiyenne
    unu vathura koppayak aragena lunu kata(kudu nemei) the handi 3k vithara dala hondata kalavam karala ugura hodanna.
    eka para ugurak katata gaththata passe 5mins vath ugure thiyagena grrrrrrrrrrrrrr gagena hitahan,ugurata gaththa gaman visik karanne nathuva :P

    oka 15mins vage karanm e velavema adu venava.

    okath karala piriton peththak bila nidaganin. vade hari bn :)

    mona betha kalath kamak na. nida ganna kalin thada lunu wathuren kaarala kata hodapan . ekenma hoda wenawaa
    මේ වගේ උනු ලුනු වතුරෙන් කට හෝදන්න.හැම වෙලේම මද රස්නිය වතුර බොන්න.සීතල වතුර බොන්න එපා.සමහන් එක්කුත් බොන්න නිදාගන්න කලින්. අත් දැකීමෙන් කියන්නෙ.ඕක කරාම අඩු වෙනව.:yes::yes: