හැමෝටම වැදගත් වෙයි කවද හරි
හැමෝටම වැදගත් වෙයි කවද හරි
හෙම්බි හැදීගෙන එනවා අනේ මචන්ලා හෙට තමයි මම පොඩි ට්‍රිප් එකක් යන්න ඉන්නේ
උබලාට පින් සිද්ද වෙනවා උගුර කහනවා වගේ දැනටමත් හෙට වෙද්දී හොද කරගන්න ක්‍රමයක් කියපල්ලා. බෙහෙත් බොන්න නම්බෑ කොල්ලනේ