@AnuradhaRa @KatuwapitiyeKaluThanaya මේ සිංදුව හැම තැනම එලකිරියේ දාපන්.. එතකොට ඔය ප්‍රශ්ණේ හරියනවා...තරහා? කාටවත් වැරැද්දක් කරලා තියෙනවද? අහින්සක මනුස්සයෙක් නිසාද හැමොම බනින්නෙ
@AnuradhaRa @KatuwapitiyeKaluThanaya මේ සිංදුව හැම තැනම එලකිරියේ දාපන්.. එතකොට ඔය ප්‍රශ්ණේ හරියනවා...තරහා? කාටවත් වැරැද්දක් කරලා තියෙනවද? අහින්සක මනුස්සයෙක් නිසාද හැමොම බනින්නෙ
@AnuradhaRa @KatuwapitiyeKaluThanaya මේ සිංදුව හැම තැනම එලකිරියේ දාපන්.. එතකොට ඔය ප්‍රශ්ණේ හරියනවා...![]()
![]()
කවුරුත් මොනවත් කියන්නේ නෑ. උඹ මස්සිනා ගැන කියහං එහෙනම්. ඕකට බණිද්දි මට මාර සතුටුයි උඹට කරදර කරන හින්දමනංගි සම්බන්ධ කරල ත්‍රෙඩ් එකක් දාපු ගමන්
මුං කුනුහරුප කියනව, ඒකයි
කවුරුත් මොනවත් කියන්නේ නෑ. උඹ මස්සිනා ගැන කියහං එහෙනම්. ඕකට බණිද්දි මට මාර සතුටුයි උඹට කරදර කරන හින්දම
@AnuradhaRa ට තියන සැප අපිට නැති නිසා
අනුරාධට ප්‍රිමියෝ එකක් තියනවා. අපිට නෑ
අනුරාධගේ ගෙදර බල්ලා කන්නේ මීගමුවේ ලොකු හෝටල්වල හදපු අලුත්ම රයිස්. අපි නානගේ කඩෙන් කොත්තුව කන්නෙත් රෝලක් දාගෙන
අනුරාධගේ බලල්තුමී කන්නේ හැපිකව් චීස්.
අනුරාධ නාන්නේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි බාත් රූම් එකක. අපි නාන්නේ බොඩි බාත් රූම් කෑල්ලක.
මේවගේ දේවල් නිසා අනුරාධ ගැන ඉරිසියාවක් එනවා බන්