හැමෝම එකයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    අද හුඟක් දෙනෙක් යහපත්කමත් යොදාගන්නෙ කැපී පේන්ඩ. දැං ඔය නිර්මාංශ අය බලන්ඩ.. හ්ම් ඒත් කමක් නෑ.. සත්තුන්ට ආදරේ ඇති...
    අපි හිතමු මේලෝකෙ ඉන්න හැමෝම යහපත්වුණා කියල. එතකොට කාටවත් විශේෂයක් නෑ.. අපි හැමෝම එකයි.. සංතෝසෙන් කිසි කරදරයක් නැතුව ඉරිසියාවක් නැතුව එකට ජීවත් වෙනව..
    එහෙම ලෝකෙක ඉපදෙන්ඩ තියෙනවනං.. කරදර කාර මිනිස්සු නැතුව හොඳ මිනිස්සු විතරක් ඉන්න ලෝකෙක ඉපදෙන්ඩ තියෙනවනං... :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    කැපී පෙන්න කියන්නේ මානසික අවශ්‍යතාවයක්. යහපත්කම කියන්නේ ජීවිතයේ හොද ගුණාංගයක්. දෙක ටපලව ගන්න එපා මචන් ;)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කැපී පෙන්න කියන්නේ මානසික අවශ්‍යතාවයක්. යහපත්කම කියන්නේ ජීවිතයේ හොද ගුණාංගයක්. දෙක ටපලව ගන්න එපා මචන් ;)

    :yes::yes::yes::yes: