ජොබ් වලදි අලුතින් හම්බෙන මිනිස්සු , අලුතින් හම්බෙන මිනිස්සුත් එක්ක මේ ප්රශ්නේ මට ආපු දෙයක්. සමහර අය ඉන්නවා හැමෝම එක්ක ගොඩක් ෆිට් එකේ හා අනිත් උනුත් හැමෝම කැමැති. තවත් සමහර උන් ඉන්නවා කොච්චර අනිත් උන් එක්ක ෆිට් වෙන්න ගියත් සෙට් එකට සෙට් වෙන්නේ නැති (උගේ කොලිටිසුත් හොදයි. වාතත් නැතිව) මෙහෙම වෙන්න මොනවද බලපාන්නේ?
සමහර උන් ඉන්නවා වාත, කේලම් කියන , කුහක , එහෙම නැති ගතිගුන තිබිලත් සමහර උන්ට වැඩ කරන තැන්වල උනත් ගොඩක් අය එක්ක ෆිට් වෙන්න හැකියාවක් නැ (introvert නෙමේ) . මේ වගේ අයව උබලටත් හම්බෙලා ඇති. සමහර විට උබලත් එහෙම ඇති.