එක එක මාසෙට එක එක ගණන් බං.. මේ මාසෙ දැනට 210GB විතර ඇති..
ගිය මාසෙ නම් මතක නෑ..
කොහොමත් උපරිමය 500GB - 570GB ක් විතර,
අවමය ඉතින් මංදා. සාමාන්‍ය අගයය කොහොමත් 270GB - 310GB වගේ තමා.
SLT connection එකක්ම තමා..
මේ ගැන තව මේ වගේම ත්‍රේඩ් තිබ්බ..
මමත් 220 විතර බානවා![]()





ubata shape athi..
lankawe ochchara bawoth blacklist thamai
![]()
matanam free net

oya කොයිකත් බානවාhari ubala monawada ban mechchara baanne??
films da?arawada??![]()

meka nam poddak hithanna amarui![]()
පොඩ්ඩක් හිටපන් බලන්න,
උඹට හිතන්න ලේසි වෙන්න උදව්වක් දෙන්න පුළුවන් වෙයිද කියල..

![]()
![]()
පොඩ්ඩක් හිටපන් බලන්න,
උඹට හිතන්න ලේසි වෙන්න උදව්වක් දෙන්න පුළුවන් වෙයිද කියල..
![]()
![]()
![]()
![]()














)matanam free net
oya කොයිකත් බානවා![]()

uba slt ekeda weda karanne??
maxxa maxxa
(ara kapala daala thiyena torrent monawada?
)
ඒ මේ මෙව්ව වෙච්ච torrent වගයක්..
ඒ නිකන් බං එහෙම දැම්මෙ. 
![]()
![]()
ඒ මේ මෙව්ව වෙච්ච torrent වගයක්..
![]()
![]()
ඒ නිකන් බං එහෙම දැම්මෙ.
![]()







